උඹලා ක්‍රිකට්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LINDA_ADERSON_22:20592746 said:
    කොපමණ ක්‍රීඩා කලත් රතී ක්‍රිඩාව තරන් හිතට අල්ලලා ගියපු එකක් තවත් නෑ :P
    Hahaha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලාක්‍රොස් කැමතියි
    ඒ මොනවද ඒ :eek: අදමයි එහෙම සෙල්ලමක් ඇහුවේ :oo:
    Lacrosse is a contact team sport played between two teams using a small rubber ball (62.8–64.77 mm (2.472–2.550 in), 140–147 g (4.9–5.2 oz)) and a long-handled stick called a crosse or lacrosse stick. It is often considered as a rough sport, with slashes and intense checks to the stick and body.

    මොකද්ද බන් මේ :eek::eek:

    girls-playing-lacrosse_large.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LazyLizard:20592756 said:

    ඇයි බන් උඹ දැකලා නෑ??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    LazyLizard:20592766 said:
    ඇයි බන් උඹ දැකලා නෑ??

    නෑ බන් අදමයි මෙහෙම එකක් තියෙනවා කියල දන්නේ :oo: ලංකාවේ සෙල්ලන් කරන්නේ නෑ නෙ :baffled:

    නෑ බන් ලංකාවෙ නෑ, england වල තමයි ගොඩක්
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    අඩෝ tupac97 මටත් කියලදීපන්කො gay වෙන විදිය. gay උන් සන්තොසෙන් ඉන්නව වගේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ugly guy:20592797 said:
    අඩෝ tupac97 මටත් කියලදීපන්කො gay වෙන විදිය. gay උන් සන්තොසෙන් ඉන්නව වගේ.

    Yes මචන් මට නම් පට්ට happy, no love, no marriage ආදරෙ කළත් කොල්ලෝ දෙන්නෙක් නිසා කිසි ප්‍රශ්නයක් නෑ අදහස් ගැලපෙනවා රණ්ඩු නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මේ නිකං දැනගන්උන අහන්නෙ උඹ කැමති මල් වගේ හෙන සුදුවට ලස්සනට ඉන්න කොල්ලන්ටද ? නැත්තං හෙන හැඩි දැඩි කොල්ලන්ටද ? :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:20594497 said:
    මං මේ නිකං දැනගන්උන අහන්නෙ උඹ කැමති මල් වගේ හෙන සුදුවට ලස්සනට ඉන්න කොල්ලන්ටද ? නැත්තං හෙන හැඩි දැඩි කොල්ලන්ටද ? :baffled: :baffled:

    එහෙම විශේෂයක් නෑ බන් දෙගොල්ලොම ඉන්නව ලස්සන එවුන්
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උඹට තියෙන ප්‍රශ්න මදිවටද :baffled:

    නෑ බන්. gay උනාම මට තියන ප්‍රශ්න අමතක කරල ඒක ගැන හිතලා දුක් වෙන්න පුලුවන්නෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ugly guy:20594994 said:
    උඹට තියෙන ප්‍රශ්න මදිවටද :baffled:

    නෑ බන්. gay උනාම මට තියන ප්‍රශ්න අමතක කරල ඒක ගැන හිතලා දුක් වෙන්න පුලුවන්නෙ.

    හිතන්න දෙයක් නෑ බන් පුලිවන් තරම් මේකෙන් ෆන් අරන් මැරිලා යනවා