මගේ ව්‍යාපාරය තමා වල්ලපට්ට වගාව.ආ බ්‍රෝ මොනාද ගැහුවේ ගංජා එක්ක දුම්මල කලවම් කරලද?
Amma Supiri neමගේ ව්‍යාපාරය තමා වල්ලපට්ට වගාව.
Ow why?එක නෙවෙයි, උඹද අර ෆින්ලන්ඩ් ජොබ් ඉන්ටර්-විව් එකකට ඇප්ලයි කළේ? මට මතක හැටියට උඹද කොහෙද ඒ ත්‍රෙඩ් එක දැම්මේ?
කෝටි 10කට එහා වත්කම් කියන්නෙ මහ දෙයක් නෙමේ. ඉඩමක් විතරයි ඕනෙ ටිකක් වටින තැනකින්. ලංකාවෙ පහල මධ්‍යම පාන්තික අයට උනත් වටින ඉඩම් තියෙනව පරම්පරාවෙන් ලැබිල.වාව්! එළකිරි සාමාජිකයන් ගෙන් 50%ක් වෝට් කරලා තියෙන්නේ කෝටි 10 ට එහා වැඩිපුර වත්කම් තියෙනවා කියලා. ලේසි පහසු එවුන් නෙවෙයි මේකේ ඉන්නේ.
කෝටි 10කට එහා වත්කම් කියන්නෙ මහ දෙයක් නෙමේ. ඉඩමක් විතරයි ඕනෙ ටිකක් වටින තැනකින්. ලංකාවෙ පහල මධ්‍යම පාන්තික අයට උනත් වටින ඉඩම් තියෙනව පරම්පරාවෙන් ලැබිල.
ඒ ගැන ගැටලුවක් නැහැ! මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.
https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/
elakiri එක කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය community එක represent කරන fair sample එකක් නෙමේ. මේකෙ වැඩිපුර ඇත්තෙ මධ්‍යම පාන්තික මිනිස්සු.ඒ ගැන ගැටලුවක් නැහැ! මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.
https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/
ow itin internet nathi un serama halenwaneelakiri එක කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය community එක represent කරන fair sample එකක් නෙමේ. මේකෙ වැඩිපුර ඇත්තෙ මධ්‍යම පාන්තික මිනිස්සු.
internet ඉදියත් කිරියට එන්නෙ නෑනෙ හැමෝම. Forum කියන සංකල්පෙ තේරෙන්නෙත් නෑ ගොඩක් උන්ට. මේක දැකල මග ඇරල දාපු උන් ගොඩක් ඇති. මේකෙ රැදෙන්නෙ පොඩ්ඩක් හරි අවබෝදයක් තියෙන මිනිස්සු. ෆේස්බුක් වගේ නෙමේ.ow itin internet nathi un serama halenwane






