mama nam nighty adinne. hubby saram
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Aug 21, 2021 #41 mama nam nighty adinne. hubby saram
Lokka Bro Well-known member Aug 18, 2020 1,412 2,514 113 Loading... elakiri.com Aug 21, 2021 #42 සරම තමයි බන්.ශෝටක් දාගන්නෙ ටවුමට වගේ යනවා නම්.ගෙදරට කොහොමත් සරම තරම් සෙට් නෑ වෙන කිසිම එකක්
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,853 31,086 113 Aug 21, 2021 #44 සරම තමා ඉතිං නිකමට සරමක් දෙකක් අරං ටික දවසක් ඇදලා බලහන්කො.ඊටපස්සෙ ආය ශෝට් කෑලි ගහගෙන තම්බගෙන ඉන්න හිතෙන්නෑ ලොවෙත්.
සරම තමා ඉතිං නිකමට සරමක් දෙකක් අරං ටික දවසක් ඇදලා බලහන්කො.ඊටපස්සෙ ආය ශෝට් කෑලි ගහගෙන තම්බගෙන ඉන්න හිතෙන්නෑ ලොවෙත්.
Grey Walker Well-known member Apr 29, 2021 575 1,253 93 Grey land, Elakiriya Aug 21, 2021 #46 ගෙදරට සෝටක් අදින්නෙ.ගෙදර ළඟ කඩේට, ගෙවල්වලට සෝටයි කමිසෙයි. බෝඩ්මේදි , නැදැ ගෙදරකදි සෝටයි කමිසෙයි. එළියට බැස්සොත් දිග කලිසමයි කමිසෙයි.
ගෙදරට සෝටක් අදින්නෙ.ගෙදර ළඟ කඩේට, ගෙවල්වලට සෝටයි කමිසෙයි. බෝඩ්මේදි , නැදැ ගෙදරකදි සෝටයි කමිසෙයි. එළියට බැස්සොත් දිග කලිසමයි කමිසෙයි.