උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද?

උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද? ශුද්ධ වත්කම කියන්නේ තියෙන වත්කම් වලින් ණය අඩු කරාම එන ගාන.

  • කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්

    Votes: 45 17.2%
  • කෝටි 5 සිට 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 25 9.5%
  • කෝටි 1 සිට 5 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 61 23.3%
  • ලක්ෂ 50 සිට කෝටිය දක්වා වැඩිපුර වත්කම්

    Votes: 24 9.2%
  • ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 31 11.8%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 20 7.6%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 19 7.3%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර ණයයි

    Votes: 6 2.3%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර ණයයි

    Votes: 11 4.2%
  • ලක්ෂ 10 ට එහා වැඩිපුර ණයයි

    Votes: 20 7.6%

  • Total voters
    262

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    බලපන් මූ කියලා තියෙන විදිහට ණය කැපුනම මගේ නෙට් වත්කම ලක්ෂ 5ක් වගේ. මහ බැංකු අධිපති කියනවා නෙළුම් පොල්ල හදන්න ගත්ත ණය බලපුවාම එක මනුස්සයෙක් ලක්ෂ 8ක් වගේ ලෝකෙට ණය තියෙනවා කියලා. මම ණය කාරයෙක් විදිහටම මැරිලා යයි
    ඒත් කියෙව්වට තේරෙන්නේ නැහැ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෝ ඒවා ඵහෙම කියන්න බෑ..මේකේ ඉන්න හිඟන හිපාටු ජෙප්පො හූල්ලයි..🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    උඩම ඉන්න 16% යටම ඉන්න 8% උදව් කරන රටවල් තමයි දියුණු රටවල් කියන්නේ. ලංකාවේ වෙලා තියෙන්නේ දුප්පත් එවුන් බදු ගෙවල බර අදිනවා, උඩ එවුන්ට බදු නිදහස්. ලකේපංකා
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    උඩම ඉන්න 16% යටම ඉන්න 8% උදව් කරන රටවල් තමයි දියුණු රටවල් කියන්නේ. ලංකාවේ වෙලා තියෙන්නේ දුප්පත් එවුන් බදු ගෙවල බර අදිනවා, උඩ එවුන්ට බදු නිදහස්. ලකේපංකා
    කොලුවා කාලකන්නි වුනේ නැහැ.

    හැබැයි ඒකාට දියුණු වෙන්න උවමනාව තිබ්බා..
    ------ Post added on Oct 4, 2022 at 7:26 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මදැයි ඉතින් ගෙදරින් කෑව
    ඔයා මෙහෙ එනව නන් මන් කන්න දෙන්නන් ජීවිතකාලෙම

    හෙහ් හෙහ් , ඔව්
    ඔබතුමාගෙ නෝනා මහත්තයගෙන් ජීවිත කාලෙම බඩකට පුරා කන්න ලැබෙන පුණ්‍යකර්මයක් තමයි ඕකනම්. 😌 😌 😌
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මදැයි ඉතින් ගෙදරින් කෑව
    ඔයා මෙහෙ එනව නන් මන් කන්න දෙන්නන් ජීවිතකාලෙම

    හෙහ් හෙහ් , ඔව්
    👇👇
    සෝලෝ අක්කගෙන් අවසර ගත්තද...😂

    සෝලෝ අක්කට පේන්න බොන්නවත් බය එකෙක් වෙන කෙල්ලෙක් ගැන කියයිද...😂😂
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Solo Rider මාමෙ, මේකවත් අහලා හිතේ දුක නැති කරගන්න. :(


    මේ සෝලෝ උඹ ඕක අහනවනං හොරෙන් අහපන් ඈ...දන්නවනෙ නැත්තං...😂
    මේ දවස් වල වහිනවනෙ බන්...මොකටද නිකං සින්දුවක් හින්ද ගේ අස්සෙ ඉඳල අගු පිලට වැටෙන්නෙ නේ... :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැනට කෝටි පතියෝ 81

    මුන් නේ ඉතින් "නෑ" "බෑ" "කන්න නෑ" කියා කියා ඉන්නේ.

    සමහර උන් ඔය වත්කම (විශේෂයෙන් ඉඩම්) එහෙම්මම තියාගෙන චූටි ජොබ් කට්ටක් කරලා දුක සේ ජීවත් වෙලා ඉන්නවා. වත්කම ගොඩ ගහගන්නවා විතරයි, ඒවා පාවිච්චියක් නැහැ, ඒ වත්කමේ ලෙවල් එකට ජීවත් වෙන්නේ නැහැ.
     
    • Haha
    Reactions: Solo Rider