උඹලට හිතෙන්නෙ නැද්ද කොරොනා ගේමක් කියලා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සමහරවිට අත්වැරදීමකින් එලියට යන්න ඇති හොරෙන් තියාගෙන පරීක්ෂණ කර කර හිටපු එකක්. හිතාමතා එලියට දාන එකක්නං නෑ කොච්චර උනත්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    1604768378396.png
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    virus eka awe hadapu place eken thama :yes:

    eka weradimak kiyala mata nam hithenne naha. hitha mathaa eliyata daapu ekak :(


    just my conspiracy theories :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    චීන්නු කියන්නේ විස්වාස කරන්න බැරි ජාතියක් ඕකුං වයිරසයේ අලුත් එකක් මෙහෙට ටෙස්ට් කරන්න එව්වා වෙන්නත් පුළුවන් අනිත් එක මෙහෙට උන්ට ඕන හුට්ටක් දාන්න පුළුවන් මහා එකාගේ ඉදං දීගෙන ඉන්නේ. චීන ලෝන් ට්‍රැප් එක වගේ එකක් වෙන්නත් පුළුවන්.
    ටෙස්ට් දාපු එකට බෙහෙත් ටෙස්ට් කරන්නත් සිංහලු යොදාගන්න ඉඩ තීනවා.
    චිනාගේ කැරි වැඩවලට ගේම ඉල්ලන්න ඉදපු ට්‍රම්ප් ලොක්කත් පරාදයි දැන් ඉතිං ඕකුං ඕන විදිහට නටයි

    මේක පැහැදිලිවම උන්ගේ ප්ලෑන් එකක් මොකද ඕකුං දන්නවා කවදාවත් යුදමය වශයෙන් ඇමරිකාව හෝ යුරෝපේ යටත් කරන්න බෑ කියල ඔය 2 තමයි මුන්ගේ නව යටත් විජිතවාදයට හරහට ඉන්නේ. මතකනේ පළමු රැල්ල වෙලාවේ ස්ටොක් බහිනකන් ඉදල මුන් ඒවා ගත්ත හැටි.

    තේරෙයි කල් යයි
     
    • Wow
    Reactions: ryandok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හැමොම ගේම් ගහන්නේ. රටවල් ඇතුලේ කොමිස් කාක්කො ඊට වඩා ගෙම් දෙනවද දන්නේ නෑ වාසි ගන්න.
    දැනටමත් කොරෝණා බඩු ගෙන්නන්න දිලිත් ජයවීරට දීල
     
    • Like
    Reactions: bestdivx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දැනටමත් කොරෝණා බඩු ගෙන්නන්න දිලිත් ජයවීරට දීල

    rapidtestkits genne dilith sir. wena unta dunna kiyanne bala eva genna puluwan. anith eka godak un muslim tamil
    rata wiruwo sewakayo lankawata free genath thamange wiyadamen kanna bonna denne ape nissanka sir
    basil sir lankawe duppath minissu kanna nathuwa innawa balan inna baruwa sardine nawakma gennuwa sinhalunta set wenna karawala souce dala.
    idala hitala loku sir kaandayak meheta evanawa sinhalu hodin innawada balanna
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස ට නම් ඔය එකක් වත් ගේමක් නෑ. ස හිටියනම් එක රැයෙන් කොරෝන ඉවරයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Mul dawas wala meke ewun kiwwe oka USA ewun hadala China walata yawapu virus ekak kiyala....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ලෝකෙ ඉන්න සල්ලි කාරයො ඔක්කොම මේකෙන් හම්බ කරනවා. නැති එකා, නැගගෙන ආපු එකා නැත්තටම නැති වෙනවා. අඩු වේගෙන ආපු ඇති නැති පරතරය ආයෙත් වැඩි වෙනවා. ගේමක් ම තමා,