උඹලටත් මේක ටැපලුනාද ?
මටනං මේ ළඟක් වෙනකම්ම මේක පැටලිලා තිබුණෙ...
අපි සාමාන්‍යයෙන් බැටරියක අග්‍ර දෙක, ධන ඍණ කියලනෙ කියන්නෙ..
වෙන වචන වලින් කියනවනං ධන අග්‍රය තමා කැතෝඩය කියන්නෙ...
(මගෙ ඔලුවෙ තිබුණෙ ඇනෝඩය කියල
)
ඍණ අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල.
ඔය පෙන්නල තියෙන විදියට + කැතෝඩය
- ඇනෝඩය
LED ලයිට් වල මේකෙ අනික් පැත්ත
ධන අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල
ඍණ අග්‍රයට කියන්නෙ (කොට අග්‍රය) කැතෝඩය කියල
මටනං මේ ළඟක් වෙනකම්ම මේක පැටලිලා තිබුණෙ...
අපි සාමාන්‍යයෙන් බැටරියක අග්‍ර දෙක, ධන ඍණ කියලනෙ කියන්නෙ..
වෙන වචන වලින් කියනවනං ධන අග්‍රය තමා කැතෝඩය කියන්නෙ...
(මගෙ ඔලුවෙ තිබුණෙ ඇනෝඩය කියල
)ඍණ අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල.
ඔය පෙන්නල තියෙන විදියට + කැතෝඩය
- ඇනෝඩය
LED ලයිට් වල මේකෙ අනික් පැත්ත

ධන අග්‍රයට කියන්නෙ ඇනෝඩය කියල
ඍණ අග්‍රයට කියන්නෙ (කොට අග්‍රය) කැතෝඩය කියල
Last edited: