උඹලට මෙක කියන්නම ඕනේ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මම කලින් නූලක් දැම්මනේ කැද බොන්න පටන්ගත්තා කියලා. සිරාවටම දැන් දවස් කීපයක් බිව්වා. කැද බොන්න පටන්ගත්තේ ඊයෙ පෙරේදා නෙමේ උඹලට මේක කියන්න ඕනෙ නිසා කියන්නේ හරි.
    ඉතින් කලින් නම් කිරි තමයි බිව්වේ උදේට ලේසි නිසා. හැබැයි මේ ප්‍රශ්නෙන් පස්සේ කැද බීලා මං වැඩට ආවේ. උඹලට කියන්න කිරි බීලා එන දවස්වල මට 10 විතර වෙනකොට පට්ට බඩගින්නක් එන්නේ ඉන්නම බෑ බං. කිසි ෆිට් එකක් නෑ ඇගට. කැද බීලා ආපු එක දවසකවත් මට එහෙම අමාරු උනේ නෑ දවල්ට කන වෙලාවට එන බඩගින්න මිසක්. කිසිම අපහසුතාවයක් නෑ. මාරම ෆිට් බං. ලේසියට රසට බිව්වට හිතල බලපන් බීලා බලපන් එනර්ජි තියෙන්නේ කිරිවලද කියලා. පරම්පරාවම ලෙඩ්ඩු කරනවට වඩා වඩා උදේට පොඩ්ඩක් ටයිම් අරන් මේක හදාගෙන බොනවා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    leonardo dicaprio bravo GIF
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නං කිරි බොන එක නවත්තලා දාල අවුරුදු ගානක් වෙනවා. කැඳ බොනවා සතියට දෙතුන් වතාවක් දවල්ට.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    පිටි බොන්නේ නැ සැහෙන කලෙක ඉදන්.හැබැයි හදල දුන්නොත් අනේ මන් පිටි බොන්නේ නෑනේ කියන ටයිප් නෙමේ.
    ඉස්සර ඔෆිස් යනකාලේ මත කැද බිව්වා,මරු ආතල්.වල්පෙනෙර කියලා කැද එකක් තියනවා,සෙල්ලම් කරන කරන කොල්ලොන්ට මරු.සෙල්ලම් කිව්වේ වයිෆ්,ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක කරන සෙල්ලම්.මටත් ඕක ගෙවල් පැත්තේ අයියා කෙනෙක් කිව්වේ.ගෙදර හදන බොනවන්ම් මාරු.හැබැයි ගෙදරට නොන්ඩි වෙන්න එපා,අම්මලා දන්නවා සින් එක,අම්මල උනත් ඔය කොළ ජාතිය විටරක් දාල හදන්නේ නැ,මික්ස් කරලා ගන්නේ.අළු කෙසෙල් වල අනිත් එක මේක.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    hamadama kanda biwwoth nam leda hadenawa pute..
    ado ehema weida bn ethakota monwada bn api udeta bonne energy walata

    ara sera cbl keda packet tiyenawane.man sathiyak witara biwwa eka rahai
    puluwan tharam waththa pitiyen kola jathi hoyagena bonnaone thrm hoyaganna puluwanne mchan. kochchara unath oya kade tiyena ewa sure ma na.
    ------ Post added on Oct 13, 2021 at 11:26 AM

    පිටි බොන්නේ නැ සැහෙන කලෙක ඉදන්.හැබැයි හදල දුන්නොත් අනේ මන් පිටි බොන්නේ නෑනේ කියන ටයිප් නෙමේ.
    ඉස්සර ඔෆිස් යනකාලේ මත කැද බිව්වා,මරු ආතල්.වල්පෙනෙර කියලා කැද එකක් තියනවා,සෙල්ලම් කරන කරන කොල්ලොන්ට මරු.සෙල්ලම් කිව්වේ වයිෆ්,ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක කරන සෙල්ලම්.මටත් ඕක ගෙවල් පැත්තේ අයියා කෙනෙක් කිව්වේ.ගෙදර හදන බොනවන්ම් මාරු.හැබැයි ගෙදරට නොන්ඩි වෙන්න එපා,අම්මලා දන්නවා සින් එක,අම්මල උනත් ඔය කොළ ජාතිය විටරක් දාල හදන්නේ නැ,මික්ස් කරලා ගන්නේ.අළු කෙසෙල් වල අනිත් එක මේක.
    bonnema na kiyanawath nemei mchn oya idala hitala piti ekk biwwata aulak nathuwa athi hamadama ekama widiya karannath bane. piti bona eka adu karana eka gena thamai mn kiyanne. wife ekka sellam karanna nm 70 80 wayasa kaledith puluwan wei me kaledi wisa jathi kanne bonne nathuwa hitiyoth :yes:
    ------ Post added on Oct 13, 2021 at 11:30 AM