උඹලා මොනවද බන් ගෙදරට අඳින්නේ?

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සරම තමයි බන්.ශෝටක් දාගන්නෙ ටවුමට වගේ යනවා නම්.ගෙදරට කොහොමත් සරම තරම් සෙට් නෑ වෙන කිසිම එකක්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    සරම තමා ඉතිං ❤️ නිකමට සරමක් දෙකක් අරං ටික දවසක් ඇදලා බලහන්කො.ඊටපස්සෙ ආය ශෝට් කෑලි ගහගෙන තම්බගෙන ඉන්න හිතෙන්නෑ ලොවෙත්.
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ⁣ගෙදරට සෝටක් අදින්නෙ.ගෙදර ළඟ කඩේට, ගෙවල්වලට සෝටයි කමිසෙයි.

    බෝඩ්මේදි , නැදැ ගෙදරකදි සෝටයි කමිසෙයි. එළියට බැස්සොත් දිග කලිසමයි කමිසෙයි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Bump
    239321470_161883672689936_527557905879662646_n.jpg