
මගෙත් දතක් තියෙනව.

ගලවන්න නෙවෙයි නර්ව්ෆිල් කරගන්න ඕන. කෙල්ල නර්ව්ෆිල් කරනව ඇති නෙ?

මට මුනගැසෙන්න සතුටුයි ඒ කෙල්ලව.

නොඳකිං යකෝ තෝව මෝඩය කරලා අතේ තියෙන පිච්චියට කෙලින්න හදන බව තේරෙන්නෙ නැත්ද ඔච්චර ඒකි කපටිකම් කරලත්. උඹෙන් සූරගෙන වෙන උන්ට දෙනව ඒකි. ඕවට කරන්න ඒව නම් තියෙනව ඒත් පව් වැඩ. අපිටත් හෙණ ගහයි ඕව කියලා. ඒ නිසා ඕකිගෙන් අයින් වෙයන්. සල්ලි ඉල්ලුවට දෙන්න එපා. අපේ එකෙක්ගෙ සේසතම සූරං කෑවා medicine වේසියක්.

කපටි අම්මණ්ඩිට අනුකම්පා කලොත් තවත් තොගේ කොල බොක්කයි, ඇසුයි, පටකයි, වකුගඩු දෙකයි, ලේ ටිකයි විකුණගෙන කයි. බලපන් නැද්ද කියලා.
