උඹලා පැපොල් කනවද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    මගේ යාලුවෙක් ඉන්නවා..පුක කඩියෙක් කෑවත් බෝකක් සෙට් වෙලා කියල ටොයිලට් යනවා,ඔෆිස් වේලාවෙන් හතරෙන් තුනක් වොෂ් රූම් ඉන්නේ...අපි උට ඔෆිස් එකේ මේකක් සෙට් කරන්න හැදුවේ

    download.jpg
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    මට පොඩි කාලේ පැපොල් කෑවට කිසිම ගැටළුවක් තිබුනෙ නෑ ...
    අවුරුදු 20 දි බඩේ අමාරුවක් හැදුණ තදබල විදියට ...toilet ගියාම කලන්තෙ හැදිල වැටුන. ගොඩක් බෙහෙත් බීල තමයි සනීප වුනේ ...

    ඊට පස්සෙ පැපොල් කෑවම toilet යන්නෙ නෑ දවස් දෙක තුනක් ...ඊට පස්සෙ අතීසාරය වගේ යනව .. බෙහෙත් බොන්න වෙනව ....... කීප සැරයක් මෙහෙම වුනාම පැපොල් කන එක අතහැරිය.

    හැබැයි බත් කාපු ගමන්ම විනාඩියක් දෙකක් වගේ ඇතුලත හරි , එහෙම නැත්නම් fruit salad එක්ක හරි කෑවට ගැටළුවක් නෑ .. papaya juice බොන්න බෑ . ... හැබැයි mixed fruit juice බොන්න පුලුවන්...