මම දැක්ක මගේ යාළුවා ට්‍රයි කරපු කෙල්ල මන් ක්ලාස් ඇරිලා ගෙදර එනකොට අපේ ගෙදර අතුගගා හිටියා![]()

පොලීසියෙන් මට වෙඩි තියනව දැක්ක![]()

heena penna nida ganna epai. poddak nidagannawako idala hitalawathහීනයක්වත් පේන්නෑ මටනන්![]()


මන් දැක්කා plane එකකින් ඇවිත් අපේ ගෙදර ගාවට බෝම්බ දානවා. මන් cricket ගගහා ඉන්නේ. මන් ඉතින් බෝම්බෙටත් bat එකෙන් ගහනවා. ඒක 6 එකක් වගේ උඩින් විසි වෙලා අපෙන් ඈතට යනවා. උඩදිම පුපුරනවා. ආපි කාටවත් කරදරයක් වෙන්නෙ නැ.
Allapu gedara akkata gaha gaha inna athare ahe aiyata mattu una.diwwe na eth gahuwa.




eken berenna nam akkage gedara gihin gahanne nathuwa room ekakata adapan.පොඩි කාලේ මාත් දැකලා තියෙනවා සුදු පාට සාරියක් ඇදගත්තු ගෑනියෙක් කටිනුත් ලේ පෙරාගෙන මන් දිහාට පාවෙලා වගේ එනවා. දුවන්න හැදුවට එක තැන දිව වෙන්නේ.කොච්චර කෑගැහුවත් සද්දේ පිට වෙන්නේ නෑ.එදා තමයි මන් වැඩියෙම හීනයක් දැකලා බය උන දවස.
අනික තමයි පොඩිකාලේ ඉදන් (1 වසරේ වගේ ඉදන් ) මන් ගොඩක් කැමති කෙල්ලෙක්ව නිතරම හීනෙන් පේනවා අපි දැන් අවුරුදු 15 විතර හම්බෙලාවත් නෑ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වේගෙන එද්දි හීනෙන් පෙනිලා ආපහු මතකය අලුත් වෙනවා . සතියකට දෙකකට සැරයක් පේනවාමයි
naduwak wennath bari nalagadima wili lajjawakata path weemata niyamithai. balu kaputu danayak deepanකීප සැරයක්ම දැකලා තියෙනවා මන් කලිසම අදින්න අමතක වෙලා ජොකත් නැතුව ඉස්කෝලේ යනවා.


කීප සැරයක්ම දැකලා තියෙනවා මන් කලිසම අදින්න අමතක වෙලා ජොකත් නැතුව ඉස්කෝලේ යනවා.
මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ
අනේ මන්ද මොන මගුලකට උන් දෙන්නව දැක්කද කියල![]()



palaweni eka normal deyak. dewani eka anuwa parana case ekak set wenna yanne ubata.naduwak wennath bari na
lagadima wili lajjawakata path weemata niyamithai. balu kaputu danayak deepan![]()
කමිසෙ නැතාව යනව දැකල තියෙනව
වැඩේ කියන්නේ මචන් හොල්මනගේ හීනේ ඇරෙන්න අනිත් හීන දෙකම සැරෙන් සැරේ පේනව. විශේෂයෙන් කෙල්ලගේ හීනේ. ඔය හීන දෙකේ නම් මොකක් හරි තේරුමක් ඇති තමයි බන්.
තවත් නිතරම පේන හීනයක් තමයි මන් සර්පයෝ ගොඩක් අතරින් උන්ගෙන් බේරි බේරි උඩ පැන පැන යනවා
Ade sarpa seen eknm maath dkla thiynwa issra.
Eemawenne Thanikda unaamalu.
Ubta kellek na neda
na ban. thanikamanam hodatama danenawa,ara kalin hinen kiyapu kella thamai podi kale idan mage crush eka. eth mata ekita lan venna thiya hithannawath ba ban






එක පාරක් දැක්ක මිනිස්සුන්ගෙ වර්ගමූල![]()
අර වර්ගමූල ලකුණ කුඩයක් වගේ ඉහලං ඉන්නව නෙමේ උන් අමුවෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ගෙ වර්ගමූල![]()
ඒ අස්සෙ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නව![]()
පෙලක් මිනිස්සු වර්ග වෙනව හෙන අමුතුයි![]()
එහෙම කියල අමුතු විකෘති වුන පිටසක්වල ජීවීන් වගේ නෙමේ උන් පෙනුනෙත් සාමාන්‍ය මිනිස්සු වගේමයි ඒ වුනාට වර්ග, වර්ගමූල, normal මිනිස්සු අතරෙ උන් මේ මේ ජාතියෙ අය කියල දැක්ක ගමං හොඳට අඳුන ගන්න පුලුවන් වුනා කොහොම අඳුනගත්තද කියල තේරෙන්නෙත් නෑ![]()
![]()


මම දැක්කා දවසක් ජොකා දාන්නේ නැතුව කොටු කොටු කලිසමක් ඇදගෙන කෝච්චියේ යනවා..


ලොල්..උඹ කොහොම මේවා දානවද මන්දා.... මං මහ ජරාම හීනයක් දැක්කා බන් ඊයේ... (සාමන්‍යයෙන් මට මහ විකාර හීන පේනවා රෑට.. හරි හමන් නින්දක් නෑ මට හැමදාම )
මේකයි සිද්දිය.. මම අපේ ගේ පිටි පස්සේ යාළුවෝ සෙට් එකක් එක්ක බිබී ඉන්නවා..එතන මුස්ලිම් එහෙකුත් හිටියා... මොකක් හරි බහින් බස් වීමක් ගිහින් මුස්ලිම් යාළුවා එක්ක මම ඇර ගන්නවා.. ඌ මගෙන් අහනවා එතන ඉන්න එකෙක් මරන්නද කියලා.. මම උඹට ඕනේ එකක් කර ගනින් වගේ කියනවා.. කොහොම හරි මූ ඌව මරලා මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.. මම අම්බානෙට බය වෙනවා.. පස්සේ දැන් මොකද කරන්නේ කියලා මම කියනවා මෙතන වල දාමු කියලා.... පස්සේ එතන වල දානවා... දැන් මම පට්ට බයේ.. පස්සේ ඔතන මොකද්ද හදන්න බවුන්ඩේශන් එකක් දානවා.. ඒකට වලවල් කපද්දි ඔතනින් කපන්න යන්නේ.. මගේ පපුව ගැහෙන්න ගත්තා බන් නහුතෙට... එතන හෑරුවොත් ඔක්කොම ඉවරයි... දැන් මේ නැති වෙච්ච මිනිහව හොයනවා හෝ ගලා.. මම හොරෙන් ඇවිත් බලනවා එතන හාරලද කියලා නෑ බඩු ශේප්.... ඔහොම යද්දි පොලිසියෙන් එනවා... හෙන මුස්ලිම් සෙට් එහෙකුත් අපේ ගේ වටලලා දැන්... මම ඉස්සරහ කාමරේ හැන්ගිලා... එක පාරට අර වල හාරලා බොඩිය ගන්නවා බන්.. අර යාළුවා මාව පාවාදෙනවා.. පස්සේ මාව උන් හැමෝම ඉස්සරහට එක්කන් ඇවිත් පිළිගන්න කියනවා... ඒ මොහොතේ මම කියනවා නෑ නෑ මම නෙමේ අරූ මැරුවේ කියලා... හැමෝම මම දිහා මිනීමරුවෙක් විදියට දකින්නේ.. ඒ වෙලාවේ මම මිනී මරුවෙක්ද දෙවියනේ කියලා හැඟිමක් මට ආව බන්... කියලා වැඩක් නෑ... පපුව ඩිග් ඩිග් ගෑවා.. මට බන්ධනාගාරේ ඉන්න වෙන හැටි පොලිසියෙන් ගහන හැටි ගෙදර මිනිස්සු නින්දා අපහාස වෙන හැටි.. මාව කොර වෙලා ගියා බන් බයටම.. එහෙම්ම ඇහැ ඇරුනා.. ඒත් මට ශුවර් නෑ මේ හීනයක්ද නැත්නම් ඇත්තටම මගේ අතින් මිනියක් මැරුනද කියලා.... උදේ 8 වෙනකන් තෝන්තු මාන්තුවෙන් බන් හිටියේ....


