ගෑනිව පෙන්නන්න ඌ කැමති නෑ .
ඌ ට ලැජ්ජයි
මානසික රෝග ඕවා . මුගේ ඔය වගේ අවුල් ගොඩක් තියනව ඌ ඔලුවෙන්ම හදාගෙන බයෙන් ඉන්න
එතකොට තම්බින්ගෙ ඒවට යන්නෙ? කෑමරා උස්ස පන්සල් යන්නෙ? ඒවා බොරු ශෝ නෙවීද බන්?Boru shoe one nathi nisa , u awurudu samarana eka loketama pennanna one nahane
Ewa public events ne, meka private deyakne, madamulane kitchen eka wageඑතකොට තම්බින්ගෙ ඒවට යන්නෙ? කෑමරා උස්ස පන්සල් යන්නෙ? ඒවා බොරු ශෝ නෙවීද බන්?
ඉස්සර මතකද, හැම ටීවි එකේ රාජපක්ශ කුස්සියේ අවුරුදු රටට පෙන්නනවා, පොඩි ගානක් නෙවී වියදම් වෙන්නෙ, අම්මපා කෝටි ප්රකෝටි ගානක් යනවා. මොකටද මේ? තමන් හොඳ සිංහලයෙක් කියලා රටට පෙන්නන්න. ඊයා කැතයි ඕවා, හිරීකිතයි.කැපිලා පේන්න, අවධානේ ගන්න, “අපි හරි වෙනස්” කියලා පෙන්නන්න, ඕවට තමයි.. ජෙප්පොන්ට ඕවට හරියට තෙත් වෙනවා..
උන්ගේ audience එක බහුතරය “ඔය සල්ලි වලින් දුප්පත් මිනිස්සුනට see more..” ගගා හැමනෙන එවුන් හින්දා ඒ type එකේ content කරන්න ඕනේ..
අනික මේ ඡන්දෙත් කොහොමහරි ගොඩ දාගන්න ඕනේ.. ඊට පස්සේ නම් ඕනේ එකක්..
ගෑනිව පෙන්නන්න ඌ කැමති නෑ .
ඌ ට ලැජ්ජයි
මානසික රෝග ඕවා . මුගේ ඔය වගේ අවුල් ගොඩක් තියනව ඌ ඔලුවෙන්ම හදාගෙන බයෙන් ඉන්න
ඔය ඌ ට ඉන්නවා කියන ගෑණිව දැකපු එවුන් ඉන්නවද බන්?
නැත්නම් හරිනි වගේ secret lover කෙනෙක් වත් තියන් ඉන්නවද මන්ද මූ..
දැන් ඉන්න විදිය දැක්කම හෙනම gay vibe එකක් එන්නේ..
ගෑනියෙක් ඉන්නවා බන්, අර ටිකක් ගමේ ගෑනියෙක් වගේ ඉන්න එක, මට හිතෙන්නෙ ඒ ගෑනි කමැති නෑ පෙන්න ඉන්න අර පුංචිඅම්මා සීන් නිසා. ඒ නිසා තමා මූ බොරුවට "සල්ලි යන නිසා පවුල ගෙනියන්නෙ නෑ" වගේ බොරු සීන් දාගෙන යන්නෙ. මොනා උනත් කලින් හිටපු හැම එකාටම උගෙ ගෑනි ඌට ලැජ්ජ වෙන්න හේතුවක් උනෙ නෑ. කොටින්ම ගෝටගෙ ගෑනිත් නිකන් ගෑනියෙක් උනාට හෙන චාම් විදියට පැත්තකට වෙලා හිටියනෙ. මූ බයයි වගේ ඒ risk එක ගන්න.ගෑනිව පෙන්නන්න ඌ කැමති නෑ .
ඌ ට ලැජ්ජයි
මානසික රෝග ඕවා . මුගේ ඔය වගේ අවුල් ගොඩක් තියනව ඌ ඔලුවෙන්ම හදාගෙන බයෙන් ඉන්න
Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බංගෑනියෙක් ඉන්නවා බන්, අර ටිකක් ගමේ ගෑනියෙක් වගේ ඉන්න එක, මට හිතෙන්නෙ ඒ ගෑනි කමැති නෑ පෙන්න ඉන්න අර පුංචිඅම්මා සීන් නිසා. ඒ නිසා තමා මූ බොරුවට "සල්ලි යන නිසා පවුල ගෙනියන්නෙ නෑ" වගේ බොරු සීන් දාගෙන යන්නෙ. මොනා උනත් කලින් හිටපු හැම එකාටම උගෙ ගෑනි ඌට ලැජ්ජ වෙන්න හේතුවක් උනෙ නෑ. කොටින්ම ගෝටගෙ ගෑනිත් නිකන් ගෑනියෙක් උනාට හෙන චාම් විදියට පැත්තකට වෙලා හිටියනෙ. මූ බයයි වගේ ඒ risk එක ගන්න.
යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බං.
Criticize කරන්න ඕනවට මොනා හරි criticize කරනව නෙවේ නේද?යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.