ඒත් කියෙව්වට තේරෙන්නේ නැහැ.බලපන් මූ කියලා තියෙන විදිහට ණය කැපුනම මගේ නෙට් වත්කම ලක්ෂ 5ක් වගේ. මහ බැංකු අධිපති කියනවා නෙළුම් පොල්ල හදන්න ගත්ත ණය බලපුවාම එක මනුස්සයෙක් ලක්ෂ 8ක් වගේ ලෝකෙට ණය තියෙනවා කියලා. මම ණය කාරයෙක් විදිහටම මැරිලා යයි

ඒ්ක ඇත්ත මචං . හොදට හොයලා බලලා පලයන්.අපෝ ඒවා ඵහෙම කියන්න බෑ
සෝලෝ අක්කගෙන් අවසර ගත්තද...මදැයි ඉතින් ගෙදරින් කෑව
ඔයා මෙහෙ එනව නන් මන් කන්න දෙන්නන් ජීවිතකාලෙම
හෙහ් හෙහ් , ඔව්
කොලුවා කාලකන්නි වුනේ නැහැ.උඩම ඉන්න 16% යටම ඉන්න 8% උදව් කරන රටවල් තමයි දියුණු රටවල් කියන්නේ. ලංකාවේ වෙලා තියෙන්නේ දුප්පත් එවුන් බදු ගෙවල බර අදිනවා, උඩ එවුන්ට බදු නිදහස්. ලකේපංකා
ඔබතුමාගෙ නෝනා මහත්තයගෙන් ජීවිත කාලෙම බඩකට පුරා කන්න ලැබෙන පුණ්‍යකර්මයක් තමයි ඕකනම්.මදැයි ඉතින් ගෙදරින් කෑව
ඔයා මෙහෙ එනව නන් මන් කන්න දෙන්නන් ජීවිතකාලෙම
හෙහ් හෙහ් , ඔව්
hirabath da![]()
සෝලෝ අක්කගෙන් අවසර ගත්තද...![]()
ඔබතුමාගෙ නෝනා මහත්තයගෙන් ජීවිත කාලෙම බඩකට පුරා කන්න ලැබෙන පුණ්‍යකර්මයක් තමයි ඕකනම්.![]()
![]()
![]()
හැමෝවම උබේ මින්මෙන් මනින්න එපා බන් ......Irisiyawa
සෝලෝ අක්කට පේන්න බොන්නවත් බය එකෙක් වෙන කෙල්ලෙක් ගැන කියයිද...Irisiyawa
මදැයි ඉතින් ගෙදරින් කෑව
ඔයා මෙහෙ එනව නන් මන් කන්න දෙන්නන් ජීවිතකාලෙම
හෙහ් හෙහ් , ඔව්
සෝලෝ අක්කගෙන් අවසර ගත්තද...![]()
සෝලෝ අක්කට පේන්න බොන්නවත් බය එකෙක් වෙන කෙල්ලෙක් ගැන කියයිද...![]()

දැනට කෝටි පතියෝ 81