උඹලා කොච්චර බොනවද?

උඹලා කොච්චර බොනවද?

  • බොන්නේ නැහැ, බීලත් නැහැ

    Votes: 31 20.8%
  • කලින් බීලා තියෙනවා, දැන් බොන්නේ නැහැ

    Votes: 15 10.1%
  • ඉඳලා හිටලා පාටි එකකදී වගේ තමයි බොන්නේ. එත් පොඩ්ඩයි, ලිමිට් එකට

    Votes: 33 22.1%
  • ඉඳලා හිටලා පාටි එකකදී වගේ හොඳට බොනවා වෙරි වෙන්නම.

    Votes: 16 10.7%
  • සතියට සැරයක් වත් බොනවා

    Votes: 35 23.5%
  • හැමදාම වගේ බොන්න සෙට් වෙනවා, හැබැයි වෙරි වෙන්න බොන්නේ නැහැ හැම තිස්සෙම

    Votes: 10 6.7%
  • හැමදාම වෙරි වෙන්න ගහනවා

    Votes: 5 3.4%
  • දවසට කීප සැරයක්ම ගහනවා වෙරි වෙන්න. අරක්කු තමයි ජීවිතේ

    Votes: 4 2.7%

  • Total voters
    149

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,776
    18,580
    113
    ගහන්නේ ඉදල හිටලා.. මාසකට එකක් හෝ දෙකක් තමා
    ඒක ගසනවා නන්නපෝල් වෙන්න.. හොදම යාළුවො සෙට් උනොත් ඉතින් දුම්වැටි පෙට්ටි 3ක් වගෙත් ඉවර වෙනවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බියර් බියර් වයිට් බියර් වයිට් බියර් බියර් ඩ්‍රයිජින් බියර් බියර් බියර් වොඩ්කා බියර් බියර් බියර් වයිට්
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Dan weekly bonne, fatty live awane.. dan beheth bona gaman thamai bonna wela tiyenne. :eek::baffled: meh dawas wala bonna amarui budget nisa. Friday evening office mithrayo ekka gal 1.5 mixed rice ekai dunhil ekai gahala enava ithin.
     
    • Wow
    Reactions: dfgrendezvous