Homosexuality kiyanne ledak nam newei...සමලිංගිකත්වය
1 දොස්තරලා - රෝගයක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවික දෙයක්
2 සමහර එවුන් - මානසික රෝගයක්
උඹලා කොයි පැත්තෙද????
erozan:20689626 said:ඔය දොස්තරල කියන්නෙ බටහිර දොස්තරල, බටහිර දුශ්ටිකොනෙන් බලල ඔක රොගයක් නෙමේ කියනව,
ඒත් මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්.
[email protected]:20689709 said:මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්
ඉදිරියේ රාළ:20689977 said:පෙර කළ අකුසලයක් හේතු කොට ගෙන ගුප්ත ආත්මයක් සිරුරට රිංගීම නිසා ඇතිවන ඉතා සියුම් සිහි විකෘතියක්. ඒ කියන්නෙ සියුම් මානසික රෝගයක්.
ඒ ගුප්ත ආත්මය සිරුරෙන් ඉවත් කර , නැවත ශරීරයට බලපෑම් කළ නොහැකි අයුරින් ක්‍රියාකිරීමෙන් මෙම සියුම් මානසික රොගී තත්වයෙන් සදහටම අත්මිදිය හැකියි.
රයිට් සහෝදරයෝ ප්ලේන් එක හදද්දිත් ඕක උඩ යන්නෙ නෑය කියල සමහරු ජෝක් කළාලු නේ.What a joke machan
ඉදිරියේ රාළ:20690810 said:රයිට් සහෝදරයෝ ප්ලේන් එක හදද්දිත් ඕක උඩ යන්නෙ නෑය කියල සමහරු ජෝක් කළාලු නේ.What a joke machan