උඹලා කන හාල මොකද්ද බන්?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මම නම් කරන්නේ මෝලට අරන් ගිගින් හොදට ඩබල් පොලිශ් කරනවා එතකොට හොදට සුදු වෙනවා රතු පාටට කනව නම් ගුනයි ඒත් මට නම් සෙට් වෙන්නේ නෑ
    නිව්ඩ්ඩත් චුට්ටක් තිබුනොත් හොඳයි නේහ්? ඒකේලු නේද ගුණය.. මමත් 50% වගේ සුදු කරනවා..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සැක්
    කවුද බන් ඕව කන්නෙ

    මම නන් කන්නෙම සුවදැල් හාලේ බත.
    ඉදල හිටල හීනටි හාල, බාස්මතී පාරක් වගෙ දාන්නෙ
    අම්මටසිරි. .වෙනස්ම චොයිස් එකක්...

    අරලිය කීරී සම්බා
    Rich people.. getting more than $3000 salary.. hv 10 bitcoin... :rofl:
    ------ Post added on Feb 23, 2021 at 9:27 PM
     
    • Love
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහලුන්ගෙ කුඹුරු කෙරිලි ඔහොම්මමයි . මට තේරෙනවා උබෙ දුක.
    වපුරපුවාගෙ අවුලක් හන්දා තමයි ඔහොම. අපෙ නැන්දලගෙ ගෙදරත් ඔහොම්මමයි. ඒක එක කාලෙට එක එක ජරාව. ගියපාර බත් ඇට බාර්ලි වගේ. මාළුවක් අනාගත්තටවත් රහක් නෑ.
    තාත්තා හොද ඒවා කියලා ගේන්න ඇත්තෙ මොකක්හරි ජරාවක්. අක්කර ගනං මහාපරිමාණයෙන් කරන උන් වගේ කොලිටි බඩු ටිකක් ඉහපං. ඊලගපාර උබ ඒවා ගෙනෙං. නැත්තන් සිරා වගේ කුඹුරට ගිනිතියපං.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Rich people.. getting more than $3000 salary.. hv 10 bitcoin... :rofl:
    ------ Post added on Feb 23, 2021 at 9:27 PM
    ඉදල හිටලා සුනු හාල් කියලා කැඩුණු හාලක් ගේනවා. ඒවා ඉතින් හැම තැනම නැ හැමදාම නැ.
    අපිට මාසෙටම යන්නේ හාල් 10 කටත් අඩුවෙන්. :LOL: :LOL:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සිංහලුන්ගෙ කුඹුරු කෙරිලි ඔහොම්මමයි . මට තේරෙනවා උබෙ දුක.
    වපුරපුවාගෙ අවුලක් හන්දා තමයි ඔහොම. අපෙ නැන්දලගෙ ගෙදරත් ඔහොම්මමයි. ඒක එක කාලෙට එක එක ජරාව. ගියපාර බත් ඇට බාර්ලි වගේ. මාළුවක් අනාගත්තටවත් රහක් නෑ.
    තාත්තා හොද ඒවා කියලා ගේන්න ඇත්තෙ මොකක්හරි ජරාවක්. අක්කර ගනං මහාපරිමාණයෙන් කරන උන් වගේ කොලිටි බඩු ටිකක් ඉහපං. ඊලගපාර උබ ඒවා ගෙනෙං. නැත්තන් සිරා වගේ කුඹුරට ගිනිතියපං.
    හේලීස් උන් බාස්මතී වී දෙනවා.. කිලෝ එක 250යි.. හැබැයි අස්වැන්න උන්ට දෙන්න ඕනේ... එයින් ටිකක් පන්න ගන්න විදියක් නෑනේ බන්....
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හේලීස් උන් බාස්මතී වී දෙනවා.. කිලෝ එක 250යි.. හැබැයි අස්වැන්න උන්ට දෙන්න ඕනේ... එයින් ටිකක් පන්න ගන්න විදියක් නෑනේ බන්....
    පිටින් ගත්තොත් කීයද?
    උබලගෙ අක්කරගානක් තියෙනවද?
    සමහර ඒවා කපද්දි එහෙම වී හැලෙනවා , අපතෙ යනවා ටිකක් වැඩී. අත්කරගනං කරද්දි දැනෙන්නෙ නෑ. ලියද්දි හත අට කරන අයටනම් අමාරුයි
     
    • Like
    Reactions: Solo Rider

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Not by huge margin
    හොදම දේ හාල් cup එකකට වතුර cup දෙකක් දාන එක .

    මමනම් උයද්දී හාල් විනාඩි 30ක් විතර පෙගෙන්න තියල උතුරන වතුරට හාල් දාල
    තැම්බිගෙන එද්දී වැඩි වතුර පෙරනවා .
    fried rice එකක් එහෙම හදද්දී වතුර ගතිය ගතිය වැඩිනන්
    පැයක් විතර fridge එකේ දාල ගන්නවා වතුර අයින්වෙන්න .