උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? (හේතුව සදහන් කරන්න)

  • ඔව්

    Votes: 45 37.8%
  • නැහැ

    Votes: 79 66.4%

  • Total voters
    119

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද?
    කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න
    මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව තිබ්බ නැ කියන්ඩ බැ, හැබයි දැන් නම් ඉන්නෙ බොරු කාරයො.. ගොඩක් ක්‍රම ගුරු මුශ්ටිය සහ බයානක කම හින්ද කියල දුන්නෙ නැ, ඒකෙන් අභාවයට ගියා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    බැහැයි කියල එක පාරටම කියන්න වෙන්නේ ඕක හරියට කවුද කරලා තියෙන්නේ ? දැන් ඉන්න අය?

    ඒකාලේ ගැන කිව්වොත් යක්කු බන්දගෙනත් වැඩ ගත්ත කතා අහල නම් තියනවා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඕව තිබ්බ නැ කියන්ඩ බැ, හැබයි දැන් නම් ඉන්නෙ බොරු කාරයො.. ගොඩක් ක්‍රම ගුරු මුශ්ටිය සහ බයානක කම හින්ද කියල දුන්නෙ නැ, ඒකෙන් අභාවයට ගියා..

    රටෙන් රටට වෙනස් බය කිරීමේ , හිත රවට්ට ගැනීමේ ක්‍රම සංකෘතික ක්‍රම.

    බැහැයි කියල එක පාරටම කියන්න වෙන්නේ ඕක හරියට කවුද කරලා තියෙන්නේ ? දැන් ඉන්න අය?

    ඒකාලේ ගැන කිව්වොත් යක්කු බන්දගෙනත් වැඩ ගත්ත කතා අහල නම් තියනවා
    ඇත්ත.
    මටත් ගොඩක් තේරුම් ගිය විදිහට ලංකාවේ ගොඩක්ම වෙන්නේ මිනිස්සු මානසිකව වැටෙන එක
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කෙල්ලෙක්ට දෙහි කපනවා කියලා ගිරෙන් ඒකිගෙ තන පුඩුවක් උලුප්ප උලුප්ප ඉඳලා උන්ගේ බාප්පා කෙනෙක් කෙලියා මට පයින් පාරක් එතන රෝල් වෙන්න
    හරිම වේදනයි මට ඒක මතක් වෙද්දිත්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    okkoma yata una Covid 19 walata

    allaha parada une , deyo kicha una

    හුජුල පෙරිඑස් පච උනා

    laughing බුජ්ජා ට චු ගියා

    5e61e60afee23d55cf08b582

    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද?
    කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න
    මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
     
    HmNRazor

    Well-known member
  • ඔය කට්ටඩි සීන් නම් ලොවෙත් විස්වාස නෑ

    හඳහනේ මගුල් තුලා සීන් එකනම් නම් විස්වාස කරනවා ඒකත් 50%යි විශ්වාස කරන්නෙ. 40 වෙනකන් මගුලක් කර ගන්න වෙන්නෙ නෑ කියලා එක්තරා හාමුදුරු කෙනෙක් කියලා තියනවාලු, ඒ කතාව බොරුවක් කියල ඔප්පුකරන්නම මම සෑහෙන්න ට්‍රයි එකක් ගත්තා තාම බැරි උනා ඉතින්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔන්න උබලට ඕනේ නම් මම කියන්නම් ඔය කට්ටඩියෝ දෙන ගේම්.

    අංක එක පෙරේතයෝ බත් මුට්ටියට ගේම දීලා.
    ------------------------------------------------------------------
    ඔන්න නැ ගෙදරක ඔය වගේ සින් එකක් වෙලා අපේ මල්ලි සහ මම ගියා. අම්මව යැව්වේ නැ . අපි දෙන්න හිනා කාගෙන බලන් ඉන්නවා එතන ඉන්න මිනිස්සු බය වෙලා යකදුරු බ්‍රෝ කරන සින් වලට. අර බිත්තර බැදුම එහෙම හැදුවේ අපේ මල්ලි සහම් මම. මු දැන් බත් මුට්ටියක් ගෙනෙන් කිව්වා ගේ ඇතුලේ ඉන්න ප්රෙරෙතයෝ පෙන්නන. මු ගේ ඇතුලට අයිති කාරයෝ එක්කම ගිහින් ඇදක් යට හැංගුවා දුම් දාන බත් එක. මුලින් එක කට මට්ටමට කපලා තිබ්බේ. විනාඩි 20 ක් විතර මු එළියේ ජප කරලා මුට්ටිය. එකෙක් යන්නේ නැ . අපේ මල්ලි ටුකුස් ගාල ගිහින් මුට්ටිය අරන් අවා. අම්මට සිර මුට්ටිය මැදින් බැහැලා හොදටම. කාල වරෙන්කො. පෙරේතයෝ කාල

    බිත්තරේ හරස් අතට කැඩීම
    ----------------------------------------
    ඔන්න මු මතුරපු බිත්තරයක් දීලා කිව්වා එක හරස් අතට අල්ලගන්න කියල. උ කිව්වා ගමන් කඩන්න කියල පුල් වෙර දාල. අම්මා කොහේ කන්නද? අපේ නෑදෑ වෙන ඩයල් එක හොද සයිස් එකා. මුට බිත්තරේ කඩාගන්න බැ . බය වෙලා හොදටම

    සුරේ සෙලවීම
    -------------------
    අම්මා කිව්වා කතාවක්. ඔය වගේම යකදුරෙක් මතුරපු සුරයක් අරන් ගියාලු මොකෙක්ද කළු කුමාර බ්‍රෝ ද කොහෙද ඉන්නවද බලන්න. අම්මා මු සුරේ අරන් මතුරලා එක අල්ලේ තියලා ගේ ඇතුලේ යනවලු. ටික වෙලාවකින් සුරේ හෙලවෙනවලු. අල්ලේ තියන සුරයක් හොල්ලන්න බැනේ බන්. පස්සේ එක ගෙදර මහා එකාගේ අතට දුන්නාලු එතනත් හෙල්ල්වෙනවලු. ඒ යකදුරු බ්‍රෝ සැහෙන ගානක් කඩලා තියනවා ගෙදර අපලේ කඩන්න අම්මෝ
    ------ Post added on May 22, 2021 at 11:16 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    යන්ත්‍ර මන්ත්‍ර ඇත්තටම දන්න කියන අය කවදාවත් ඒවා මුදල් හම්බකිරීමක් විදිහට යොදා ගන්නේ නෑ..

