උඹලටත් මේක ටැපලුනාද ?

AnuradhaRa

Well-known member
  • උඹලටත් මේක ටැපලුනාද ?

    මටනං මේ ළඟක් වෙනකම්ම මේක පැටලිලා තිබුණෙ...

    අපි සාමාන්‍යයෙන් බැටරියක අග්‍ර දෙක, ධන ඍණ කියලනෙ කියන්නෙ..
    වෙන වචන වලින් කියනවනං ධන අග්‍රය තමා කැතෝඩය කියන්නෙ...
    (මගෙ ඔලුවෙ තිබුණෙ ඇනෝඩය කියල :lol:)
    ඍණ අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල.

    battery.jpg

    ඔය පෙන්නල තියෙන විදියට + කැතෝඩය
    - ඇනෝඩය

    LED ලයිට් වල මේකෙ අනික් පැත්ත :shocked:
    ධන අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල
    ඍණ අග්‍රයට කියන්නෙ (කොට අග්‍රය) කැතෝඩය කියල

    anode_cathode.GIF

    Last edited:
    • Like
    Reactions: ශ්‍රී

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    eka wenne mehemai machan... umba chemistry karanawana dannawa athine oxidizing side eka thama anode eka wenne kiyala (e qve electrons galawena paththa)..ithin battry eke electona yanne rina side eke idan + side ekatane etakota - side eka anode wenawa + side eka cathode wenawa...

    e unata LED eke athule thiyenne diode ekak ne... eke germanium or silicon oxidize wena side eka anode wenawa.... diode eken eliyatanelectrons denne diode eke + side ekane... (mokada bttry eken ene electrons diode eke athulata - side eken athul wela eliyata yanne + side eken)..ithin eka nisa ethendi + side eka thama anode eka wenne...

    oita wada hoda explanation ekak athi...man danna tharamin mata theruna widiyata qve :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • eka wenne mehemai machan... umba chemistry karanawana dannawa athine oxidizing side eka thama anode eka wenne kiyala (e qve electrons galawena paththa)..ithin battry eke electona yanne rina side eke idan + side ekatane etakota - side eka anode wenawa + side eka cathode wenawa...

    e unata LED eke athule thiyenne diode ekak ne... eke germanium or silicon oxidize wena side eka anode wenawa.... diode eken eliyatanelectrons denne diode eke + side ekane... (mokada bttry eken ene electrons diode eke athulata - side eken athul wela eliyata yanne + side eken)..ithin eka nisa ethendi + side eka thama anode eka wenne...

    oita wada hoda explanation ekak athi...man danna tharamin mata theruna widiyata qve :yes::yes:

    තැන්කියු මචෝ..
    එතකොට ඔක්සිකරණය වෙන්නෙ ඇනෝඩය.. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන අයින් වෙනව
    ඔක්සිහරණය වෙන්නෙ (ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙ) කැතෝඩය :yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    තැන්කියු මචෝ..
    එතකොට ඔක්සිකරණය වෙන්නෙ ඇනෝඩය.. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන අයින් වෙනව
    ඔක්සිහරණය වෙන්නෙ (ඉලෙක්ට්‍රෝන ලබා ගන්නෙ) කැතෝඩය :yes:

    ow machan....
    samahara wita oita wada pahadili kirimak athi ... :yes::yes: