උඹලා ඉන්දියන් උන් එක්ක එකම ඔෆිස් එකේ වැඩ කරලා තියෙනවද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. Suddek boss wela hitiya nam ittin unta පන්දම් අල්ලා කේලාම් කියලා කපලා දානවා ලු. මේ ඇත්තද ? උඹලගේ experience monawa da?
     
    Last edited:

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?
    පුක යිරාගෙන වැඩ කරන්න යෝන කියලා මම දන්න අයියා කෙනෙක් කීවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    සෑහෙන කැපවීමෙන් වැඩ කරන උන් නම් දැකල තියනව .
    කොටින්ම ලංකාවේ උන්ව ගන්නේ නෑ . ඉන්දියාවේ උන්වම ගෙන්න ගන්නව මම දන්නා තැනක වැඩට. මෙහෙ උන්ට බෑ ඒක කරන්න
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ow godakma Indian un ekka inne :P godak un yatin game denawa udin hodin katha karala :yes: gathi pawathum OK no problem depends on the which state , ubatath thiyenne udin hodata idala yatin kapanna :rofl: hema Indian ekekma api nethi then wala loweth ape weradi kiyanawa :P
    100 % - experience sahithai. අපේ උන් හොදයි. ලංකාවේදි එහෙම සෙට් වෙලා නැ මටනම්
     
    • Like
    Reactions: 1118lakmalkumara

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    karima kariyo tikkak, poddak kalpanawen hitapan
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ටිම් එකේ 7 දෙනෙක් ඉන්නවා හොඳ එවුණුත් ඉන්නවා හැබයි අණ්ඩයෝ දෙන්නෙක් සුපිරි බටර් පාරක් දෙන්නේ හැබැයි යටින් ගින්දර. අපි ගේම කොල් කරත් හිනා වෙලා කට වහන් පාඩුවේ ඉන්නවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ඔෆ්ස් එකේ හිටිය ඉන්දියන් පකයෙක්
    හෙනම කැපිල්ල හොදට ඉදල කපල දානව හෙනම පරිස්සමෙන් වැඩ කරන්න ඕන උන් එක්ක
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    අපෝ ජරාම යක්කු. මට සෙට් වෙලා තියෙනව ගොඩාක් ඉස්සර Freelancing Project එකකදි. ඒක ඇමරිකාවෙ ප්‍රොජෙක්ට් එකක්. මායි තව නේපාලෙ කොල්ලෙකුයි යුක්‍රේන් සෙට් එකකුයි හිටියෙ. ඒක සුපිරියට ගියා, මම අවුරුද්දකට කිට්ටු වෙන්න වැඩ කරගෙන යද්දි ඔය ප්‍රොජෙක්ට් එකේ ලීඩර්ෂිප් එක ඉන්දියන් එකෙකුට දුන්න(එයිට කලින් ඇමරිකාවෙ කෙල්ලෙක් හිටියෙ. මාර දක්ෂයි) ඊට පස්සෙ ඉන්දියන් 3-4ක් හයර් කරා. අපෝ ඌ මුලු ප්‍රොජෙක්ට් එකම එපා කෙරෙව්ව. පට්ට ප්‍රෙෂර් එකක් දුන්නෙ. සංසාරෙ එපා උනා ඒ ප්‍රෙෂර් එකට වැඩ කරන්න. නේපාලෙ කොල්ල කලින්ම අයින් උනා ඉවසගෙන ඉන්න බැරුව. යුක්‍රේන් සෙට් එකත් අයින් උනා. අන්තිමටම අයින් උනේ මම. ඒකත් මගේ පිට නැති වැරැද්දක් දාල. උන් ප්ලෑන් කරල අයින් කෙරෙව්වෙ හැමෝවම උන්ට තනියම ප්‍රොජෙක්ට් එක ගන්න. අන්තිමේදි උන් තනියම ගත්ත ප්‍රොජෙක්ට් එක. ජරාම යක්කු බං. පට්ට පණ්ඩිතයි ඒ වගේම කුහකයි. වැඩක් කරන්න බෑ උන් එක්ක. මට නම් ඒකෙන් එපා උනා
     
    තව දෙයක් කියන්න ඕන මේකත් එක්කම. පකිස්ථානෙ උන් සුපිරියි. මම ගොඩක් පකිස්ථානෙ උන් එක්ක වැඩ කරල තියෙනව ඔහොම ජරා ගති නෑ. හොඳට රෙස්පෙක්ට් කරල කතා කරනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    Management එකෙන් තමන්ට එක දාගන්න පොඩි හරි Mistake එකක් උලුප්පවල "මෙන්න මම අවුලක් හොයාගත්ත" සීන් එකෙන් අදාල නැති උන්වත් CC කරල email ගහනව. Desperate for Recognition. Superiority Complex. මම Company 3ක උන් එක්ක වැඩ කලා. Indian ගෑනු පට්ට කම්මැලියි. ලංකාවෙ Tech වල ඉන්න ගෑනු වගේ කඩි වගේ වැඩ කරන්න කැමති නෑ. පිරිමි වහල්ලු වගේ Recognition එක ඕන නිසා හොරාට Weekend ත් වැඩ කරල ටාස්ක් Complete කරනව. උන් නිසා Management එකේ Project planning පවා අවුල් වෙනව. මුළු Team එකටම ඒක Effect වෙනව. අන්තිමට දවස් 5 පැය 8 ගානට වැඩ කරන සුද්දො, ලංකාවෙ උන් left. උන් Overwork Culture එකක් හදනව. Aus වල IT Department වල 80%ක්ම ඉන්දියන්. උන්ගෙ Nepotism. එකෙක් ආවොත් කාලෙකින් ඔක්කොම ඉන්දියන්. යන තැන India Promote කරනව. සුද්දන්ව උන්ගෙ කඩවලට එක්කන් ගිහින් උන්ගෙ කෑම ගිල්ලවනව. Standup meeting එකේ ඔක්කොම ඉස්සරහ ලගදි Movie එකක් ගැන කතා කලා.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    සෑහෙන කැපවීමෙන් වැඩ කරන උන් නම් දැකල තියනව .
    කොටින්ම ලංකාවේ උන්ව ගන්නේ නෑ . ඉන්දියාවේ උන්වම ගෙන්න ගන්නව මම දන්නා තැනක වැඩට. මෙහෙ උන්ට බෑ ඒක කරන්න

    SAP da ?
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හොරණ තියෙන ෆ්‍රී සෝන් එකේ ඉන්දියන් කාරයන්ට ආටා පිටි විකුණනවා මම බඩු යවන ගමන් ලොරි වල.:rofl:
    ඔය නිත්‍යා පේපර්ස් එකේ එහෙම ඉන්දියන් කාරයෝ සේරටම ආටා පිටි සප්ලයි කරන්නේ මම.
    ගුඩ් බිස්නස් සිංහලයෝ.
    සෝ අයි ලාලාලාලාව් ඉන්ඩියන්ස් ඉන් ශ්‍රී ලංකා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සැකය තමයි උන්ගේ හැම වෙලේම තියෙන්නේ ...

    කේරළ , පූනේ එවුන් හොඳයි.

    බුදු බොක්කක් ඉන්නවා පූනේ වල, ඒ පැත්තේ යනවා නම් කියපන් , ඌ කන්ඩ බොන්ඩ දිලා සල්ලිත් දීලා එවන ජෙප්පෙක්...😁
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    කොහොමද ඉන්දියන් උන් එකට එකම ඔෆිස් එකේ වැඩ කරනකොට. උන්ගේ ගති පැවතුම් කපන කොටන යටි නූලෙන් වැඩ කරන හැටි කොහොමද?

    ආරංචි විදිහට ගොඩක් උන් යටි පූට්ටු කරයෝ, ලංකාවේ උන්ව කපලා, කේලාම් කියලා, උන්ගේ උන්ව දා ගන්නවා කියලා තමා අරංච් උනේ. මේ ඇත්තද ?
    ඔව් ඒක ඇත්ත. උන් හෙන හීන් නූලෙන් වැඩේ දෙන්නෙ. බොක්කෙන් කතා කරන් ඉන්න ගමන්. සතේකට විශ්වාස කරන්න බෑ. 1% වගේ හොද එකෙක් දෙන්නෙක් ඉන්නවා. උබට සෙට් වෙන්නෙ යන්නෙ ඉන්දියාවෙ කොයි පැතිවල උන් කියපන්.