උඹලා කොච්චර ණයද ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ගෑණිට ණයයි ලක්ෂ 30ක් වගේ..ඒකත් දීලම තමා මැරෙන්නෙ කවද හරි..මම කැමති නෑ ඵකෙක්ටවත් ණය කාරයෙක් වෙන්න.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෑණිට ණයයි ලක්ෂ 30ක් වගේ..ඒකත් දීලම තමා මැරෙන්නෙ කවද හරි..මම කැමති නෑ ඵකෙක්ටවත් ණය කාරයෙක් වෙන්න.
    ?? gani uben salli illuwada
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙහෙ ඉතින් තනි ගෙයක් ගන්න අහවල් එක ගලවල උකස් තියන්න වෙනවා. මගේ ගෙදරත් amilabanuka ගේ ගෙදර වගේ. ඒවාට මෙහෙ town houses කියල කියන්නේ.

    Awurudu keeyak naya gewanna thiyenawada machan gedarata?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බූරුවෙක් වගේ වීල් එකට ලීස් එකක් ගත්තා.මගෙ ජීවිතේ කරගත්තු අමු ගොබ්බ වැඩේ.ඒ මදිවට අවුරුදු 3කට ලීස් කෙරුවෙ.මාසෙට 20750ක්.දැන් වීල් එකවත් එච්චර වටින්නෙ නැතුව ඇති 😑

    pissuda wheel dan ganan. import karanna denne nathi nisa wedi ganakata denna puluwan loweth
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෑණිට ණයයි ලක්ෂ 30ක් වගේ..ඒකත් දීලම තමා මැරෙන්නෙ කවද හරි..මම කැමති නෑ ඵකෙක්ටවත් ණය කාරයෙක් වෙන්න.

    Dawadda da ban?
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Awurudu keeyak naya gewanna thiyenawada machan gedarata?
    ණය සාමාන්යෙන් අවුරුදු 30 තමා මචන් දෙන්නේ. 30yr ම fixed rate එක : අවුරුද්දට 2.5% ගානේ. ඕනෙකමක් තියේනම් ඉක්මනට ගෙවන්න පුළුවන්. නමුත් වෙන කිසිම දෙකට මෙච්චර අඩු පොලියට ණය හම්බවෙන්නේ නැති නිසා ඒ සල්ලි අතේ තියන් invest කරන එක වාසි. ඇත්තටම වරිකේ 2700 විතර. ඉස්සෙල්ල 3800 කිව්වේ අනිත් property taxes එක්ක.
     
    • Like
    Reactions: dfgrendezvous

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,979
    113
    3 million wage
    8.5 laks car ekata ( 2million gata, instalment eka 48,000 gane gewanawa. thawa instalment 15k wage tiyenne)
    13 laks loan ekak ( instalment eka 46,000)
    thawa podi loan dekak gewanawa (11500 & 4000 next year iwara wenawa)
    7 laks credit card wala

    Monthly loan : 48000 + 46000 + 11500 + 4000 = 109500
    Credit card: 90k 100k wage monthly danawa

    Credit card tika ikmanata settle karanna hitagana inne, eth monawa hari kunu godak set wenawa :-(
     
    • Wow
    Reactions: dfgrendezvous

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ණය සාමාන්යෙන් අවුරුදු 30 තමා මචන් දෙන්නේ. 30yr ම fixed rate එක : අවුරුද්දට 2.5% ගානේ. ඕනෙකමක් තියේනම් ඉක්මනට ගෙවන්න පුළුවන්. නමුත් වෙන කිසිම දෙකට මෙච්චර අඩු පොලියට ණය හම්බවෙන්නේ නැති නිසා ඒ සල්ලි අතේ තියන් invest කරන එක වාසි. ඇත්තටම වරිකේ 2700 විතර. ඉස්සෙල්ල 3800 කිව්වේ අනිත් property taxes එක්ක.

    uba koheda inne? mehe fixed for 10 years. eeta passe aye refinance karanan pulunwa ona na. nathnma floating rate ekakata yanne. but mehe poliya adui. mata 0.99% hamba une.
     
    • Like
    Reactions: dfgrendezvous

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ණය සාමාන්යෙන් අවුරුදු 30 තමා මචන් දෙන්නේ. 30yr ම fixed rate එක : අවුරුද්දට 2.5% ගානේ. ඕනෙකමක් තියේනම් ඉක්මනට ගෙවන්න පුළුවන්. නමුත් වෙන කිසිම දෙකට මෙච්චර අඩු පොලියට ණය හම්බවෙන්නේ නැති නිසා ඒ සල්ලි අතේ තියන් invest කරන එක වාසි. ඇත්තටම වරිකේ 2700 විතර. ඉස්සෙල්ල 3800 කිව්වේ අනිත් property taxes එක්ක.
    kochcharak ganda puluwan me naya and mokakda bankuwa?
     
    • Like
    Reactions: dfgrendezvous

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    uba koheda inne? mehe fixed for 10 years. eeta passe aye refinance karanan pulunwa ona na. nathnma floating rate ekakata yanne. but mehe poliya adui. mata 0.99% hamba une.
    USA ඉන්නේ . මම (සහ බිරින්දෑ) ගෙදර ගද්දි මුලින් සෙට් උනේ උඹ කියනවා වගේ 10year fixed , ඊට පස්සේ අවුරුද්ද පතා වෙනස් වෙනවා (10/1arm කියල). COVID නිසා mortgage rates අඩු උන නිසා 30year fixed එකකට මාරු උනේ (30year fixed උනාම rate එක ටිකක් වැඩි). 2.5% කියන්නේ සැහෙන shape, ඉස්සර එක 3.375%. 0.99% නම් පට්ට සිරා :)

    kochcharak ganda puluwan me naya and mokakda bankuwa?
    ණය approve වෙන්නේ ගන්න ගෙදර වටිනාකම, අදායමට ණය අනුපාතය (අනිත් ණය එක්ක), credit score කියල එකක් තියනවා හැමෝටම, ගෙදට කීයක down payment දෙන්න පුලිවන්ද (20% ක් වත් පුලුවන්නම් සිරා). ණය ගත්ත බැංකුව JP Morgan Chase කියල එකක්.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    3 million wage
    8.5 laks car ekata ( 2million gata, instalment eka 48,000 gane gewanawa. thawa instalment 15k wage tiyenne)
    13 laks loan ekak ( instalment eka 46,000)
    thawa podi loan dekak gewanawa (11500 & 4000 next year iwara wenawa)
    7 laks credit card wala

    Monthly loan : 48000 + 46000 + 11500 + 4000 = 109500
    Credit card: 90k 100k wage monthly danawa

    Credit card tika ikmanata settle karanna hitagana inne, eth monawa hari kunu godak set wenawa :-(

    Umbe adayama sira athi ban ochchara gewanna puluwan wenna.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    USA ඉන්නේ . මම (සහ බිරින්දෑ) ගෙදර ගද්දි මුලින් සෙට් උනේ උඹ කියනවා වගේ 10year fixed , ඊට පස්සේ අවුරුද්ද පතා වෙනස් වෙනවා (10/1arm කියල). COVID නිසා mortgage rates අඩු උන නිසා 30year fixed එකකට මාරු උනේ (30year fixed උනාම rate එක ටිකක් වැඩි). 2.5% කියන්නේ සැහෙන shape, ඉස්සර එක 3.375%. 0.99% නම් පට්ට සිරා :)

    ණය approve වෙන්නේ ගන්න ගෙදර වටිනාකම, අදායමට ණය අනුපාතය (අනිත් ණය එක්ක), credit score කියල එකක් තියනවා හැමෝටම, ගෙදට කීයක down payment දෙන්න පුලිවන්ද (20% ක් වත් පුලුවන්නම් සිරා). ණය ගත්ත බැංකුව JP Morgan Chase කියල එකක්.
    Jp morgan ftta bank ekak neh
     
    • Like
    Reactions: subspace