    ඕකුන් ගේන බිත්තර , පොල් ගෙඩි , දෙහි තබ සතේකට සුවර් නෑ.. :lol:
    අලුත්ම ඒවා දෙන්න ඕනී එවෙලෙට කරන්න කියලා බලන්න.
    ------ Post added on May 22, 2021 at 11:36 PM
     
    HmNRazor

    Well-known member
  • යන්ත්‍ර මන්ත්‍ර ඇත්තටම දන්න කියන අය කවදාවත් ඒවා මුදල් හම්බකිරීමක් විදිහට යොදා ගන්නේ නෑ..
    ඔව් ඒක අැත්ත, සාත්තරේ දන්න Legendsලා වැඩ කරලා දෙන්නෙ නිකන් කියලා මම ගොඩක් අහලා තියනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යන්ත්‍ර මන්ත්‍ර ඇත්තටම දන්න කියන අය කවදාවත් ඒවා මුදල් හම්බකිරීමක් විදිහට යොදා ගන්නේ නෑ..

    ඕකුන් ගේන බිත්තර , පොල් ගෙඩි , දෙහි තබ සතේකට සුවර් නෑ.. :lol:
    අලුත්ම ඒවා දෙන්න ඕනී එවෙලෙට කරන්න කියලා බලන්න.
    ------ Post added on May 22, 2021 at 11:36 PM
    සත්තරේ මේකයි. ඕනේ නම් කරපල්ලා ලොල්

    1.මුලින්ම මුට්ටියට දාපන් ලුණු අහුරු දෙකක් විතර. දාල උණු බත් එක දාල කට කැපෙන්න තියපන් ඕනේ දිහාකින්. ලුණු දිය වෙලා මැදින් බහිනවා. ඕක තමා කට්ට අඩියා කරන වැඩේ

    2. බිත්තරේ හරස් අතට බිදින්න අමාරුය. කරලා බලහන්කො. එකට ඕනේ වෙන්නේ අල්පෙනෙත්තක්. එකෙන් පොඩ්ඩක් විදලා තමා කට්ටඩියා බිදින්නේ.

    3. ගනින් කුරුමිනියෙක් . පොඩි එකෙක් ගන්න ඕනේ සුරේ ඇතුලට දන්නා පුළුවන් සයිස් . අරන් බෝතලේකට දාල කට වහන්න ඕනේ වාතේ යන්නේ නැති වෙන්න. ටික වෙලාවකින් උට සිහි නැති වෙනවා. මුව අල්ලලා සුරේ ඇතුලට දාන්න ඕනේ. දාල සුරේ වාතේ යන විදිහට තිබ්බාම වෙලාවකින් උට පන වෙනවා. මු අරක ඇතුලේ දගලනකොට සුරේ හෙලවෙනවා. චු යන්නේ බලන් ඉන්න උන්ට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔවා ඇත්ත නම් බන් මහින්ද 2015 චන්දෙ දිනන්න එපාය. ඉන්න හොදම ගුරුකම්කාරයො එක්ක චන්දෙ දිනන්න වත්පිලිවෙත් කරලාත් පැරදුනා.

    ආය මොන කතා ද??? ඔවා පට්ටපල් බොරු..

    පුතානෝ සහ පියානෝගේත් තියෙනවා නේ ඔහොම සින් වගයක් ඉතිං... බොරු කියලා තමා කියන්න තියෙන්නෙ.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    පොඩ්ඩක් ඇස් ඇරල බලපල්ලකො, මේ 21 වෙනි ශත වර්ෂෙනෙ :rolleyes2: පොඩ්ඩක් තර්කානුකූලව හිතපන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,516
    113
    Bevery Hills-90210
    ඉස්සර අපි ලක්ෂ ගණන් වියදම් කරලා තියෙනවා ඔය බූත වැඩ වලට. ඒ දවස්වල මම ගෙදරට කියන්නේ ඒ සල්ලි ටික මට දුන්නා නම් හොඳ PC එකක් හදාගෙන බයික් එකක් ගන්න තිබුණා කියලා. පස්සේ අපිටම තේරුණා බොරුවක් කියලා.
    හැබැයි මාතර පැත්තේ ඉන්න වෙලාවල් බලන කෙනෙක් මම ගැන සහ අපේ පවුලේ අය ගැන හරියටම කිව්වා. මම රට යනවා කියලා මිනිහා කිවේවේ 2010 විතර දී. ඒ දවස්වල මගෙ හිතේ තිබුනෙත් නැහැ. අපේ ඉඩමකට නඩුවක් වැටෙනවා කිව්වා ඉඩම ලඟ ඉන්න මිනිහෙකු සමඟ ඒ සේරම ඉදිරියට වෙන්න තියෙන දේවල් මිනිහා කිව්වා. සමහර විට පචයක් ගහලා හරියට සෙට් උනාද දන්නේ නැහැ.