උඹලා මෙන්න මේ motherboard ජාතිය ගැන අහලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවද?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    Brand eka nam kalin ahala tiye youtube reviws walin
    එකක් ගෙනාව, උට ඕන වෙලාවට විතරයි ඔන් වෙන්නේ, ඒක දීල තව එකක් ගෙනාව, දැන් ඒකට කරන්ට් ඒක දීපු ගමන් ඔටෝ ඔන් වෙනවා. පවර් ස්විච්, ජම්ප් ස්ටාට් මුකුත් ඕන නෑ. ඒ මදිවට පැය බාගයක් යද්දී රිස්ටාර්ට් වෙනවා.
    Restart wenne overheat wena nisa wennath puluwan. Thermal paste use karala nehane..

    Current eka apu gaman auto start wenna bios settings ekakuth tiyenawa. Eka on welada danne ne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආරාමේ පුක්කිට හාල් ගරන්න !!කීවෙනි ත්‍රෙඩ් එකද යකෝ මේ?🤔

    හෙනගහපු දවසේ ඉඳලා ත්‍රෙඩ් වැලයි. උඹට කොම්පූටර් හරියන්නේ නෑ ආරාමේ ඇන්ටි එක්ක ගාන්ඨාරේ ගගහ හිටපම්
     
    • Haha
    Reactions: itguy77

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    Brand eka nam kalin ahala tiye youtube reviws walin

    Restart wenne overheat wena nisa wennath puluwan. Thermal paste use karala nehane..

    Current eka apu gaman auto start wenna bios settings ekakuth tiyenawa. Eka on welada danne ne.
    අරන් ගිහිල්ලම බලනවා. නෑ රීස්ටාට් වෙද්දි තර්මල් පේස්ට් දාලා තිබ්බෙ කඩෙන්. මම ආයෙ ගලවලා හයි කරද්දියි තර්මල් පේස්ට් දාන්න ඕනද ඇහුවෙ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    server motherboard walata use karanawa godak , supermicro lage tool ekk thiyenawa server eka remotely power on karanna , bios access karanna wage weda daanna puluwan hoda brand ekk .
     
    • Wow
    Reactions: Heshan Daminda

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    මේ බ්‍රෑන්ඩ් එක අවුලක් නෑ. තව pegatron කියලා බ්‍රෑන්ඩ් එකකුත් තියනවා මාර්කට් එකේ. ඒකත් ශේප්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    uththo

    Neoview ekenda gahtthe, ?

    ethana un dena board ekama ganna epa bn

    mamanam gigabyte fan kenek

    ilagata asrock thma

    oya 2 n ekak ganne, anikwa diha nam ahak arala balane na,

    hethuwa mewage simplicity eka

    habayi mona brand eke wunath high end board wala troubleshoot karanna giyama specially used ewage epa wenwa,

    server board wunath wada karana kan hodayi, kela wunama troubleshoot karana giyama appiriya wenwa,