Uk wala keeri samba tiyeda ban?mama kenne keeri samba saha basmathi ban.haal eka vdak naha,cury ona
Uk wala keeri samba tiyeda ban?
Uk wala keeri samba tiyeda ban?
ලංකාවෙ ඔය මොන වර්ගෙ තිබ්බත් තායිලන්තෙ Jasmine rice (thai hom mali) හාල් වලට ගහන්න හාලක් වෙන කිසිම රටක නෑ බං..අැමරිකාවට,යුරෝපෙටත් export කරනවා ඒවා..ඒ තරම් කොලටි..ලංකාවෙ හාල් රට යවන්න ලේසි නෑ ගහන වස නිසා..
jasmin rice rasada ?ලංකාවෙ ඔය මොන වර්ගෙ තිබ්බත් තායිලන්තෙ Jasmine rice (thai hom mali) හාල් වලට ගහන්න හාලක් වෙන කිසිම රටක නෑ බං..අැමරිකාවට,යුරෝපෙටත් export කරනවා ඒවා..ඒ තරම් කොලටි..ලංකාවෙ හාල් රට යවන්න ලේසි නෑ ගහන වස නිසා..
true story machan..කුඹුරු කෙරුවාව එපාම වෙලා තියෙන්නේ මට...අපිත් උපන්දා සිට අපේ කුඹුරු වල හාල් තමයි කන්නෙ. ඉඳලා හිටලා ෆ්රයිඩ් රයිස් එකක් එහෙම හදා ගන්න ඕන උනාම තමයි කඩෙන් සම්බා හරි බාස්මතී හරි ගන්නෙ
කවුරුත් කියලා තියනවා වගේ ගොයම් කපපු ගමන් හාල් වලින් බත් උයන්න අමාරුයි, ඒක හාල් පරන වුනාම හරියන්නෙ. පරන වෙන්නෙ නැතුව උයද්දි ඔය අවුල් යන එක වතුර අඩු කරා කියලා හරියන්නෙ නැහැ. වතුර අඩු කරාම තැම්බෙන්නෙ නැති වෙනවා, තැම්බෙන ගානට වතුර තිබ්බම එකට ඇලෙනවා. මාසයක් දෙකක් පරන උනාම ඔය ගතිය හරියනවා.
ඔය කවුරුත් කියනවානේ කුඹුරු වලට වස ගහනවා කියලා, අනික් එලවලු වලට සාපේක්ශව කුඹුරු වලට හරිම අඩුවෙන් තෙල් බෙහෙත් ගහන්නෙ. කොටන්න කලින් වල් මැරෙන්න තෙල් ගහනවා, ආයෙ වී වපුරලා දවස් 21කට කලින් වල්පැල මැරෙන්න තෙල් ගහනවා. අපි ඊට පස්සෙ තෙල් ගහන්නෙ නැහැ. ඊට පස්සෙ තෙල් ගහනවා නම් ගහන්න වෙන්නෙ කිරිවැදීගෙන එද්දි මොකුන් හරි මැස්සො මහාපරිමානෙන් හැදිලා අර කිරිවැදුන ඇට බොන්න ගත්තොතින් තමයි. අපිට ඒ වගේ කරන්න වෙලා තියෙන්නෙ ඉතාම කලාතුරකින් තමයි.
මම මේ සැරේ කීරි සම්බා දානවද කියලා බැලුවෙ. අවුල තියෙන්නෙ එතකොට වී තම්බලා සම්බා හාල් හරියට හදා ගන්න ඕන. ඉතිරි වී ටික විකුනද්දි ප්රශ්නයක් වෙයිද දන්නෙ නැහැ, සම්බා වී ගන්නවද දන්නෙ නෑ මේ පැත්තෙ.
@BuLaThaඅපිත් උපන්දා සිට අපේ කුඹුරු වල හාල් තමයි කන්නෙ. ඉඳලා හිටලා ෆ්රයිඩ් රයිස් එකක් එහෙම හදා ගන්න ඕන උනාම තමයි කඩෙන් සම්බා හරි බාස්මතී හරි ගන්නෙ
කවුරුත් කියලා තියනවා වගේ ගොයම් කපපු ගමන් හාල් වලින් බත් උයන්න අමාරුයි, ඒක හාල් පරන වුනාම හරියන්නෙ. පරන වෙන්නෙ නැතුව උයද්දි ඔය අවුල් යන එක වතුර අඩු කරා කියලා හරියන්නෙ නැහැ. වතුර අඩු කරාම තැම්බෙන්නෙ නැති වෙනවා, තැම්බෙන ගානට වතුර තිබ්බම එකට ඇලෙනවා. මාසයක් දෙකක් පරන උනාම ඔය ගතිය හරියනවා.
ඔය කවුරුත් කියනවානේ කුඹුරු වලට වස ගහනවා කියලා, අනික් එලවලු වලට සාපේක්ශව කුඹුරු වලට හරිම අඩුවෙන් තෙල් බෙහෙත් ගහන්නෙ. කොටන්න කලින් වල් මැරෙන්න තෙල් ගහනවා, ආයෙ වී වපුරලා දවස් 21කට කලින් වල්පැල මැරෙන්න තෙල් ගහනවා. අපි ඊට පස්සෙ තෙල් ගහන්නෙ නැහැ. ඊට පස්සෙ තෙල් ගහනවා නම් ගහන්න වෙන්නෙ කිරිවැදීගෙන එද්දි මොකුන් හරි මැස්සො මහාපරිමානෙන් හැදිලා අර කිරිවැදුන ඇට බොන්න ගත්තොතින් තමයි. අපිට ඒ වගේ කරන්න වෙලා තියෙන්නෙ ඉතාම කලාතුරකින් තමයි.
මම මේ සැරේ කීරි සම්බා දානවද කියලා බැලුවෙ. අවුල තියෙන්නෙ එතකොට වී තම්බලා සම්බා හාල් හරියට හදා ගන්න ඕන. ඉතිරි වී ටික විකුනද්දි ප්රශ්නයක් වෙයිද දන්නෙ නැහැ, සම්බා වී ගන්නවද දන්නෙ නෑ මේ පැත්තෙ.
true story machan..කුඹුරු කෙරුවාව එපාම වෙලා තියෙන්නේ මට...
jasmin rice rasada ?
පොඩි පොඩි හේතු කිහිපයක් තියෙනවා මචො..@BuLaTha
Machan
Ubalata සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ, basmati wage haal wawanna amaruda?
Ai ubala ewa wawanne nati ekata hethuwa?
.
Ethakota issara minissu oil nogaha organic widiyatane haal gathhe.. den ehema karanna beri ai ? Issara minissu kara wage
අපි නම් කන්නේ නාඩූ.. ඒත් @2osama / @erozanවගේ තැරිදාර පුන්නක්කු සේල්ස්මෑන් වැක්ශීන් රාජපක්ස පොන්න වහලුන් කන්නේ තුන් වේලටම පුන්නක්කුයි රාජපක්ශ ගූයී හුජ්ජයි

@BuLaTha