උඹලා අද මොනවද කෑවේ ?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    Tikak shape. Awulak ma naha. Thanks bro
    Ela ela
    Wish him a speedy recovery

    බිත්තර රොටිය 130යි දැන්. එලෝලුරොටිය නම් කීයද දන්නෑ බං. තුන්හුලස් බිත්තර රෝල්ස් එක 100යි. P&s එකේ වෙජි රෝල් එක 170යි. ගිය අවුරුද්දෙ 60ටද කොහෙද තිබ්බේ. චිකන් නෝමල් කොත්තුව 700ටත් යනවා සමහර තැන් වල
    P & S wala pastry items aththema ne ban sells adui kiyala. Dates cakes un hadannneth nathi taram vikinenne ne kiyala.
    ------ Post added on Sep 20, 2022 at 8:15 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    P & S wala pastry items aththema ne ban sells adui kiyala. Dates cakes un hadannneth nathi taram vikinenne ne kiyala.
    උන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයි :(
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,121
    23,360
    113
    උන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයි :(
    Ow ow issara nam patta
    Nikan kanna puluwan cheesy rasai mareta
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,499
    23,808
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුංචි පුංචි ලංකාවෙ ඉන්නෙ
    මාර සිද්දිනෙ ලංකාවෙ වෙන්නෙ
    මම කිරිකොස් බත් කාලා ඉන්නෙ​

    usXhdYo.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,172
    29,157
    113
    උන්ගෙ ඉස්සර තිබ්බා cheese and onion pastry කියල අයිටම් එකක්. පට්ටම රහයි. කාලයක් ඒක තිබ්බෙ නෑ. මේ ළඟදි ආයෙ තිබිල හම්බ උනා. ඉස්සර එකෙන් බාගයයි සයිස් එක. රහත් නෑ. නිකන් පිටි ටික විතරයි :(
    Meatless da?
     
    • Like
    Reactions: TCB Rox

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    සෙට් මෙනු ෆ්‍ර‍යිඩ් රයිස් ඇන්ඩ් ඩෙස්ට් ෆෘට් ඇන්ඩ් නට් අය්ස් ක්‍රීම්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මට දැන් සෙට් උනා ලංකවේ එකෙක් සුපිරියට උයන. මම උට සල්ලි දීල උයව ගන්නවා දැන්.. ඔක්කොම ගමේ කෑම තමයි.. සුපිරි..