උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

Sep 12, 2014
297
13
0
මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.
:):yes::yes::yes::yes::yes: yes
 
tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Boy ta money nathi bava dana gena , ohoma money illanavanam, love ekak natha. Boy laga money pirenna thiyenavanam, money spend kalata kamak natha. Ath ohoma money illagena thava boy kenekuta spend karanava ? hoyala balanna.
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැටි නෙමෙයි උත්තො දත ගලවනවා..:lol: උඹට ඕකි බැන්ඳොත් මාසෙට ලක්ෂ පහක්වත් පඩි ගන්න ජොබක් කරන්න වෙයි..:shocked:

    අපේ නම් ඔහොම අවුලක් නෑ බං.. ඒකි මට අරන් දෙනවා අනං මනං.. මට ඉස්සර ඩෙනිම් තුනයි තිබ්බෙ.. දැන් තියෙනවා විස්සක් විතර..:lol: ඒකිට රුපියල් එකදාස් පන්සීයට වැඩි මොනා හරි දුන්නමත් කෑගහනවා.. පිස්සුද අනේ සල්ලි නාස්ති කරන්නෙ කියලා..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    ඒක නේ, උබ කෙල්ලගේ දත ගලවනේ? :angry::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නේ, උබ කෙල්ලගේ දත ගලවනේ? :angry::P
    ඉතිං දෙයක් දුන්නාම නොගෙන ඉන්නෙක හරි නෑනේ බං..:dull: මං ඇදුම් ගන්න ගියාමත් ඒකි සල්ලි ගෙවනවා.. මං පර්ස් එක එළියට අදිනකොට ඉන්න මං දෙන්නම් කියනවා.. ඉතිං මං ආයෙම පර්ස් එක සාක්කුවෙ දාගන්නවා.. ඒකි කියන දේ අහන්න එපෑය බං.. නැත්තං අප්සට් යනවනේ..:baffled: දැන් නම් මං පර්ස් එක අදින්නෑ ඉතිං.. නිකං මොකටද.. හෙන ගේමක් දෙන්න ඕන ඒක සාක්කුවෙන් එළියට ගන්න.. සල්ලි නැති උනාට කොල කැලීයි, බිලුයි අරවයි මේවයි පුරවල තියෙන්නෙ.. එතකොට පොඩි ගතියක් තියෙනවනේ..:lol:

    දැන් කෙලවිලා ඕයි තියෙන්නෙ.. ටාගට් කවර් නෑ කියලා හෙන කේස් එකක් දැම්මා.. මේ මාසෙට වැඩ කරලම නැහැ බං.. එක්කො එළකිරියෙ, නැත්තං කෙල්ල එක්ක..:(
     
    ජෝක් එකට බන් කිව්වේ, උබ මට ඕක කලින් කොහොමත් කියලා තියෙනවානේ. :yes:
    මම කිව්වා වගේ business එකක් කරන්න, ඒක තමයි හොදම වැඩේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජෝක් එකට බන් කිව්වේ, උබ මට ඕක කලින් කොහොමත් කියලා තියෙනවානේ. :yes:
    මම කිව්වා වගේ business එකක් කරන්න, ඒක තමයි හොදම වැඩේ.
    ඔව් බං.. මොන මගුලක් හරි කරන්න ඕන..
    මේ මාසෙ නම් රෙවිලා බං ඉන්නෙ.. පඩිත් නැහැ.. ණය වෙන්න වෙනවා කාටහරි..
    කෙල්ලගෙන් ඉල්ලගන්නවා නැත්තං..
    පර්ස් එකේ රුපියල් තුන්දාහයි ඇත්තෙ..
    :(

