උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද?

උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද? ශුද්ධ වත්කම කියන්නේ තියෙන වත්කම් වලින් ණය අඩු කරාම එන ගාන.

  • කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්

    Votes: 45 17.2%
  • කෝටි 5 සිට 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 25 9.5%
  • කෝටි 1 සිට 5 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 61 23.3%
  • ලක්ෂ 50 සිට කෝටිය දක්වා වැඩිපුර වත්කම්

    Votes: 24 9.2%
  • ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 31 11.8%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 20 7.6%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 19 7.3%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර ණයයි

    Votes: 6 2.3%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර ණයයි

    Votes: 11 4.2%
  • ලක්ෂ 10 ට එහා වැඩිපුර ණයයි

    Votes: 20 7.6%

  • Total voters
    262

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආ බ්‍රෝ මොනාද ගැහුවේ ගංජා එක්ක දුම්මල කලවම් කරලද?
    මගේ ව්‍යාපාරය තමා වල්ලපට්ට වගාව.
    එක නෙවෙයි, උඹද අර ෆින්ලන්ඩ් ජොබ් ඉන්ටර්-විව් එකකට ඇප්ලයි කළේ? මට මතක හැටියට උඹද කොහෙද ඒ ත්‍රෙඩ් එක දැම්මේ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ ව්‍යාපාරය තමා වල්ලපට්ට වගාව.
    Amma Supiri ne
    එක නෙවෙයි, උඹද අර ෆින්ලන්ඩ් ජොබ් ඉන්ටර්-විව් එකකට ඇප්ලයි කළේ? මට මතක හැටියට උඹද කොහෙද ඒ ත්‍රෙඩ් එක දැම්මේ?
    Ow why?
     
    • Like
    Reactions: RedProMaxxa_2

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    වාව්! එළකිරි සාමාජිකයන් ගෙන් 50%ක් වෝට් කරලා තියෙන්නේ කෝටි 10 ට එහා වැඩිපුර වත්කම් තියෙනවා කියලා. ලේසි පහසු එවුන් නෙවෙයි මේකේ ඉන්නේ.
    කෝටි 10කට එහා වත්කම් කියන්නෙ මහ දෙයක් නෙමේ. ඉඩමක් විතරයි ඕනෙ ටිකක් වටින තැනකින්. ලංකාවෙ පහල මධ්‍යම පාන්තික අයට උනත් වටින ඉඩම් තියෙනව පරම්පරාවෙන් ලැබිල.
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කෝටි 10කට එහා වත්කම් කියන්නෙ මහ දෙයක් නෙමේ. ඉඩමක් විතරයි ඕනෙ ටිකක් වටින තැනකින්. ලංකාවෙ පහල මධ්‍යම පාන්තික අයට උනත් වටින ඉඩම් තියෙනව පරම්පරාවෙන් ලැබිල.

    ඒ ගැන ගැටලුවක් නැහැ! මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.

    https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ ගැන ගැටලුවක් නැහැ! මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.

    https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/

    Lankawe unge inequality eka (athi nathi paratharaya) godak wadiyi. The wathu thiyena pathi wala, atha pitisara pathi wala, mudukku pathi wala inna un patta duppath. Unta wathkam aththema naha wage. Rupiyal 20,000 wage podi gananuth nayata gannawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tax The Rich Elon Musk GIF by Creative Courage
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඒ ගැන ගැටලුවක් නැහැ! මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.

    https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/
    elakiri එක කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය community එක represent කරන fair sample එකක් නෙමේ. මේකෙ වැඩිපුර ඇත්තෙ මධ්‍යම පාන්තික මිනිස්සු.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    elakiri එක කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය community එක represent කරන fair sample එකක් නෙමේ. මේකෙ වැඩිපුර ඇත්තෙ මධ්‍යම පාන්තික මිනිස්සු.
    ow itin internet nathi un serama halenwane
     
    • Like
    Reactions: dfgrendezvous

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ow itin internet nathi un serama halenwane
    internet ඉදියත් කිරියට එන්නෙ නෑනෙ හැමෝම. Forum කියන සංකල්පෙ තේරෙන්නෙත් නෑ ගොඩක් උන්ට. මේක දැකල මග ඇරල දාපු උන් ගොඩක් ඇති. මේකෙ රැදෙන්නෙ පොඩ්ඩක් හරි අවබෝදයක් තියෙන මිනිස්සු. ෆේස්බුක් වගේ නෙමේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෝටි 100 කියලා එකක් දාපන්. :dull::angry:

    නැත්තම් අපිට දාන්න වෙන්නෙත් 10න් උඩ කියලා...යන්තම් ඊයේ පෙරේදා සල්ලිකාරයෝ වෙච්ච අඩු කුලේ උනුත් එයි අපි එක්ක පෑහෙන්න...:growl:
     
    Last edited: