උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,631
    113
    colombo
    උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

    සමලිංගිකත්වය

    1 දොස්තරලා - රෝගයක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවික දෙයක්

    2 සමහර එවුන් - මානසික රෝගයක්

    උඹලා කොයි පැත්තෙද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දොස්තරල කියන්නෙ බටහිර දොස්තරල, බටහිර දුශ්ටිකොනෙන් බලල ඔක රොගයක් නෙමේ කියනව,
    ඒත් මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්.
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    සමලිංගිකත්වය

    1 දොස්තරලා - රෝගයක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවික දෙයක්

    2 සමහර එවුන් - මානසික රෝගයක්

    උඹලා කොයි පැත්තෙද????
    Homosexuality kiyanne ledak nam newei...
     
    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    පුරුවෙ කරුමයක් පල දීමක්
    mama machn Gampaha..
    මේ රටට නම් ඔක ලෙඩක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලෙඩක් නෙමේ පුරුවේ කරුමයක් .....කියන කතාවට එකගයි
     
    පෙර කළ අකුසලයක් හේතු කොට ගෙන ගුප්ත ආත්මයක් සිරුරට රිංගීම නිසා ඇතිවන ඉතා සියුම් සිහි විකෘතියක්. ඒ කියන්නෙ සියුම් මානසික රෝගයක්.

    ඒ ගුප්ත ආත්මය සිරුරෙන් ඉවත් කර , නැවත ශරීරයට බලපෑම් කළ නොහැකි අයුරින් ක්‍රියාකිරීමෙන් මෙම සියුම් මානසික රොගී තත්වයෙන් සදහටම අත්මිදිය හැකියි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,631
    113
    colombo
    erozan:20689626 said:
    ඔය දොස්තරල කියන්නෙ බටහිර දොස්තරල, බටහිර දුශ්ටිකොනෙන් බලල ඔක රොගයක් නෙමේ කියනව,
    ඒත් මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්.

    I do believe in Karma
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,631
    113
    colombo
    ඉදිරියේ රාළ:20689977 said:
    පෙර කළ අකුසලයක් හේතු කොට ගෙන ගුප්ත ආත්මයක් සිරුරට රිංගීම නිසා ඇතිවන ඉතා සියුම් සිහි විකෘතියක්. ඒ කියන්නෙ සියුම් මානසික රෝගයක්.

    ඒ ගුප්ත ආත්මය සිරුරෙන් ඉවත් කර , නැවත ශරීරයට බලපෑම් කළ නොහැකි අයුරින් ක්‍රියාකිරීමෙන් මෙම සියුම් මානසික රොගී තත්වයෙන් සදහටම අත්මිදිය හැකියි.

    What a joke machan
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,631
    113
    colombo
    ඉදිරියේ රාළ:20690810 said:
    What a joke machan
    රයිට් සහෝදරයෝ ප්ලේන් එක හදද්දිත් ඕක උඩ යන්නෙ නෑය කියල සමහරු ජෝක් කළාලු නේ.

    උඹ ඔය කියන විදිහට හොඳ කරපු එකෙක් හරි ඉන්නවද ලොල්