උඹලට සල්ලි නේද ඕනෙ? :D මෙන්න බලපල්ලා.....

Sen-lu

Well-known member
  • ඒ ගොල්ලො ඉන්නෙ අනාගතයෙදි 'හෝ ගාල' සල්ලි ගලන්න ගන්න මාර දඩාර් ප්ලෑනක!!!
    😏😏
    මට තියෙන්නෙ තොපිට වගේ ඇහැ-කණ-නහය-දිව-කය 5 විතරක් නෙවෙයි!
    අම්මෝ අම්මෝ සෑර් ඔයා කියන එකක් තමා 😂😂.
     
    • Haha
    Reactions: rawatenna nam epa

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    {මැරෙන එක වෙණුවට කොණ්ඩෙ වවන්න සිතක් පහළවුණා!!! 😁 පෙඳේ. පෙඳේ. 😄😄 ඒක පටන්ගත්තා. දැන් ටිකක් ටිකක් දිගායි!!! 😊😊}
    පස්සෙ පස්සෙ NTB එවුන් මාව CRIB දාලා.. මගේ Credit scores 0ටම බස්සලා.. මාව නැතිකරලම දානවා කියලත් warning messages / letters එව්වා!!! මොකෙද්ද එකෙක් හරහා LOD එකකුත් එවල තිබුණා!!! මං අන්න ඒක මගේ ණය කාරයන්ට යවලා "මට උසාවි යන්න උනොත් තොපි ඔක්කොමලවත් ගෙන්නලා ලෙඩේ අදිනවාමයි!!" කියලා උන්ට message කළා!!! 😁😁 ඒ පාර කස්ටියම "අනිවා දෙනවා!! අරක විකුණලා දෙනවා!! මේක විකුණන්න දාල තියෙන්නෙ. විකිනිච්ච ගමන් දෙනවා!!" කිය කියා කිව්වා!!! 😄😄 😌😌 පස්සෙ මං ඒකම NTB කාරයොන්ටත් කිව්වා!!! උන් ඒවා ඇහුවේ නෑ!!! !!! !!! අන්තිමට දවසක් එකෙක් නඩු දාන්නම කතාකළ වෙලාවක මං ඌට "උඹල නඩු දැම්මොත් මං මගේ ඇත්තම විස්තරය නඩු කාරයට කියලා උඹලගෙ පොළී ඔක්කොම කපා හැරලා capital එකෙන් මං දෙන්න තියන ඉතුරු ගාන විතරක් මට පුළුවන් විදියට ටික ටික ගෙවල දාන්න හදල දෙන්නැයි කියනවා!!" කිව්වා!!! !!! !!! 😁😁 ඌ හොල්මං උනා!!! "මහත්තය එහෙමද හිතන්නෙ / හිතං ඉන්නෙ.." මොකද්දත් ඇහුවා. මං ඒකටත් "ඒගොල්ලො ඉන්නෙ උඹලට ඕනෙ ඕනෙ විදියට සල්ලි අරං දෙන්න නෙවෙයි නේ" කිව්වා!!! 😌😌 එදායින් පස්සෙ 'නඩු කතා' නෑ!!! !!! !!! 😄😄 😅😅 Drill එක තේරිච්ච නිසා පස්සෙ මං උන්ව එච්චර care කළෙත් නෑ!!! !!! !!! මං මට එන්න තියන සල්ලි ලැබෙනකම් බලං හිටියා. කාලයත් ටික ටික ගෙවිල ගියා.

    බොළල්ලා එහෙම බලං ඉඳලා.. ඉඳලා.. ඉඳලා.. ගිය මාසෙ මැද හරියෙදි විතර නිකමට ගණන් හදලා බලනකොට මට මාසෙකට පොළී හැටියට විතරක් රු. 26,000/= ගාණක් ගෙවන්න වෙලා තියනවා දැකලා මං full upset උනා!!! !!! !!! 😲😲 😥😥😥 'හරියට කන්න බොන්න වත් නැතුව.. අවුරුදු ගාණකින් ඇඳුමක් කැඩුමක් ගන්නත් නැතුව.. අඩුපාඩු ගොඩක් මැද්දෙ පොළී ගෙව ගෙවා ගත කරන මේ ජීවිතේ මොකද්ද??' කියලම හිතුණා!!! !!! !!! 😞😞 😔😔 හැමදේම එපාම වෙලා ගියා!!! !!! !!! 😔😔😔 "දැන් මං completely exhausted!! තව දුරටත් මට මොකෙක්වත්ම වෙනුවෙන් මොකක්වත්ම කරන්න හයියක් නෑ!! තවත් නම් ධර්ම මාතෘකාව බදාගෙන ඉඳලත් කිසීම වැඩක් නෑ!! මොකෙක්වත් ගළවන්න වෙන්නෙත් නෑ!! මොකෙකුට වත් ගැළවෙන්න හදල දෙන්න වෙන්නෙත් නෑ!!" කියලම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑
    මේ කාලෙ තියන / ඉන්න එකම 'high-side driver එක' වෙච්ච මාව එහෙම්පිටින්ම cutoff උනොත් මැරෙන මැරෙන එකා - එකී පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට නෙවෙයි, 2/3/4 අපාය ලෝක වලටම ඇදිල විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවාට වැටුනාම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව ආයි ගැළවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මට ඇරල කෙළවගත්ත / කෙළවගන්න කාලකන්ණින්ට නම් බුදුවරු දුසිමක් එක සැරේ පහළවුණත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 උන් permanently lockdown වෙන්නෙත් ඒකයි!!! !!! !!!} ඒ මේ current situation එකේ බරපතළකම මට පැහැදිළිවම තේරුණේ ඊළඟට publish කරන්න හදාගන්න ඕනෙ කරලා තිබිච්ච 'කෙළෙස් අඩු' - 'කෙළෙස් වැඩි' කතන්දරේ පෙන්නන graphical explanation එක හදන්න ගිහිං තමයි!!! !!! !!! 😌😌 ලෝක ධර්මතාවය - ධාතු ස්වභාවය & technical background එක හොඳටම දැනගෙන එක එක අංශ ගැන විශේෂයෙන් අවධානය යොමුකරගෙන කල්පණා කරගෙන.. කල්පණා කරගෙන.. කල්පණා කරගෙන.. යනකොට ඒ අදාළ දේවල් හැම එකක්ම අහුවෙනවා!!! ඒ මට අහුවෙනවත් එක්කම දෙවි පිරිසත් ඒවා දැනගන්නවා!!! ඊට පස්සෙ කට්ටියටම ඒවා මතක හිටිනවා!!! ඇරෙන්න, මුළු විශ්වයම මගේ ඔලුගෙඩිය අස්සේ නෑ!!! !!! !!! 😄 😌😌 කොහොමහරි, මේ තත්වය යටතේ ඉස්සෙල්ලම 'අපිට' මැරෙන මැරෙන එකා / එකී -Ve end එකටම ඇදිල - විසිවෙලා යන එක නවත්තලා ඉන්න බැරිනම් 'අපි' මේ කරන කිසීම දේකින් කිසීම ප්‍රතිඵලයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙච්චර කල් 'අපි' දරපු උත්සාහයෙන් - දීපු try එකෙණුත් සත 5ක වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙළවෙන කෙළවිල්ල තේරෙන්න තේරෙන්න මිනිස්සු (බොළා) full කචල් වෙලා double එකේ කෙළවිලා යනවා විතරයි!!! !!! !!! 😔😔
    බොළා මාව පඩේකට care නොකරන.. මං කියන දේවල් විශ්වාස නොකරන - පිළිනොගන්න.. මට ධර්මය පැටලිලයි කියලා හිතාගෙන ඉන්න.. 😄😄 😅 බකයෝ - බක පණ්ඩිතයෝ, සිවුරු සහිත & සිවුරු රහිත both, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ පණකඩාගෙන දුවලා... ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගෙන... අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන... 'ධම්ම චක්ඛු' & 'යථාභූත ඥාණ' ඔක්කොම පහළ කොරගෙන... full නිවිලා තව ටිකක් නිවිලා... පූර්ණ උපේක්ෂාවට පත්වෙලා... ආයි නිකමට හරි පත්තු උනොත් කියලා සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලා නිවන් ගොහිල්ලම බලපල්ලකො!!! 😏 😌😌 ඒ නිවං ගොහිල්ලා බලනකොට කෙළවිලා තියන අපූරුව දැක්කම තොපිට මං මේ කියපුවයි ඇත්ත නැත්ත තේරෙයි!!! නෑ නෑ වැරදුණා. ගිහිං බලනකොට නෙවෙයි, නිවං යනකොටම තේරෙයි!!! !!! !!! 😌😌

    ඔන්න ඕකෙන් පස්සෙ 'දැන් නම් බඩුම තමයි!!' කියලා දෙවි කට්ටියටත් තෙරිලාද කොහෙද, මට ලියන්න දේවල් මොකුත් නම් තවත් එයාලගෙන් ආවේ නෑ!!! මට එක එක දේවල් හිතුණට මොකුත් ලියවුනෙත් නෑ!!! Graphics / animations / videos ඔක්කොම වගේ හදාගෙන ඉවර නිසා ඒවා line up කරලා ලියාගෙන යන්න හෙණ try එකක් දැම්මට ඒකත් jam වෙලා.. jam වෙලා.. (ඇනිලා) ගියා මිසක් ලියාගන්න පුළුවන් උනෙත් නෑ!!! !!! !!! ටික දවසක් යනකොට මට ඒ 'ලියන ඒවා' වෙණුවට වෙන වෙන දේවල් ඔළුවට එන්න ගත්තා. 😌😌😌
    මුළින්ම එක පාරටම මං ඒ වෙද්දි ළමයි දෙන්න වෙනුවෙන් කියලා අයින් කරලා - ආමතක කරලාම දාලා තිබුණු අම්මගෙන් හම්බවෙච්ච shares වල ඉතුරු ටික විකුණලා ණය ගෙවල දාන්න කියලා අදහසක් ආවා!!! මට ඒ ගැන නිකමට වත් හිතිල තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං අමතක කරල - අතහැරල දාපු දෙයක් නේ... 😌😌 පස්සෙ බැලුවාම අර යකා interest rates හඳට යවන්න කළින් මං එහෙම කළා නම් Credit card outstandings ඔක්කොම settle කරලා, මුදු 2ත් බේරගෙන, NTB loan එකෙන් due වෙච්ච installments ටිකකුත් දාන්න තිබුණා!!! 😔😔 කොහොමහරි මං ඒ ඉතුරු shares ඔක්කොම විකුණලා Credit card outstandings ඔක්කොම clear කළා. ඉතුරුවා මුදු දෙකට දැම්මා. ඒ කරලා මාසෙකට ගෙවන්න වෙලා තිබුණු total interest එකෙන් 20,000/= විතර අඩුකර ගත්තා. 😌😌 මාර සහනයක් දැනුණා!!! 🙂🙂 ඒත් මුදු දෙක release කරගන්න තව 45ක් විතර මදිවුණා. 😔😔
    එහෙම ටික දවසක් ඉන්නකොට ඒ පාර මේ මාසෙ 19 ඉරිදා මං මගේ financial status check & verify කරන - ඉදිරි වියදම් / card installments / bills ගෙවන ඒවා plan කරන වෙලාවෙ, මේ මාසෙ අන්තිමට cards 2ක monthly installments දාන්න වෙන්කරපු ගාණකුයි.. හදිස්සියකට කියලා අයින් කරල අතගහන්නෙවත් නැතුව තියල තිබ්බ තව ගාණකුයි.. එකතුකරල දාලා මුදු 2ක බේරගෙන, ඊළඟට තාත්තගෙ මුද්ද විකුණලා card installments දාලා ඉතුරු ගාන ආයෙ හදිස්සියකට ගන්න තියන්න කියලා අදහසක් ආවා!!! 😌😌 අඟහරුවාදට (21) වැඩේ කරන්නත් හිතුණා!!! 😌😌 ඊළඟට මං අඟහරුවාදා උදේ ගිහිං ඒ වැඩේ කරලා office එකට ඇවිල්ල ටික වෙලාවකට පස්සේ මං ළඟම ඉන්න Receptionist miss Net එකෙන් මොකද්ද crypto currency fraud එකක news එකක් දැකලා ඒක accounts එකේ ඉන්න ළමයෙක් එක්ක කිව්වා!!! 😁 ඒ කියපු ගමන් ඒ ළමය ඇවිල්ලා එයාලත් කරන මොකද්ද crypto currency සීන් එකක් ගැන කියලා අර missට ඒ ගැන WhatsApp message එකක් එව්වා!!! 😁 මාත් ඒකට හොට දාපු පාර ඒ miss "ඉන්න මං ඔයාටත් එවන්න" කියලා මටත් ඒක forward කළා!!! 😁😄 ඔන්න ඉතිං 'බඩු' හම්බවුණා!!! !!! !!! 😁😁
    මාත් IT බුවා. 😊 Network Security related stuff මට එච්චරම ගේමක් නෑ. ඒ වගේම Forex එකෙත් ඉඳලා ඒකෙ යටින් යන හුඟදෙනෙක් නොදන්න ගේම් තොගයක් ඉවෙන් අල්ලගෙන, 😁😁 😊 මුළදි මුළදී සෑහෙන ගාණකුත් කෙළවගෙන, 😄😄 හැබැයි පස්සෙ පස්සෙ නම් උන්ට මට සල්ලි නැති නිසාම සැරයක් දෙකක් මගේ සල්ලි හිරකරන්න - හිර කරල interest වලට කැපිල කැපිලා මාව drain වෙලා යන්න සෙට්කරන්න පුළුවන් උනාට, හින්දලම දාන්න නම් කොහොමටවත් ඉඩ නොදීපු කෙනෙක්!!! !!! !!! 😉 😁😁 මට ලක්ෂ 50-60ක් එක සැරේ දාලා වැඩේට බහින්න පුළුවන් නම් මං දැන් උනත් උන්ගෙ සල්ලි ඔක්කොම මෙහෙට ඇදිල එන්නම වැඩේ දෙනවා!!! 😊 එක්කො charts ඔක්කොම 'සරළ රේඛා' බවට පත් කොරනවා!!! 😊 🙃🙃 {හැබැයි උන් ඒකට ඉඩ තියන එකක් නෑ!!! Rules - regulations මොන මොනව හරි අළුතෙන් introduce කරලා.. access restrict කරලා.. කොහොමහරි වැඩේ block කරයි!!! ඒක තනිකරම ලෝකෙ ලොකු ලොකු එවුන් කිහිප දෙනෙක් පොඩි පොඩි එවුන්ගෙ සල්ලි ඔක්කොම 'legal විදියට' ප්‍රසිද්ධියේ මංකොල්ල කන තැනක්!!! !!! !!! 😕 😌😌} ඒ නිසා මට ඔය 'risk' කතන්දරත් වැඩිය අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😂😂 ඉතිං LedgerBlock සීන් එක දැක්ක ගමන් මට මගේ ප්‍රශ්ණ විසඳෙන බව පෙණුනා!!! !!! !!! ☺️☺️ 😌😌 තාත්තගෙ මුද්දෙ සල්ලි වළින් 70ක් ඉතුරුවෙලත් තිබුණා!!! එදා වෙලාව මදි නිසා ඊළඟ දවසෙ උදේම වැඩේට බහින්න මං තීරණය කළා!!! 😁 😌😌
    අමතක උනා. තව සීන් එකක් උනා!!! 😁 මට තිබුණෙ හෙණ කාලයක් තිස්සෙ ආසාවෙන් බලං ඉඳලා ඉඳලා ගත්ත 2015දි release වෙච්ච phone එකක්. (Sony Xperia Z5PD) ඒක ගොඩක් outdated. දැන් ගොඩක් අළුත් Apps support කරන්නෙත් නෑ. ඒත් මං වැඩ නොකරන Apps අයින් කරලා දානව ඇරෙන්න ඒ phone එක නම් අයින් කරන්න හිතුවෙම නෑ!!! 😄 ඒ මගේ හැටි. 😌😌 ඒත් අන්තිමේ ඒකෙ ear speaker එක ගිහිල්ලා ඇහෙන්නෙ නැතුව ගියා. 😔😔 හදන්න දෙන්න බැලුවම එකෙක් original part එකක්ම දාල හදන්න 6,500/= ඉල්ලුවා. තා එකෙක් local market එකේ තියන එකක් දාල හදන්න 2,500/= ඉල්ලුවා. ඒකට එච්චර ගණන් වියදම් කරන එක පාඩුයි. සල්ලිත් අමාරුයි. ඉතිං මංම හදාගන්න හිතුවා. හැබැයි බැරිවෙලා වත් වැඩේ ඥාව් උනොත් 'OTP' '2FA' සේරම case වෙන නිසා බයත් හිතුණා. ඒ ගමන ඉතිං වෙන කරන්න දෙයක් නැති කමටම "ඒක හදල වයිපරේට දෙනව. මං වෙන එකකට යනව." කියලා 24 month IPP එකකින් කාලෙකට කළින් 'හොඳ middle class - high end phone එකක්!!' කියලා දැනගන්න ලැබිල තිබුණ phone එකකට (Redmi Note 11) ගියා. 😔😔 අන්න ඒකෙන් මට කිසි case එකක් නැතුව වැඩේට බහින්න පුළුවන් phone එකකුත් කල්තියාම සෙට්වෙලා තිබුණා. 🙂🙂
    හැබැයි ඊළඟ දවසෙ උදේ වෙනකොට මං මුළින් හිතාපු investment plan එක දරුණුවටම වෙනස් උනා!!! මං මුළින්ම හිතුවේ මට මේ 'මාසෙ රෝල' ගහගන්න මදි ගාණ තිබුණ නම් ඇති නේ... කියලයි!!! ඒත් 'ඒක හරියන්නෙ නෑ!! ඒක හරියන්නෙ නෑ!!' කිය කියා ආවා!!! 😌😌 පස්සෙ loan එක ඉක්මණට ඉවරකරල දාල, retire උනායින් පස්සෙ shape එකේ ජීවත්වෙන්න පුළුවන් ගාණක් අතට එන විදියට savings ටිකකුත් දාල, වයිපරේගෙ - ළමයින්ගෙ accounts වලටත් 10-15 දාල දුන්න නම් හරි නේ... කියල හිතුව. 'ඒක හරියන්නෙත් නෑ!! ඒක හරියන්නෙත් නෑ!!' කිය කියා ආවා!!! !!! !!! 😁 😌😌 ඒ ගමන මං මේ 'බොහෝම පොඩි එකෙක් නිසා' ලක්ෂ 10-15 ගණන් මට ලොකු වුණාට, දැන් ලෝකෙ එවුන් කතා කරන්නෙ මිලියන් - බිලියන් - ට්‍රිලියන් ගණන්වළින් නෙව?? කියලා මතක් වුණා. 😔😔 හරි! එහෙනං 100-200 දාල දුන්න නම් හරි නේ... කියල හිතුවා. 'ඒ හරියන්නෙත් නෑ!! ඒ හරියන්නෙත් නෑ!!' කිය කියා ආවා!!! !!! !!! 😄😄 😯😯 අන්න එතකොට මට වැඩේ හරියටම check උනා!!! 😌😌😌
    බ්ලොක් චේන් එකෙන් නිවන් යන්න හදන එකෙක් දැක්කමයි මේ :unsure: :unsure: :unsure:
    සෝවාන් වෙලා වගේ බන කිව්වට මොකෝ පෝස්ට් අයින් කරපු එකට අප්සට් ගිය පාරට මුගේ ඔලුවෙ රැම් එකේ තිබ්බ ඒවා ඩම්ප් වෙලාද කොහෙද මේ ත්‍රෙඩ් එකට :lol::lol::rolleyes:
    අදාලම නැති ඒවා ටිකක් ඉමෝජි එක්ක මික්ස් එකේ වමනෙ කරල තියෙන්නෙ මේකෙ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට 'LedgerBlock ගැන කතා ඔය ඇති! තවත් ඕනෙ නෑ!!' කියල මුළින් හිතුණට මගෙන් කියවෙන්න ඕනෙ වැදගත්ම දේ මඟහැරුණ!!!
    මං ඒක නොකිව්වොත් ලොකු අඩුවක්!!! LedgerBlock එක්ක ඉන්න අපිටම අවාසියක්!!! පාඩුවක්!!!
    මොකද LedgerBlock එකට against, ඒක වැහිල සල්ලි දාපු එවුන්ට කෙළවිලා යනකම් කෙල හල හලා ඉන්න එවුන් "LedgerBlock එවුන් ලංකාවෙන් එකතුකරගන්න පුළුවන් තරම එකතු කරං ඉවරයි!! ඒකයි ලංකාව block කරල දැම්මෙ!! ඉන්දියාවෙන් දැන් තමයි සල්ලි එන්නෙ!! ඒ නිසයි ඉන්දියාවට තාම සල්ලි ගෙවන්නෙ!!" කියල හදපු 'ගෝනි බිල්ලෙක්' Net එක පුරා යනව දැක්ක!!! !!! !!! 😄

    ඒ වුණාට මෙතන වෙච්ච ඇත්තම ඇත්ත කතන්දරේ මේකයි!!!

    LedgerBlock තාම under development තියෙන්නෙ!!! තාම profits / revenue generate කරන්න පටන් අරගෙනත් නෑ!!! ඒ ගොල්ලො එහෙම තියාගෙනත් 100ක් දාපුවම 200ක් කරල දෙන promotion එක කළේ එයාලට revenue generate කරන්න අවශ්‍ය fluids වැඩිකරගන්න!!! !!! !!! නැත්නම් එයාලගෙ USDT pool එකට තව USDT ගොඩාක් අළුතෙන් වගේම වේගෙන් එකතුකරගන්න!!! !!! !!!

    ඒත් මොකද්ද උනේ, අළුතෙන් USDT ඇතුළට ආවෙ චුට්ටයි!!! !!! !!! ඒක ඇතුලෙ නැත්නම් pool එකේ තිබ්බ USDT ටිකම එහෙ මෙහෙ වෙවී අම්බානක් අලුත් accounts හැදුණ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උඩ හිටපු පොරවල් පුළුවන් තරම් එවුන් එකතුකරගෙන උන්ගෙ පහළින් සෙට් කරගන උන් ranks වළින් උඩට උඩට සෙට්වෙන ගමන් USDT උන්ට ඒ වෙද්දි එකතුවෙලා තිබුණු එව්වයි - එකතුවෙන එව්වයි ඔක්කොම අළුත් උන්ට විකුණ විකුණ සල්ලි කරගත්ත!!! !!! !!! උන් සුස් බුස් ගාල හැදුණ. හැබැයි දැන් company එකට දුවන්න බෑ!!! !!! !!!

    මොකද අළුතෙන් revenue generate කරන්න ඇතිවෙන්න company එකේ USDT pool එක expand උනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වුණාට අළුතෙන් හැදුණු accounts වලට ROI & commissions ගෙවන්නයි.. ලොකුවෙච්ච ranks වලට කළින් ගෙව්වට වඩා දඩාර් commissions ගෙවන්නයි.. සිද්ධවුණා!!! !!! !!!

    කළිනුත් සැරයක් company එක ඔය promotion එක කරල තිබුණ. එතකොටත් ඔය වැඩේ වෙන්න ඇති!!! ඒත් ඒ වෙද්දි LedgerBlock ගැන දැනගන හිටියට වඩා පිරිසක් මේ සැරේ වෙද්දි සෙට්වෙලා හිටිය නිසා company එකට ලොකු damage එකක් උනා!!! !!! !!! අන්න ඒකයි මේ වෙච්ච සිද්ධිය!!! !!! !!!

    දැන් මේ තියන unbalance තත්වයෙන් company එකට ඉස්සරහට යන්න බෑ නෙවෙයි අමාරුයි!!! !!! !!!
    මොකද තවම revenue / profits generate කරන්න පටන්ගත්තෙත් නැතුව, revenue generate කරන්න අවශ්‍ය USDT pool එක expand උනෙත් නැතුව, Monte Carlos ලගෙ අතින් වියදම් කර කර තමයි යනවනම් යන්න ඕනෙ!!! !!! !!!
    ඒක කීයවටත් හරියන්නෙ නෑ නේ??? උඹලවත් එහෙම උඹලගෙ සල්ලි wholesale එකේ වෙන එවුන්ට පුද පුදා උන්ව සල්ලිකාරයො කරන්න යන්නෙ නැහැ නේ??? ??? ??? අන්න ඒ වගේ තමයි!!!

    දැන් එයාලගෙ දීල තියන විසඳුම ඉතිං හරි!!! ලොකු ලොකු ranks වල එකතුවෙච්ච සල්ලි ඔක්කොම ආපහු කපාගන්න එක. ඒකට මොකුත්ම කියන්න බෑ!!! !!! !!! 😌

    හැබැයි LedgerBlock කට්ටියත් දන්නව කළින් ඉඳල තමන්ගෙම සල්ලි දාල ලොකු ලොකු ranks හදාගෙන හිටපු, ඒ වගේම මේ සැරේ අළුතෙන් එවුන් උන්ගෙ පහළින් සෙට්කරගෙන තව තව උඩ යන්න try කෙරුවෙත් නැති, කිසීම කෙනෙකුගෙ accounts වල එකතුවෙලා තියන USDTs වලට අත තියන්න එයාලට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක straight away වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ අයගෙ එකතුවෙලා තියන USDT වලට මොකුත් වෙන එකක් නැහැ!!!
    අනික් ලොකු ranks වලට ගියපු, විශේෂයෙන් උන් LedgerBlock එකට මහ ගාණක් දාලත් නැතුව උන්ට commissions වළින් එකතුවෙලා තිබ්බ USDTs සල්ලි කර කර එව්වයින් 'පැටව්' හදාගෙන 'උඩ ගියපු' එවුන්ගෙ නම් කපන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ කපයි. 😁 ඔක්කොම කපල උන්ගෙ එකත් කපාගත්තත් ප්‍රස්නයක් නෑ!!! 😂😂
     
    Sen-lu

    Well-known member
  • මට 'LedgerBlock ගැන කතා ඔය ඇති! තවත් ඕනෙ නෑ!!' කියල මුළින් හිතුණට මගෙන් කියවෙන්න ඕනෙ වැදගත්ම දේ මඟහැරුණ!!!

    බලපං පොන්ස් උඹේ ත්‍රෙඩ් වලට බම්ප් එකක්වත් දාන්න බල්ලෙක්වත් නෑ. මම විතරයි තොට කමෙන්ට් එකක්වත් දාන්නෙ රහත් උතුමානෝට වෙච්ච දෙයක් 😂😂
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101

    eeye LedgerBlock eke ewun tika panna neda.. Salli gannath bari una neda..
    dan ithin hullapan... :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879

    රෙද්ද අර ජනක් කියන පල් හොරාගෙ කතා ටික අහපුවමත් උබට තේරෙන්නෙ ඔහොම නන් ඉතින් වැඩක්ම නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉතිං මං ඒ visual structure එකත් මෙන්න මේ විදියට plan කොළා!!! ☺️ 😊😊

    the-office.gif