උඹලගේ ජිවිතේ ප්‍රශ්න

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
උඹලගේ ජිවිතේ ප්‍රශ්න

උබලගේ ජිවිතේ දැන් තියන ප්‍රශ්න මොනාද බන්

 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වියදම > ආදායම්
    කම්මැලී
    මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව
    යතාර්තය තේරුම් අරගෙන තියනව (එක විදියක ප්‍රශ්නයක් තමයි එකත්)
    කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ.(antisocial)
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    වියදම > ආදායම්
    කම්මැලී
    මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව
    යතාර්තය තේරුම් අරගෙන තියනව (එක විදියක ප්‍රශ්නයක් තමයි එකත්)
    කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ.(antisocial)

    උඹට තියන 1වෙනි ප්‍රශ්නේ මටත් තියනවා බන්
    අනිත් ඒවානම් නැහැ
    යතාර්තය තේරුම් ගන්නත් ට්‍රය් කරනවා බන් එකත් ප්‍රශ්නයක් තමයි බලන් ගියහම
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    වියදම > ආදායම්
    කම්මැලී
    මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව
    යතාර්තය තේරුම් අරගෙන තියනව (එක විදියක ප්‍රශ්නයක් තමයි එකත්)
    කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ.(antisocial)

    If කම්මැලී=/0
    then වියදම < ආදායම්

    If කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ=/0
    then මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව=0

    print(යතාර්තය තේරුම් අරගෙන තියනව)
    :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If කම්මැලී=/0
    then වියදම < ආදායම්

    If කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ=/0
    then මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව=0

    print(යතාර්තය තේරුම් අරගෙන තියනව)
    :rolleyes:

    first semester වගේ...! එල එල... :rolleyes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    සල්ලි නෑ. තාම ඉගෙනගන්නව. මේ මාසෙට data quota එක දැනටමත් ඉවරයි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ...

    අවස්ථානුකූලව තීරන ගන්න බෑ...

    යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ...

    එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා
     
    Last edited: