
Bump meke bahutharekata owa kyl wadak ne bn ......තේරෙයි හැබැයි කල් යයි
ow machan degree eka oni na kiyamuko yako
eth hora weddungen beth aran marennane wenne issarahata. mun ekko pvt hospital wala karana magulak karaganiyawko. eth na munta government ewwata awill ewage inn duppath minissunwa thamayi lab test walata gannath oni.
උඹලගේ කැපවීම හොඳයි...
හැබැයි උඹලම තමයි තවත් දවසක ඔය වගේම පරම්පරාවකට තඩි බාන්නේ....
එදා මහ පාරේ අරගල කරපු එවුන් දැන් කොහේද.... උන්ගෙන් බිහි වුණු පරම්පරාව අද කොහොද.... අරගලය සදකාලික වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකං විතරද...?
“If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain.”
we should respect this dedication. namuth wayasa gihin awurudu 30 weddi minissu samajaya wenuwen hithamnawata wada thaman gena hithanna wenawa. Thamange pawula, dharuwo genai un hithanne. ithin un anikata kelawala hari goda yannayi balanne. aduma gane oya wayasediwath anik minissu gena hithana eka watinne nathda?

උබල තමයි මේ රටේ නියම වීරයෝ ........
දෑ හිතකාමී ලක් මවගේ විරෝධාර දරුවෝ ........
උබල මේ රටට කරන සේවය මෙතෙකැයි මෙතෙකැයි කියල නිමකරන්න බෑ .......
කියන්න වදන් නෑ ...
උබල ඔය කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න
Apith me satan bime hitiya, dan api wayasai , mama office iwarawela eddi dekka town hall wala thathwe, eth hithata adambarai, satan bima thama tharunai kiyala hithata danunama.
ඒ කියන්නේ කවදාවත් නිමා නොවන පුහු අරගලයක්....







යකෝ හොර වෙදෙක් උනත් උන් ඉගෙන ගෙන එනවනම් උගේ දෑනුම check කරනවනම් මොකක්ද තියන ප්රශ්නේow machan degree eka oni na kiyamuko yako
eth hora weddungen beth aran marennane wenne issarahata. mun ekko pvt hospital wala karana magulak karaganiyawko. eth na munta government ewwata awill ewage inn duppath minissunwa thamayi lab test walata gannath oni.