මම කලින් නූලක් දැම්මනේ කැද බොන්න පටන්ගත්තා කියලා. සිරාවටම දැන් දවස් කීපයක් බිව්වා. කැද බොන්න පටන්ගත්තේ ඊයෙ පෙරේදා නෙමේ උඹලට මේක කියන්න ඕනෙ නිසා කියන්නේ හරි.
ඉතින් කලින් නම් කිරි තමයි බිව්වේ උදේට ලේසි නිසා. හැබැයි මේ ප්රශ්නෙන් පස්සේ කැද බීලා මං වැඩට ආවේ. උඹලට කියන්න කිරි බීලා එන දවස්වල මට 10 විතර වෙනකොට පට්ට බඩගින්නක් එන්නේ ඉන්නම බෑ බං. කිසි ෆිට් එකක් නෑ ඇගට. කැද බීලා ආපු එක දවසකවත් මට එහෙම අමාරු උනේ නෑ දවල්ට කන වෙලාවට එන බඩගින්න මිසක්. කිසිම අපහසුතාවයක් නෑ. මාරම ෆිට් බං. ලේසියට රසට බිව්වට හිතල බලපන් බීලා බලපන් එනර්ජි තියෙන්නේ කිරිවලද කියලා. පරම්පරාවම ලෙඩ්ඩු කරනවට වඩා වඩා උදේට පොඩ්ඩක් ටයිම් අරන් මේක හදාගෙන බොනවා.