dan thiyenawa 4x4 wahana udata yanna rent ekataඅපි ගියෙ 2017 නන්පේරියල්, අන්න ඒ කාලෙනම් අප්‍රසිද්ධයි.
වෑන් එකක ගියෙ, වෑන් එකේ එකා පල්ලම් ටික දැකලා මැඩ්ලින් ගහන්න අරන් යන්න බයයි කිව්වා. ඒ පාර පයින් ඇද්ද 13KM+, අන්න ගමන්දැන් ගියොත් වාහන කීයක් තියේද, අපි යද්දි අපි විතරයි.
![]()
අපි හිටියේ මෙන්න මේ bungalow එකේ. මේක තිබ්බෙ තව උඩහට වෙන්න, මරු ප්ලේස් එක. මුලු bungalow එකේම hot water දුවන්නෙ කුස්සියෙ බොයිලේරුවෙන්. Nagrak එකේ ඉන්න බජට් තිබ්බෙ නෑ ඒ කාලෙ
![]()
![]()
![]()
Waga paththen yana parada?කලුඅග්ගල සිට ලබුගමට යන පාර පට්ටම ලස්සනයි![]()
Pahalin yanna aththe ehnmනෑ බන් හෙන කැලයක් මැද්දෙන් ගියේ. රැහැයියෝ කෑ ගහනවා කන් පුපුරන්න. ඒ වගේම කුඩල්ලෝ පිරිලා. අපි ගියේ ටිකක් වැහි කාලේ. වැලි වංගුවක් එහෙම මීටර් නෑ.
ආයෙ එන්නෑ කියල ගියා. හැබැයි මට හිතෙන්නේ මහ චන්දෙට එන්නත් පුළුවන්අලි හිගන්නා කියන dial එක
මාත් බංඅපේ ගෙදර...
Colombo district eke ehema parak thiyenawada kiyala hithannath baකලුඅග්ගල සිට ලබුගමට යන පාර පට්ටම ලස්සනයි![]()
සම්පුර්ණ ඇත්ත නුවරඑලිය ගියා වගේColombo district eke ehema parak thiyenawada kiyala hithannath ba