    මම ජනවාරි වල ඉඳන් කලින්ට වඩා වැඩියෙන් වැඩ කරනව කියල හිතන් හිටියෙ බං.. බලං ගියාම අනිත් හැම අවුරුද්දකම වඩා මේ මාස දෙකේ මං වැඩ කරලම නැහැ.. එළකිරි එන්නයි, ලව් කරන්නයි විතරයි වෙලාව අරන් තියෙන්නෙ.. දැන් කේස් බං.. කිරියෙ එන එක පොඩ්ඩක් අඩු කරනවා..:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම කවුද බන් සල්ලි දෙන්නේ...... මම ජොබ් කරලා පලවෙනි පඩියෙන් වන කෙල්ලට මුකුත් දුන්නේ නැහැ. උබ පිස්සු හුත්ත වගේ වියදම් කරන්න එපා. සල්ලි ගස් වලින් කඩන්නේ නැහැනේ
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :love: මගෙත් දතක් තියෙනව. :D ගලවන්න නෙවෙයි නර්ව්ෆිල් කරගන්න ඕන. කෙල්ල නර්ව්ෆිල් කරනව ඇති නෙ? :love: මට මුනගැසෙන්න සතුටුයි ඒ කෙල්ලව. :yes:

    :angry: නොඳකිං යකෝ තෝව මෝඩය කරලා අතේ තියෙන පිච්චියට කෙලින්න හදන බව තේරෙන්නෙ නැත්ද ඔච්චර ඒකි කපටිකම් කරලත්. උඹෙන් සූරගෙන වෙන උන්ට දෙනව ඒකි. ඕවට කරන්න ඒව නම් තියෙනව ඒත් පව් වැඩ. අපිටත් හෙණ ගහයි ඕව කියලා. ඒ නිසා ඕකිගෙන් අයින් වෙයන්. සල්ලි ඉල්ලුවට දෙන්න එපා. අපේ එකෙක්ගෙ සේසතම සූරං කෑවා medicine වේසියක්. :D කපටි අම්මණ්ඩිට අනුකම්පා කලොත් තවත් තොගේ කොල බොක්කයි, ඇසුයි, පටකයි, වකුගඩු දෙකයි, ලේ ටිකයි විකුණගෙන කයි. බලපන් නැද්ද කියලා. :(
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බං.. මොන මගුලක් හරි කරන්න ඕන..
    මේ මාසෙ නම් රෙවිලා බං ඉන්නෙ.. පඩිත් නැහැ.. ණය වෙන්න වෙනවා කාටහරි..
    කෙල්ලගෙන් ඉල්ලගන්නවා නැත්තං..
    පර්ස් එකේ රුපියල් තුන්දාහයි ඇත්තෙ..
    :(

    මම ජනවාරි වල ඉඳන් කලින්ට වඩා වැඩියෙන් වැඩ කරනව කියල හිතන් හිටියෙ බං.. බලං ගියාම අනිත් හැම අවුරුද්දකම වඩා මේ මාස දෙකේ මං වැඩ කරලම නැහැ.. එළකිරි එන්නයි, ලව් කරන්නයි විතරයි වෙලාව අරන් තියෙන්නෙ.. දැන් කේස් බං.. කිරියෙ එන එක පොඩ්ඩක් අඩු කරනවා..:(

    අඩෝ රස්සවට මුල් තැන දීපන්....

    ඒක කෙල උනොත් වෙන මෙලෝ හසරක් නැතිවෙනව....

    පොඩි බිස්නස් එකක් මාත් කරන්නෙ.....පඬි ටෝක් දුන්නට මාත් කරන රස්සාව ගැන මෙලෝ උනන්දුවකින් නෙවේ ඉන්නෙ බං:lol::lol::lol:....රෝල තමයි හැමදාම....

    උඹ 89 නෙහ්?:rolleyes:

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    YES 100% Agreed
     
    Janith_311

    Member
    Feb 28, 2015
    2
    0
    0
    මචන් එකී උබට ආදරේනම් ලොවෙත් ඔහොම කරන්නේ නැ :angry: මගේ කෙල්ල මන් කැමැත්තෙන් වියදම් කලත් මට බනිනවා සල්ලි විනාස කරන්න එපා කියල . උබ ඕකෙන් අයින් වෙයන් . නැත්තන් උබේ ජීවිතේම විනාස වෙනවා, මන් Elakiri දැන් Acc එකක් හදා ගත්තේ උඹේ Post එකට Comment
    එකක් දන්නා . ඔකිගෙන් අදම අයින් වෙයන් :no::no: