උඹලා ක්‍රිකට්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    උඹලා ක්‍රිකට් වලට කැමති ද?? මට නම් ක්‍රිකට් පේන්න බෑ උඹලා කොහොමද ඕවා බලන්නෙ ??
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ක්‍රිකට් ටීම් එකේ ඉන්න කොල්ලො ලස්සන නැද්ද.? :baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    උඹලාට ඇත්තම කියන්නම් මට ක්‍රීඩා පේන්න බෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    chathu4742:20592705 said:
    ඔමි ගහන්න ආසයි...එක තම ප්‍රියතම ක්‍රීඩාව :love::love::P:P

    ආහ් කැරම් වලට පට්ට ආසයි
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ක්‍රිකට් වලට අමතරව වෙන කිසි ක්‍රීඩාවකට ආස නෑ.