උඹලගේ කෙල්ලත්....?

sadun2020

Member
Sep 22, 2016
21
2
0
උඹලගේ කෙල්ලත්....?

මගේ කෙල්ල එයාලගේ ගෙදර බය කරගෙන වගේ .ඉන්නේ.එයාගේ අම්මටත් බනිනවා කියල කියනවා ....ඒක දැනගත්තේ ලගදි ..මම එයාව marry කරන්න කියල හිත හදාගෙන හිටියේ මුලින් ...දැන් නම් දෙපාරක් හිතන්න වෙනවා වගේ ..උඹල මොකද කියන්නේ ..මාර අවුල් මේ ප්‍රශ්න නිසා
 
redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ජිවිත කළෙම විඳවන්න වෙන්නේ
    තාම පරක්කු නැහැ.. වෙන එකක් හොයාගෙන අතල් එකේ ඉඳපන් නිකන් දුක් විඳින්නේ නැතිව

    හැඟීම් වලට වහල් වෙලා ජිවිතේ අවුල් කර ගන්න එපා

    sadun2020

    Member
    Sep 22, 2016
    21
    2
    0
    දැන්ම කොන්ඩේ පීරන්න, රෙදි හෝදන්න, උයන්න පුරුදු වෙයන්..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    dude leave her. This your last chance to reject the one way ticket

    :sorry::sorry::sorry::sorry::sorry:
    ජිවිත කළෙම විඳවන්න වෙන්නේ
    තාම පරක්කු නැහැ.. වෙන එකක් හොයාගෙන අතල් එකේ ඉඳපන් නිකන් දුක් විඳින්නේ නැතිව

    හැඟීම් වලට වහල් වෙලා ජිවිතේ අවුල් කර ගන්න එපා

    oya seen eka ahmbekin wage eyalage ammage katinma kiya una machan..dan ehema kiuwe na kiyala kiyanawa..a kiyanneth kella banala...:sorry::sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    kohomada ban ochara sure ekata kiyanne...:rolleyes::rolleyes::rolleyes::rolleyes: oya part eka ape gedara ammatat dammoth :confused::confused::confused::confused::confused:

    machan mehemai

    ganiyek issaraha pirimiyek pirimiyek widihata inna one
    ehema nati unot gani one one dewal karanawa
    adare wagema pirimi adipatya pennanat one
    ganita gahanama(atin payin) one naha pirimiyek kiyala penana

    adipatya ganna miniha dana ganna one

    karana wada walin
    decision gannakota kalpana karala ganna one
    shot eka denakotat denna one kediri gawenna

    itin onna oya widihata innawa nam ganiyek part dai kiyala baya wenna one na
     
    umba kiyana eka hari wenna puluwan..mama gedara nati wenakota gedara ayath ekka prashna da gathot ehema...

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් බන්. නැන්දම්මට පාට් එක එකිම දානවා කියන්නේ උබේ හිතට මාර සැහැල්ලුයිනේ. නැත්තම් උබනේ ඒක කරන්න ඔනා. වාසනාවන් යකො ඔහොම ගැනු.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් බන්. නැන්දම්මට පාට් එක එකිම දානවා කියන්නේ උබේ හිතට මාර සැහැල්ලුයිනේ. නැත්තම් උබනේ ඒක කරන්න ඔනා. වාසනාවන් යකො ඔහොම ගැනු.

    :lol::lol::lol::lol::lol: