උඹලට හම්බුන ජනප්‍රිය අය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Pope Francis - මහාබෝධි විහාරයේදී
    MR - වේඩින් එකකදී ඒක පාරක්...නවලොකේදී තාමත් හම්බ වෙනවා
    GR - නවලොකේදී
    Sirisena - වේඩින් එකකදී සහ නවලොකෙන්
    Dilantha Malagamuwa - Three20 ඒක ලඟදි
    Vinu Udani - උන්ගේ ගෙදරදී

    Malinga - Breeze Bar එකේදී
    B&S - උන්ගේ studio එකේදී
    Lahiru - Music Oven එකේදී
    Karuna amman - 2006 කොටිය කාලේ යාපනේදී

    තව ගොඩක් උන් හම්බ වෙලා ඇති.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Vinu Udani - උන්ගේ ගෙදරදී
    uba vinuta magulak katha karanna giyaa neda :D

    Artists: Amaradeva, Sunil Edirisngha, Victor Ratnayaka, Sanath Nandasiri, Sunil Perera, SachischandraEdirisingha, TM Jayaratna, Namel weeramuni, Anoja Weerasingha, Sangeetha, Sabitha and many more
    Politicos: Sirimavo, Ranil, Mahinda Rajapaksha and many more
    Sportsman: Sanath Jayasuriya, Bandula Warnapura, Anura Tennakoon, Micheal Tissera, Susanthika, Julian Bolling,
    Educationists: Prof Carlo Fonseka, Ray Wijewardana, Prof Uditha Liyanage, Dr Wasala and many more

    sangeetha pattada ban lagata ? :D mama aasai balanna :P
     
    • Like
    Reactions: Lahiru120

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    SANC_Embark0_SL18.jpg

    meka gatte edaa neda?

    Hapooo ban otarage hati dan ammoo 😢
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Karuna amman - 2006 කොටිය කාලේ යාපනේදී

    තව ගොඩක් උන් හම්බ වෙලා ඇති.

    මේ එක්ස්පීරියන්ස් එක කියපන්කෝ පොඩ්ඩක් විස්තර ඇතුව!:yes::yes:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Jagath Chamila (Food City Rawathawaththa)
    Rajitha Hiran ( Ping Pong)
    gunadasa kapuge
    Karunarathna Divulgane
    Victor Rathnayake
    Asanga Priyamantha Peiris

    Flashback - Roshan Fernando
    natasha rathnayake (MC eke)
    Piumi Hansamali (MC eke)
    Taxi Band
    Patali champika
    Kumara Welgama

    Nigel Fernando ge wedding eke set una aya
    Billy Fernando
    Bonjo Fernando
    Gypsies (Sunil Perera)
    Umariya
    Umara
    Lahiru perera
    BNS
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ එක්ස්පීරියන්ස් එක කියපන්කෝ පොඩ්ඩක් විස්තර ඇතුව!:yes::yes:

    සාම ගිවිසුම ඉවර වෙන්න ඔන්න මෙන්න කාලේ (2006 මුලම) දන්න කියන කෙනෙක් ට කොන්ත්‍රාත් වැඩක් සෙට් උනා යාපනේ..තිබුණේ පාසලක් අලුත්වැඩියා කරන්න...කොහොමෙන් කොහොම හරි ඔය ගමනට මවත් සෙට් උනා...අපි යාපනේට ඇතුළු වෙනකොට අපිව පිළිගන්න කොටි කැබ් එකක් ඇවිත් තිබුණා..එදා තමයි මුලින්ම කොටි කියන උන්ව ඇස් දෙකට දැක්කේ..උන් දැක්කම දාඩිය දාල හිටියේ..කොහොම හරි අපි සෙට් ඒක චෙක් කරලා තමයි ඇතුලට ගත්තේ..ඊට පස්සේ සහරා කාන්තාරේ මැද්දෙන් යනවා වගේ ටික වෙලාවක් ගියා..ගිහින් නවාතැන් ගන්න තැනක් ඒ අය (කොටි) ලෑස්ති කරලා තිබුණා..දවස් 14,15 වගේ අලුත්වැඩියා කරන වැඩේ ගියා...ඒ පැත්තේ හිටිය දෙමල ළමයින්ගේ පාසලක් තමයි අලුත්වැඩියා කලේ..අපි එහෙට ගිහින් දවස් 4කින් වගේ කොටි අණදෙන නිලදාරී කෙනෙකේ එනවා කිව්වා වැඩේ බලන්න..අන්න එදා තමයි කරුණාව දැක්කේ..අපිත් එක්ක හොඳට කතා කළා...අපිට මොනවාද අඩුපාඩු ඇහුවා..උන්ගේ වැඩේ කරන නිසා අපිට සුපිරියටම සැලකුවා...
     
    අඩෝ මරු බන්!😍
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    අඩෝ, මටත් කොටි ගැන සුපිරි අත්දැකීමක් තියෙනවා වෙලාවක මේකේ දාන්න ඕනේ.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    කරූ ජයසූරිය
    ලක්ෂමන් කිරිඇල්ල
    නිපුන රණවක
    ඩලස් අලහප්පෙරුම
    කංචන විජේසේකර
    සාගල රත්නායක
    බුද්ද්දික පතිරණ
    ලක්ෂමන් යාපා,
    මහින්ද යාපා
    සුනිල් හඳුන්නෙත්ති
    සරත් ද අල්විස්

    Iraj
    පේශල මනෝජ්
    සචිනි අයේන්ද්‍ර
    සචිනි නිපුන්සලා
    All Centrigradz Crew
    කේශාන් ශෂින්ද්‍ර
    ඕශධී
    දෙනුවන් සේනාධීර
    Subandrio සිංහවංශ

    තව ඉන්නවා මතක නැ සමහරුන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මියුසික් ඉවෙන්ට් එකකදී කූඹියෝ එකේ ජෙහාන් බ්‍රදර්ව සෙට් වුනා.
    නරේන්ද්‍ර මෝඩි මගේ ඉස්සරහින් අඩි 10ක විතර දුරින් ගියා. හම්බුනේ කොහොමද වැඩි විස්තර අහන්න එපා ඉතින්
    අපේ අයිය කෙනෙකුගේ වෙඩිමකදී අර ප්‍රියසාද් කෙල්ලෝ තුන් දෙනා මගේ ඉස්සරහින් හිටියා ඩෙසර්ට් බෙදාගන්න ගිය වෙලේ පෝලිමේ
    විරාත් කෝලි,
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දසුන් ශානක - ගොඩක් නිහතමානි හිතුවට වඩා (මු වෙඩින් එකක පැය බාගයක් විතර ෆොටෝ ගැහුවා 2020 Jan)
    සංගා, Sanath - Professional විදියට ඉන්නේ.. වැඩිය මිනිස්සු අතරට එවෙන්නේ නැහැ