උඹලා මස් කනවද? මොනවද කන්නේ?

උඹලාගේ මස්/මාලු කෑම කොහොමද?

  • සත්ව නිෂ්පාදන මුකුත් කන්නේ නැහැ කිරි වගේ ඒවත් ඇතුලත්ව (වීගන්)

    Votes: 4 2.5%
  • වෙජිටේරියන් (කිරි/යෝගට්,බටර්, චීස් වගේ ඒවා කනවා)

    Votes: 6 3.8%
  • වෙජිටේරියන් + බිත්තර කනවා

    Votes: 2 1.3%
  • බිත්තර, කරවල, උම්බලකඩ කනවා

    Votes: 0 0.0%
  • බිත්තර, කරවල, උම්බලකඩ, මාලු කනවා

    Votes: 5 3.1%
  • මස් වලින් චිකන් විතරයි, මාලු ජාති ඕන දෙයක්

    Votes: 21 13.2%
  • බීෆ් ඇරෙන්න ඕන සාමාන්‍ය මසක්, මාලුවක් කනවා

    Votes: 27 17.0%
  • ඕන සාමාන්‍ය මසක්, මාලුවක් කනවා

    Votes: 59 37.1%
  • ඕන දෙයක් කනවා (තලගොයි, මුවෝ, ගෝන්නු, කිඹුල්ලු අනන් මනං ඔක්කොම)

    Votes: 35 22.0%

  • Total voters
    159
  • Poll closed .

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    සාමාන්යෙන් කන ඕන මසක් කනවා .මිනිස්සු පව් සිද්ද වෙනවා කියල මස් නොකා ඉන්න එක මටනම් හෙන විහිළුවක් .මස් කෑවම පව් සිද්දවෙනවන්ම් අපායේ තනිකර ඇත්තේ සුද්දෝ , 😄 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඉත්තෑවෝ කාලා තියෙනවා, චිකන් වගේ, ගෝනා/ මුවා කොළ රහයි, ගෙම්බෝ සෙට් වුණා කෑවේ නෑ.... මාළු බොකු, මාළු පීකුදු රසයි ඔය පොර්ක් බීෆ් වගේම.
     
    • Like
    Reactions: dfgrendezvous

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan 🥩 meat nam mama kisi kenekta kanna kiyanne na

    mix grill ekak kawa eka kapau wele idan boka giye na
    12 hours walata wada tibba body atule

    meka mix grill kana hamadama wechcha wadak

    mama hita gatta aye nam meat kanne na kiyala

    full try karanwa avoid karanna

    a wenuwata sea food malu bittara kanawa
     
    • Like
    Reactions: dfgrendezvous

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාලු, ආදා, හාව,ඌරා,හරක්,වදුරු,දඩුලේන්,තලගොයි,ගෝන, උගුඩු,තාරා,එළු,කලුකුම්,බැටළු,නීලකොබෙයි,වල්මදයා,කුකුල්,මොණර,මුව කාල තියනව.. රහම1 ගෝන/තලගොයි.. කන්න ආසම ගෝන.

    මූ යකෝ...... බලන් ගිහාම තෝ තනිකරම මාංස භක්ෂකයෙක්නේ...... කැලේ සත්තු තෝ දැක්කම දුවනවා ඇති කකුල් කඩාගෙන...... 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙනසක් නෑ..සේරම කනවා .... කන්න හිතෙන්නේ නැත්තේ 🦘🦘🦘 විතරයි
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරකා, ඵළුවා තමා අාසම..හොඳ නාඹර හරකෙක්ගෙ, ඵළුවෙක්ගෙ මස් වලට ගහන්න මසක් ලංකාවෙ වෙන නෑ..කුකුල් මස් කෙමිකල් ජරාව.ගං කුකුළු මස් නම් කනවා.

    මාලු, ආදා, හාව,ඌරා,හරක්,වදුරු,දඩුලේන්,තලගොයි,ගෝන, උගුඩු,තාරා,එළු,කලුකුම්,බැටළු,නීලකොබෙයි,වල්මදයා,කුකුල්,මොණර,මුව කාල තියනව.. රහම1 ගෝන/තලගොයි.. කන්න ආසම ගෝන.

    හම්ම ගෝන මස්..බයිට් ඵකට කියාපු මස තමා ගෝන මස්..මම ඵක පාරයි කාල තියෙන්නෙ..රබර් වගේ හයියයි..හයිය මස් තමා පට්ට.වල් උෟරා නම් කනවා ඉඳල හිටල.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හරකා, ඌරා, කුකුළා, එලුවා, බැටලුවා, මුවා, ගෝනා, කලුකුමා කාලා තියෙන්වා.