එකියන්නේ උබේ පඩිය අඩුම 2ක් වත් ඇති නේgedara hadanna gihin tamai loku loan damme
okkoma loan wala gewanna tiyana capital eka 4 million witara
maseta 1.3 laks witara installment total eka![]()
බලහන්කො GT ය අලුත් වෙලා !
එත් හිතේ සතුට තියෙනවා ණය කාරයෙක් නෙමේ කියල



amesterdem valada gaththe
ලිසින් නොදා යන්තන් හම්බකරපු සල්ලි වලින් අතේ තිබුන ගානට කාර් එක ගත්තා..Awurudu kiyak salli ituru karada kiyala kiyanna puluwanda?No loansලිසින් නොදා යන්තන් හම්බකරපු සල්ලි වලින් අතේ තිබුන ගානට කාර් එක ගත්තා..
මාසෙකට 40ක් 50ක් විතර අවුරුදු 3.5 ක් විතර එකතු කරපුවා. සමහර මාස වල නම් ඉතිරි කරන්න බැරිවුනාAwurudu kiyak salli ituru karada kiyala kiyanna puluwanda?