උඹලට හිතෙන්නෙ නැද්ද කොරොනා ගේමක් කියලා....
මටනම් හිතෙන්නෙම මේක හෙන ගේමක් කියලා බන්, චීන්නු හෝ මොකා හරි මේක හදපු එකක් සහ මේකට බෙහෙතත් උන් දන්නවා.. ලංකාවට මේ පාර සෙට් උනේනම් ටිකක් ඇඩ්වාන්ස් කරපු එකක් කියලා මට හිතෙන්නෙ, මොකද කලින් එක ලංකාවේ උන්ට ටිකක් ඔරොත්තු දුන්නා. එහෙම නැත්නම් කලින් අපේ රටේ කොරොනා තිබ්බෙ නෑ.
කොහොම හරි මේකනම් මේ පාර චීනෙන් හරි ඉන්දියාවෙන් හරි දීපු ගේමක් කියලයි මට හිතෙන්නෙ, මේවා ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව කොහොමද කියන්න මට තේරෙන්නෙ නෑ, මොකද මම ඩොක්ටර් කෙනෙක් නෙමේ. කොහොම හරි තව මාසයක්වත් රට වහලා මේක පාලනය කරානම් හරි , නැතන්ම් පව් බන් මිනිස්සු. කන්න නෑ සල්ලි නෑ නෙමේ, මේ ටිකේ තියෙන දෙයක් කාලා ගෙවල් ඇතුලට වෙලා හිටියෙ නැත්නම් ලොකුම ගැටලුවක්,

