උඹලා මස් කනවද? මොනවද කන්නේ?

උඹලාගේ මස්/මාලු කෑම කොහොමද?

  • සත්ව නිෂ්පාදන මුකුත් කන්නේ නැහැ කිරි වගේ ඒවත් ඇතුලත්ව (වීගන්)

    Votes: 4 2.5%
  • වෙජිටේරියන් (කිරි/යෝගට්,බටර්, චීස් වගේ ඒවා කනවා)

    Votes: 6 3.8%
  • වෙජිටේරියන් + බිත්තර කනවා

    Votes: 2 1.3%
  • බිත්තර, කරවල, උම්බලකඩ කනවා

    Votes: 0 0.0%
  • බිත්තර, කරවල, උම්බලකඩ, මාලු කනවා

    Votes: 5 3.1%
  • මස් වලින් චිකන් විතරයි, මාලු ජාති ඕන දෙයක්

    Votes: 21 13.2%
  • බීෆ් ඇරෙන්න ඕන සාමාන්‍ය මසක්, මාලුවක් කනවා

    Votes: 27 17.0%
  • ඕන සාමාන්‍ය මසක්, මාලුවක් කනවා

    Votes: 59 37.1%
  • ඕන දෙයක් කනවා (තලගොයි, මුවෝ, ගෝන්නු, කිඹුල්ලු අනන් මනං ඔක්කොම)

    Votes: 35 22.0%

  • Total voters
    159
  • Poll closed .

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොනවගේ දේවල් ද උඹලා කන්නේ මස්/මාලු වලින්? වැඩි විස්තර කොටාගෙන යන්න.
     
    • Like
    Reactions: kinkon and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාලු, ආදා, හාව,ඌරා,හරක්,වදුරු,දඩුලේන්,තලගොයි,ගෝන, උගුඩු,තාරා,එළු,කලුකුම්,බැටළු,නීලකොබෙයි,වල්මදයා,කුකුල්,මොණර,මුව කාල තියනව.. රහම1 ගෝන/තලගොයි.. කන්න ආසම ගෝන.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,055
    9,721
    113
    එක තැනක නෑ
    මාලු, ආදා, හාව,ඌරා,හරක්,වදුරු,දඩුලේන්,තලගොයි,ගෝන, උගුඩු,තාරා,එළු,කලුකුම්,බැටළු,නීලකොබෙයි,වල්මදයා,කුකුල්,මොණර,මුව කාල තියනව.. රහම1 ගෝන/තලගොයි.. කන්න ආසම ගෝන.

    Yakoooo 😄😄😄😄😄
     
    • Like
    Reactions: dfgrendezvous

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලුමස්, පූස්මස්, ගිනිපිග්මස්, සර්පයො ඇරුනම ඕන එකක් කනවා
     
    • Like
    Reactions: dfgrendezvous

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බීෆ් ඇරෙන්න ඕන සාමාන්‍ය මසක්, මාලුවක් කනවා
    (pork thama favorite)
     
    • Like
    Reactions: dfgrendezvous

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Uththaraya gathikai.

    Inna thanai, kanna thiyana dewal anuwai, kusaginna nisa noka inna barikamai matha thiranaya wena deyak.
     
    • Like
    Reactions: dfgrendezvous