Tikak shape. Awulak ma naha. Thanks broApoooo jivitheta Gov. Hospital nam gigin ne yanneth ne ban. Hospital kiyapu nisa kata hari karadarayakda kiyala hithuna. Ekai ahuwe.
Awulak nahane ?
100 i 120 i
------ Post added on Sep 20, 2022 at 8:12 PM
Tikak shape. Awulak ma naha. Thanks broApoooo jivitheta Gov. Hospital nam gigin ne yanneth ne ban. Hospital kiyapu nisa kata hari karadarayakda kiyala hithuna. Ekai ahuwe.
Awulak nahane ?
100 i 120 i
------ Post added on Sep 20, 2022 at 8:12 PM
Ela elaTikak shape. Awulak ma naha. Thanks bro
P & S wala pastry items aththema ne ban sells adui kiyala. Dates cakes un hadannneth nathi taram vikinenne ne kiyala.බිත්තර රොටිය 130යි දැන්. එලෝලුරොටිය නම් කීයද දන්නෑ බං. තුන්හුලස් බිත්තර රෝල්ස් එක 100යි. P&s එකේ වෙජි රෝල් එක 170යි. ගිය අවුරුද්දෙ 60ටද කොහෙද තිබ්බේ. චිකන් නෝමල් කොත්තුව 700ටත් යනවා සමහර තැන් වල
උන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයිP & S wala pastry items aththema ne ban sells adui kiyala. Dates cakes un hadannneth nathi taram vikinenne ne kiyala.

Ow ow issara nam pattaඋන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයි![]()
Ow bn. Good ol' daysOw ow issara nam patta
Nikan kanna puluwan cheesy rasai mareta

Caravan fresh eke thiyenawa Smoke chicken rolls ekak. Mulinma 80 ta thibbe passe 100 i then 120 i una. Dan 180 k ban. Issara oattama rasai athule cheese thiyenawa ham ekka. Dan nam melo rahak ne.Ow bn. Good ol' days![]()
Meatless da?උන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයි![]()
මේක අපෙත් favorite. දැන් නම් කන්න වෙන්නෙ නෑ වගේ.Caravan fresh eke thiyenawa Smoke chicken rolls ekak. Mulinma 80 ta thibbe passe 100 i then 120 i una. Dan 180 k ban. Issara oattama rasai athule cheese thiyenawa ham ekka. Dan nam melo rahak ne.