Strong jarawata wada hodai bnThiththai ne ban
CCoffee caramel taste ekak thiyenne. Thiththa kiyanneth rasak
Strong jarawata wada hodai bnThiththai ne ban
Ow coffee hard taste ekak nam tamai.Strong jarawata wada hodai bn
CCoffee caramel taste ekak thiyenne. Thiththa kiyanneth rasak

@Sandy_Fdo me wesa balla mage avayar eka dagena ban... Ponnaya mokatada me enna haddanne...
Mata dislike danawa hooo gaala. Ada ude idan puka iran 1500 k vithara dala tiyenne.
Okata okkoma iwara unama denna inne
Mama Avatar maru wela ubata dislike daavi kiyala hithan maru karanna aththemamath dislike tikak damma nisaa
![]()
Stout ekai lager ekai thama bn hoda.Ow coffee hard taste ekak nam tamai.
Mulinma Twisted ge Avatar eka dagena hitiya, eka maaru kala Whitewalker ge ekata , dan Johnnie Walker ge eka dagenaඅනුරාද මේ වගේ ගෝත වැඩ කරනවා කියල නම් හිතුවේ නැ. අයි උඹ මේ වගේ මිනුස්සු කොටවන ගු වැඩ කරන්නේ?
හොද ගණන් නේ!!!ලයන් ස්ටවුට් එකයි, බිත්තර රොටි දෙකයි![]()
bomba gahala tourism watenna kalin hamadama rice kottu kawe. bomba gahapu dawaset rice kaka news baluwe. aye e kale enne naඅපෝ ඔව් බන් සෑහෙන වෙනසක් උනා කෑම වල ගෝටා ඇරලා ගියාට පස්සේ![]()
රුපියල් 1000කට කිට්ටු වෙන්න කුඩු ඉතින්හොද ගණන් නේ!!!
Mamath Lager tamai bonne. Uba biwwada Carlsberg lage Smooth kiyala aluth ekak tiyenawa. Aye maarama smoothStout ekai lager ekai thama bn hoda.
හයිනකන් බයිසන් මික්ස් උනා කියන්නෙ සෑහෙන අමාරු වෙනවාඋදෙ එලවළු රොටි දෙකයි වඩෙ තුනයි, ඔම්ලට් බන් 1, ගෙදරින් ටී එකයි, ඔෆිස් එකෙන් ටී එකයි.
දවල් බත් විත් චිකන් ඇන්ඩ් 3 කරි. මැජික් කොන් ෆො ඩෙසර්ට්.
හවස හයිලන්ඩ් කල්කිරි බිව්වා කළුබොවිල හොස්පිටල් එකෙන්.
රෑට බාබකිව් චිකන් වින්ග්ලට් ඇන්ඩ් අනියන් සොසෙජස් විත් බියර් ඇන්ඩ් දෙන් චිකන් නූඩ්ලස්.
![]()
මම මස් කෑමට උපන්නෙමි

Kawda machan hospital inne?හවස හයිලන්ඩ් කල්කිරි බිව්වා කළුබොවිල හොස්පිටල් එකෙන්.
වයිෆ් හයිනකන්, මම බයිසන්, මික්ස් වෙන්න නම් ගෑනිගෙ ආමාශෙ ට බටයක් ගහගන්න වෙනවා.හයිනකන් බයිසන් මික්ස් උනා කියන්නෙ සෑහෙන අමාරු වෙනවා![]()
නැ බං තාම සෙට් උනේ නෑ ඕක. Carlsberg pilsner එකනෙ කලින් තිබ්බේ. ඇන්කර් ලාගර් එකත් හොඳයි ටිකක්.Mamath Lager tamai bonne. Uba biwwada Carlsberg lage Smooth kiyala aluth ekak tiyenawa. Aye maarama smooth
![]()
පොඩි එකාගෙ යූරින් කල්චර් එක ගන්න ගියා මචං. උබ ඒකෙද?Kawda machan hospital inne?
එලොලු රොටියක් කියෙයි බන් දැන්??රුපියල් 1000කට කිට්ටු වෙන්න කුඩු ඉතින්
bomba gahala tourism watenna kalin hamadama rice kottu kawe. bomba gahapu dawaset rice kaka news baluwe. aye e kale enne na

Apoooo jivitheta Gov. Hospital nam gigin ne yanneth ne ban. Hospital kiyapu nisa kata hari karadarayakda kiyala hithuna. Ekai ahuwe.පොඩි එකාගෙ යූරින් කල්චර් එක ගන්න ගියා මචං. උබ ඒකෙද?
100 i 120 iඑලොලු රොටියක් කියෙයි බන් දැන්??
බිත්තර රොටිය 130යි දැන්. එලෝලුරොටිය නම් කීයද දන්නෑ බං. තුන්හුලස් බිත්තර රෝල්ස් එක 100යි. P&s එකේ වෙජි රෝල් එක 170යි. ගිය අවුරුද්දෙ 60ටද කොහෙද තිබ්බේ. චිකන් නෝමල් කොත්තුව 700ටත් යනවා සමහර තැන් වලඑලොලු රොටියක් කියෙයි බන් දැන්??