


dan lectures godak iwarai ban final exam tika thamai tiyenne. weekdays 2k free tiyanawa e tike itin full studies karanawa.

පැටියා;18248910 said:Ahh ela ela ban good luck![]()

thanks machan![]()
rata wada karana thana nam athal ekak tiyenne so awlak na purudu unama![]()
ජීවිතේ ආපස්සට මතක් කරද්දී වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ කාපු කට්ටවල් ගැන මතක් වෙද්දී. ඒ නිසා ඔය විදියටම ඇදගෙන පලයන්. ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටට්ක් දැනෙයි කවදාහරි.

ela ela ban thanks. PM ekak dannamko podi scene ekak 
12- 1 අතර
නිවාඩු දවස් වල නම් ඔය වෙලාවට නිදාගන්න ගියාට නින්ද යන්නෙ 2 - 3 අතර..
දිග නිවාඩුවක් සෙට් වුනොත් නින්ද යද්දි 4 - 5 වෙනව
එලිය වැටෙන්න පටංගත්තටත් පස්සෙ නින්ද යන දවස් තියෙනව![]()

Same here. Umba programmer kenek neda?![]()


Same here. Umba programmer kenek neda?![]()

