උඹලා අද මොනවද කෑවේ ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    @Sandy_Fdo me wesa balla mage avayar eka dagena ban... Ponnaya mokatada me enna haddanne...
    Mata dislike danawa hooo gaala. Ada ude idan puka iran 1500 k vithara dala tiyenne. 😅
    Okata okkoma iwara unama denna inne 😅
    Mama Avatar maru wela ubata dislike daavi kiyala hithan maru karanna aththe 😅 mamath dislike tikak damma nisaa 😅

    අනුරාද මේ වගේ ගෝත වැඩ කරනවා කියල නම් හිතුවේ නැ. අයි උඹ මේ වගේ මිනුස්සු කොටවන ගු වැඩ කරන්නේ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උදෙ එලවළු රොටි දෙකයි වඩෙ තුනයි, ඔම්ලට් බන් 1, ගෙදරින් ටී එකයි, ඔෆිස් එකෙන් ටී එකයි.

    දවල් බත් විත් චිකන් ඇන්ඩ් 3 කරි. මැජික් කොන් ෆො ඩෙසර්ට්.

    හවස හයිලන්ඩ් කල්කිරි බිව්වා කළුබොවිල හොස්පිටල් එකෙන්.

    රෑට බාබකිව් චිකන් වින්ග්ලට් ඇන්ඩ් අනියන් සොසෙජස් විත් බියර් ඇන්ඩ් දෙන් චිකන් නූඩ්ලස්.

    මම මස් කෑමට උපන්නෙමි
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනුරාද මේ වගේ ගෝත වැඩ කරනවා කියල නම් හිතුවේ නැ. අයි උඹ මේ වගේ මිනුස්සු කොටවන ගු වැඩ කරන්නේ?
    Mulinma Twisted ge Avatar eka dagena hitiya, eka maaru kala Whitewalker ge ekata , dan Johnnie Walker ge eka dagena 🤭
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Stout ekai lager ekai thama bn hoda.
    Mamath Lager tamai bonne. Uba biwwada Carlsberg lage Smooth kiyala aluth ekak tiyenawa. Aye maarama smooth

    cb_nd_smooth_draught_330ml_bottle_wet_isolated_rgb_72dpi.png
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    උදෙ එලවළු රොටි දෙකයි වඩෙ තුනයි, ඔම්ලට් බන් 1, ගෙදරින් ටී එකයි, ඔෆිස් එකෙන් ටී එකයි.

    දවල් බත් විත් චිකන් ඇන්ඩ් 3 කරි. මැජික් කොන් ෆො ඩෙසර්ට්.

    හවස හයිලන්ඩ් කල්කිරි බිව්වා කළුබොවිල හොස්පිටල් එකෙන්.

    රෑට බාබකිව් චිකන් වින්ග්ලට් ඇන්ඩ් අනියන් සොසෙජස් විත් බියර් ඇන්ඩ් දෙන් චිකන් නූඩ්ලස්.

    මම මස් කෑමට උපන්නෙමි
    හයිනකන් බයිසන් මික්ස් උනා කියන්නෙ සෑහෙන අමාරු වෙනවා :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හයිනකන් බයිසන් මික්ස් උනා කියන්නෙ සෑහෙන අමාරු වෙනවා :(
    වයිෆ් හයිනකන්, මම බයිසන්, මික්ස් වෙන්න නම් ගෑනිගෙ ආමාශෙ ට බටයක් ගහගන්න වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Mamath Lager tamai bonne. Uba biwwada Carlsberg lage Smooth kiyala aluth ekak tiyenawa. Aye maarama smooth

    cb_nd_smooth_draught_330ml_bottle_wet_isolated_rgb_72dpi.png
    නැ බං තාම සෙට් උනේ නෑ ඕක. Carlsberg pilsner එකනෙ කලින් තිබ්බේ. ඇන්කර් ලාගර් එකත් හොඳයි ටිකක්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පොඩි එකාගෙ යූරින් කල්චර් එක ගන්න ගියා මචං. උබ ඒකෙද?
    Apoooo jivitheta Gov. Hospital nam gigin ne yanneth ne ban. Hospital kiyapu nisa kata hari karadarayakda kiyala hithuna. Ekai ahuwe.

    Awulak nahane ?

    එලොලු රොටියක් කියෙයි බන් දැන්??
    100 i 120 i
    ------ Post added on Sep 20, 2022 at 8:12 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    එලොලු රොටියක් කියෙයි බන් දැන්??
    බිත්තර රොටිය 130යි දැන්. එලෝලුරොටිය නම් කීයද දන්නෑ බං. තුන්හුලස් බිත්තර රෝල්ස් එක 100යි. P&s එකේ වෙජි රෝල් එක 170යි. ගිය අවුරුද්දෙ 60ටද කොහෙද තිබ්බේ. චිකන් නෝමල් කොත්තුව 700ටත් යනවා සමහර තැන් වල