ඔය දොස්තරල කියන්නෙ බටහිර දොස්තරල, බටහිර දුශ්ටිකොනෙන් බලල ඔක රොගයක් නෙමේ කියනව,
ඒත් මේ රටට නම් ඔක ලෙඩක්, පුරුවෙ කරුමයක් පල දීමක්.

ඉදිරියේ රාළ;20690810 said:රයිට් සහෝදරයෝ ප්ලේන් එක හදද්දිත් ඕක උඩ යන්නෙ නෑය කියල සමහරු ජෝක් කළාලු නේ.

ඉන්න නිසා නේ ඔයී උඹට දැන් මාස කීපයක උඩදිත් ඕකෙන් ගැළවෙන හැටි කියල දුන්නේ.උඹ ඔය කියන විදිහට හොඳ කරපු එකෙක් හරි ඉන්නවද ලොල්

mama machn Gampaha..


ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.ඕක ලෙඩක් නෙවෙයි මචං....heterosexual කෙනෙක් ට විරුද්ධ ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙනවා වගේම ,homosexual කෙනෙක් ට සම ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙන්න පුළුවන්.අපේ රටේ ගොඩක් දෙනෙක් මේක බලන්නේ "Sexual Point of view" එකකින් නිසා තමයි මේ අව්ල. ඕනිම මනුස්සයෙක්ට තමන්ට කැමති ඕනිම කෙනෙක්ට ආදරය කරන්න නිදහස තියෙන්නේ ඕනි.
Please Read
https://www.psychologytoday.com/blo...n-homosexuality-stopped-being-mental-disorder
http://psc.dss.ucdavis.edu/rainbow/html/facts_mental_health.html
ඉදිරියේ රාළ;20691694 said:ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.
ඉදිරියේ රාළ;20691694 said:ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.
කොහොමද එහෙම කියන්නෙ.? එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත.කොහොමද එහෙම කියන්නෙ.?
පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
හැමදේම ස්වාභාවදහමෙන් හැඩ ගැහිලා තියෙන්නේ ඉදිරි පැවැත්ම ඇතිවෙන්න. එක මනුස්සයටත් පොදුයි තමන්ට ඕනේ හැටියට වෙනස් කරගෙන පිස්සු කෙළියට.
වැරදියි තමා. අනිත් එක ආතල් එකත් මදි නේ. ඕක අස්සෙ තියෙන තෙල් වලින් මල්ලිව තම්බ ගන්න එකද , නැත්තම් මීකිරි උල්පතක ඔබාගෙන ඉන්න එකද වඩා සැප කියල උඹම හිතාගනින්.එතකොට කොන්ඩම් දාල අහවල් වැඩේ කරන එකත් වැරදිද?
මහණ වෙන අය ගෑණුන්ට ආදරේ කොරන්නෙ නෑනෙ බංඑහනම් මිනිස්සු මහණ වෙන එකත් ස්වබාවදර්මයට පටහැනීනෙ.
ඉදිරියේ රාළ;20691734 said:ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත. [/SIZE] පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.
ඉදිරියේ රාළ;20691749 said:මහණ වෙන අය ගෑණුන්ට ආදරේ කොරන්නෙ නෑනෙ බං


උඹ ඔය වැඩිහිටි නිවාසෙකට ගිහිං එහෙ දරුවන් බලන්න එන්නෙ නැති අම්ම තාත්තා කෙනෙක්ගෙන් අහල බලපං.
මොකක්ද බන් මේ කතාව. ලමයි නොහද හිටියයි කියල කොහොමද අන්තිම කාලෙ ඩුක්බර වෙන්නෙ.
ඉතින් සමලින්ගිka අයත් එහෙමනෙ.