උඹලා වෙනුවෙන් ගුටි කෑම

Oct 13, 2016
2,675
276
0
උඹලා වෙනුවෙන් ගුටි කෑම

19366234_1021664197974028_26444652714243782_n.jpg
 
Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Bump meke bahutharekata owa kyl wadak ne bn ......තේරෙයි හැබැයි කල් යයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹලගේ කැපවීම හොඳයි...
    හැබැයි උඹලම තමයි තවත් දවසක ඔය වගේම පරම්පරාවකට තඩි බාන්නේ....
    එදා මහ පාරේ අරගල කරපු එවුන් දැන් කොහේද.... උන්ගෙන් බිහි වුණු පරම්පරාව අද කොහොද.... අරගලය සදකාලික වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකං විතරද...? :sorry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Bump meke bahutharekata owa kyl wadak ne bn ......තේරෙයි හැබැයි කල් යයි

    ow machan degree eka oni na kiyamuko yako
    eth hora weddungen beth aran marennane wenne issarahata. mun ekko pvt hospital wala karana magulak karaganiyawko. eth na munta government ewwata awill ewage inn duppath minissunwa thamayi lab test walata gannath oni.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ow machan degree eka oni na kiyamuko yako
    eth hora weddungen beth aran marennane wenne issarahata. mun ekko pvt hospital wala karana magulak karaganiyawko. eth na munta government ewwata awill ewage inn duppath minissunwa thamayi lab test walata gannath oni.

    owa explain karanna invest karana time ekath useless mcn....godak eun ara fb troll pages wala post balala trigger wela methana awith ka gahnwa...thawa set ekak innwa inne lankaweth neme e unata saitem gana doc la strike krna eka gana mara sympothy ekak tynne....
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩේ අපි වෙනුවෙන් ලු කරන්නේ පව් බන්. අපේ ගෙවල් වතුපිටි එහෙමත් සුද්ද කරල දෙන්න බැරිද දන්නැහැ කට්ටියට ඇවිල්ල
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උඹලගේ කැපවීම හොඳයි...
    හැබැයි උඹලම තමයි තවත් දවසක ඔය වගේම පරම්පරාවකට තඩි බාන්නේ....
    එදා මහ පාරේ අරගල කරපු එවුන් දැන් කොහේද.... උන්ගෙන් බිහි වුණු පරම්පරාව අද කොහොද.... අරගලය සදකාලික වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකං විතරද...? :sorry:

    “If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain.”

    we should respect this dedication. namuth wayasa gihin awurudu 30 weddi minissu samajaya wenuwen hithamnawata wada thaman gena hithanna wenawa. Thamange pawula, dharuwo genai un hithanne. ithin un anikata kelawala hari goda yannayi balanne. aduma gane oya wayasediwath anik minissu gena hithana eka watinne nathda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,648
    13,363
    113
    උබල තමයි මේ රටේ නියම වීරයෝ ........
    දෑ හිතකාමී ලක් මවගේ විරෝධාර දරුවෝ ........
    උබල මේ රටට කරන සේවය මෙතෙකැයි මෙතෙකැයි කියල නිමකරන්න බෑ .......
    කියන්න වදන් නෑ ...
    උබල ඔය කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න
     
    ඒ කියන්නේ කවදාවත් නිමා නොවන පුහු අරගලයක්....:P
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    උබල තමයි මේ රටේ නියම වීරයෝ ........
    දෑ හිතකාමී ලක් මවගේ විරෝධාර දරුවෝ ........
    උබල මේ රටට කරන සේවය මෙතෙකැයි මෙතෙකැයි කියල නිමකරන්න බෑ .......
    කියන්න වදන් නෑ ...
    උබල ඔය කරන වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න

    Apith me satan bime hitiya, dan api wayasai , mama office iwarawela eddi dekka town hall wala thathwe, eth hithata adambarai, satan bima thama tharunai kiyala hithata danunama.
     
    • Like
    Reactions: banda065

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කෝ බන් ඔය අපි ගැන අපේ ළමයි ගැන උඹලගේ දැන් තියන ආදරය සටන්කාමීත්වය කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ නැනෙ. කලින් අවුට් වෙලා දැන් හොඳ ජොබ් කරන් එවුන් ඕවට එනවද? අඩු ගානේ අහින්සකයෙක්ට උන්ගේ කොම්පැනිවල ජොබ් වත් සෙට් කරලා දෙනවද? ගුටි කන්නවත් මැරෙන්න වත් ඕනි නැ. පත්වීම් හම්බුනාම අපි ගැන හිතලා අවම පහසු කම් යටතේ වැඩ කලා නම් ඇති.
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ow machan degree eka oni na kiyamuko yako
    eth hora weddungen beth aran marennane wenne issarahata. mun ekko pvt hospital wala karana magulak karaganiyawko. eth na munta government ewwata awill ewage inn duppath minissunwa thamayi lab test walata gannath oni.
    යකෝ හොර වෙදෙක් උනත් උන් ඉගෙන ගෙන එනවනම් උගේ දෑනුම check කරනවනම් මොකක්ද තියන ප්‍රශ්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙමයි,අමාත්‍යාංශයට පැනලා රජයේ දේපල වලට හානිකරලා ධනපතියන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා.ඇමැතිතුමාග‍ෙ ගෙදර වැටලූව නම් අසරණ නිර්ධන පන්තික මිනිස්සුන්ටන‍ෙ පාඩුව, එකනෙ අමාත්‍යාංශයට පැනලා ඒක විනාශ කළේ දැන් ධනපතියා‍ෙ ටික ගෙවාවි හොඳ වැඩේ.ලහිරු sliit එකේ ඔත්තු බලන්න නංගීව sliit උපාධි කඩේට යැව්වා කොච්චර පරිත්‍යාගයක්ද? දොස්තර මහත්වරු අද වැඩ වර්ජනය කරනවා ඒ උඹලා වෙනුවෙන් නොවේද ?රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ගන්න ධනපතියන්ට ,ඇමැතිලාට අද හොම්බේන් තමයි යන්න වෙන්නේ.දුප්පත් අපි ආසිරි එකට හරි මවුන්ට් එලිසබත් එකට හරි දුවලා ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න එකනෙ ආයුබෝවන්ඩ.අනික ච‍ෙ,කාල්මාක්ස් අපිට කොච්චර සේවයක් කළද මේ මිනිසුන්ට තමයි ඒ උත්තමයෝ මතක් වෙන්නේ,කන්නන්ගර වගේ දානපතියන් සමරන්න විතරයි අපේ මෝඩ මිනිස්සු කරන්නේ.මම නම් කියන්නේ අවුරුද්දට එක දවසක් හරි මේ මිනිස්සු වෙනුවෙන් අපි නම් කරන්න ඕන
     
    • Like
    Reactions: vito