Restart wenne overheat wena nisa wennath puluwan. Thermal paste use karala nehane..එකක් ගෙනාව, උට ඕන වෙලාවට විතරයි ඔන් වෙන්නේ, ඒක දීල තව එකක් ගෙනාව, දැන් ඒකට කරන්ට් ඒක දීපු ගමන් ඔටෝ ඔන් වෙනවා. පවර් ස්විච්, ජම්ප් ස්ටාට් මුකුත් ඕන නෑ. ඒ මදිවට පැය බාගයක් යද්දී රිස්ටාර්ට් වෙනවා.
අරන් ගිහිල්ලම බලනවා. නෑ රීස්ටාට් වෙද්දි තර්මල් පේස්ට් දාලා තිබ්බෙ කඩෙන්. මම ආයෙ ගලවලා හයි කරද්දියි තර්මල් පේස්ට් දාන්න ඕනද ඇහුවෙ.Brand eka nam kalin ahala tiye youtube reviws walin
Restart wenne overheat wena nisa wennath puluwan. Thermal paste use karala nehane..
Current eka apu gaman auto start wenna bios settings ekakuth tiyenawa. Eka on welada danne ne.
හම්බෙන්න බැරිවුනා පොරව. කොහෙද දැන් මම කුරුණෑගල නේ කරක් ගහන්නේ