ඕව තිබ්බ නැ කියන්ඩ බැ, හැබයි දැන් නම් ඉන්නෙ බොරු කාරයො.. ගොඩක් ක්රම ගුරු මුශ්ටිය සහ බයානක කම හින්ද කියල දුන්නෙ නැ, ඒකෙන් අභාවයට ගියා..
රටෙන් රටට වෙනස් බය කිරීමේ , හිත රවට්ට ගැනීමේ ක්රම සංකෘතික ක්රම.
ඇත්ත.බැහැයි කියල එක පාරටම කියන්න වෙන්නේ ඕක හරියට කවුද කරලා තියෙන්නේ ? දැන් ඉන්න අය?
ඒකාලේ ගැන කිව්වොත් යක්කු බන්දගෙනත් වැඩ ගත්ත කතා අහල නම් තියනවා
උඹලා යන්ත්ර මන්ත්ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද?
කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න
මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
ඕකුන් ගේන බිත්තර , පොල් ගෙඩි , දෙහි තබ සතේකට සුවර් නෑ..ඔන්න උබලට ඕනේ නම් මම කියන්නම් ඔය කට්ටඩියෝ දෙන ගේම්.
අංක එක පෙරේතයෝ බත් මුට්ටියට ගේම දීලා.
------------------------------------------------------------------
ඔන්න නැ ගෙදරක ඔය වගේ සින් එකක් වෙලා අපේ මල්ලි සහ මම ගියා. අම්මව යැව්වේ නැ . අපි දෙන්න හිනා කාගෙන බලන් ඉන්නවා එතන ඉන්න මිනිස්සු බය වෙලා යකදුරු බ්රෝ කරන සින් වලට. අර බිත්තර බැදුම එහෙම හැදුවේ අපේ මල්ලි සහම් මම. මු දැන් බත් මුට්ටියක් ගෙනෙන් කිව්වා ගේ ඇතුලේ ඉන්න ප්රෙරෙතයෝ පෙන්නන. මු ගේ ඇතුලට අයිති කාරයෝ එක්කම ගිහින් ඇදක් යට හැංගුවා දුම් දාන බත් එක. මුලින් එක කට මට්ටමට කපලා තිබ්බේ. විනාඩි 20 ක් විතර මු එළියේ ජප කරලා මුට්ටිය. එකෙක් යන්නේ නැ . අපේ මල්ලි ටුකුස් ගාල ගිහින් මුට්ටිය අරන් අවා. අම්මට සිර මුට්ටිය මැදින් බැහැලා හොදටම. කාල වරෙන්කො. පෙරේතයෝ කාල
බිත්තරේ හරස් අතට කැඩීම
----------------------------------------
ඔන්න මු මතුරපු බිත්තරයක් දීලා කිව්වා එක හරස් අතට අල්ලගන්න කියල. උ කිව්වා ගමන් කඩන්න කියල පුල් වෙර දාල. අම්මා කොහේ කන්නද? අපේ නෑදෑ වෙන ඩයල් එක හොද සයිස් එකා. මුට බිත්තරේ කඩාගන්න බැ . බය වෙලා හොදටම
සුරේ සෙලවීම
-------------------
අම්මා කිව්වා කතාවක්. ඔය වගේම යකදුරෙක් මතුරපු සුරයක් අරන් ගියාලු මොකෙක්ද කළු කුමාර බ්රෝ ද කොහෙද ඉන්නවද බලන්න. අම්මා මු සුරේ අරන් මතුරලා එක අල්ලේ තියලා ගේ ඇතුලේ යනවලු. ටික වෙලාවකින් සුරේ හෙලවෙනවලු. අල්ලේ තියන සුරයක් හොල්ලන්න බැනේ බන්. පස්සේ එක ගෙදර මහා එකාගේ අතට දුන්නාලු එතනත් හෙල්ල්වෙනවලු. ඒ යකදුරු බ්රෝ සැහෙන ගානක් කඩලා තියනවා ගෙදර අපලේ කඩන්න අම්මෝ
------ Post added on May 22, 2021 at 11:16 PM
ඔව් ඒක අැත්ත, සාත්තරේ දන්න Legendsලා වැඩ කරලා දෙන්නෙ නිකන් කියලා මම ගොඩක් අහලා තියනවා.යන්ත්ර මන්ත්ර ඇත්තටම දන්න කියන අය කවදාවත් ඒවා මුදල් හම්බකිරීමක් විදිහට යොදා ගන්නේ නෑ..
සත්තරේ මේකයි. ඕනේ නම් කරපල්ලා ලොල්යන්ත්ර මන්ත්ර ඇත්තටම දන්න කියන අය කවදාවත් ඒවා මුදල් හම්බකිරීමක් විදිහට යොදා ගන්නේ නෑ..
ඕකුන් ගේන බිත්තර , පොල් ගෙඩි , දෙහි තබ සතේකට සුවර් නෑ..
අලුත්ම ඒවා දෙන්න ඕනී එවෙලෙට කරන්න කියලා බලන්න.
------ Post added on May 22, 2021 at 11:36 PM