උඹලා හිතෙන විදියට ඇයි මූ මෙහෙම කරන්නෙ?🤔🤔

ඇයි මූ මෙහෙම කරන්නෙ?

  • සල්ලි ඉතුරු කරන්න

    Votes: 19 27.1%
  • ලංකාවෙ සංස්කෘතිය එක්ක මුන් තරහයි

    Votes: 23 32.9%
  • ගෙදර ගෑනිව පෙන්නන වෙන නිසා

    Votes: 46 65.7%

  • Total voters
    70

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    සල්ලි සල්ලි ගගා ඒක පිටින් වෙන ඒවා හේතු හංගලා හැම එකම නොකර ඉන්න මුන් ආසයි වගේ. මුන්ට ලංකාවෙ සංස්කෘතිය ලොකේට පෙනන්න ලොකු ආසවකුත් නෑ වගේ.

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සල්ලි සල්ලි ගගා ඒක පිටින් වෙන ඒවා හේතු හංගලා හැම එකම නොකර ඉන්න මුන් ආසයි වගේ. මුන්ට ලංකාවෙ සංස්කෘතිය ලොකේට පෙනන්න ලොකු ආසවකුත් නෑ වගේ.

    Ai ban Ranil lokka President kaale oka TV eke dunne nette? 🤭🤭

    CsYVdj6pHqVMSKmJFOP_8LsQZRhkNXNJPqjeXeiQasrQfQcLgMK6s9zUMLp4k7gkM9UzNdgLat22HETLfWlBL9LynxZzz8juaw
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    කැපිලා පේන්න, අවධානේ ගන්න, “අපි හරි වෙනස්” කියලා පෙන්නන්න, ඕවට තමයි.. ජෙප්පොන්ට ඕවට හරියට තෙත් වෙනවා..

    උන්ගේ audience එක බහුතරය “ඔය සල්ලි වලින් දුප්පත් මිනිස්සුනට see more..” ගගා හැමනෙන එවුන් හින්දා ඒ type එකේ content කරන්න ඕනේ..

    අනික මේ ඡන්දෙත් කොහොමහරි ගොඩ දාගන්න ඕනේ.. ඊට පස්සේ නම් ඕනේ එකක්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    කැපිලා පේන්න, අවධානේ ගන්න, “අපි හරි වෙනස්” කියලා පෙන්නන්න, ඕවට තමයි.. ජෙප්පොන්ට ඕවට හරියට තෙත් වෙනවා..

    උන්ගේ audience එක බහුතරය “ඔය සල්ලි වලින් දුප්පත් මිනිස්සුනට see more..” ගගා හැමනෙන එවුන් හින්දා ඒ type එකේ content කරන්න ඕනේ..

    අනික මේ ඡන්දෙත් කොහොමහරි ගොඩ දාගන්න ඕනේ.. ඊට පස්සේ නම් ඕනේ එකක්..
    ඉස්සර මතකද, හැම ටීවි එකේ රාජපක්ශ කුස්සියේ අවුරුදු රටට පෙන්නනවා, පොඩි ගානක් නෙවී වියදම් වෙන්නෙ, අම්මපා කෝටි ප්‍රකෝටි ගානක් යනවා. මොකටද මේ? තමන් හොඳ සිංහලයෙක් කියලා රටට පෙන්නන්න. ඊයා කැතයි ඕවා, හිරීකිතයි.

    ඒකට මේ පාර, මම කිව්වා ඕවා ඕන නෑ. ලංකාව දරුනු ආර්තික අර්බුදයකින් ගොඩ ගත්ත අපිට එහෙම සල්ලි නාස්ති කරන්න ඕන නෑ. ඔය හැම සතයකටම අපි වග කියනවා

    :lol: :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    ගෑනිව පෙන්නන්න ඌ කැමති නෑ .
    ඌ ට ලැජ්ජයි
    මානසික රෝග ඕවා . මුගේ ඔය වගේ අවුල් ගොඩක් තියනව ඌ ඔලුවෙන්ම හදාගෙන බයෙන් ඉන්න

    ඔය ඌ ට ඉන්නවා කියන ගෑණිව දැකපු එවුන් ඉන්නවද බන්?
    නැත්නම් හරිනි වගේ secret lover කෙනෙක් වත් තියන් ඉන්නවද මන්ද මූ..
    දැන් ඉන්න විදිය දැක්කම හෙනම gay vibe එකක් එන්නේ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඔය ඌ ට ඉන්නවා කියන ගෑණිව දැකපු එවුන් ඉන්නවද බන්?
    නැත්නම් හරිනි වගේ secret lover කෙනෙක් වත් තියන් ඉන්නවද මන්ද මූ..
    දැන් ඉන්න විදිය දැක්කම හෙනම gay vibe එකක් එන්නේ..
    ගෑනිව පෙන්නන්න ඌ කැමති නෑ .
    ඌ ට ලැජ්ජයි
    මානසික රෝග ඕවා . මුගේ ඔය වගේ අවුල් ගොඩක් තියනව ඌ ඔලුවෙන්ම හදාගෙන බයෙන් ඉන්න
    ගෑනියෙක් ඉන්නවා බන්, අර ටිකක් ගමේ ගෑනියෙක් වගේ ඉන්න එක, මට හිතෙන්නෙ ඒ ගෑනි කමැති නෑ පෙන්න ඉන්න අර පුංචිඅම්මා සීන් නිසා. ඒ නිසා තමා මූ බොරුවට "සල්ලි යන නිසා පවුල ගෙනියන්නෙ නෑ" වගේ බොරු සීන් දාගෙන යන්නෙ. මොනා උනත් කලින් හිටපු හැම එකාටම උගෙ ගෑනි ඌට ලැජ්ජ වෙන්න හේතුවක් උනෙ නෑ. කොටින්ම ගෝටගෙ ගෑනිත් නිකන් ගෑනියෙක් උනාට හෙන චාම් විදියට පැත්තකට වෙලා හිටියනෙ. මූ බයයි වගේ ඒ risk එක ගන්න.
     

    Sen-lu

    Well-known member
  • ගෑනියෙක් ඉන්නවා බන්, අර ටිකක් ගමේ ගෑනියෙක් වගේ ඉන්න එක, මට හිතෙන්නෙ ඒ ගෑනි කමැති නෑ පෙන්න ඉන්න අර පුංචිඅම්මා සීන් නිසා. ඒ නිසා තමා මූ බොරුවට "සල්ලි යන නිසා පවුල ගෙනියන්නෙ නෑ" වගේ බොරු සීන් දාගෙන යන්නෙ. මොනා උනත් කලින් හිටපු හැම එකාටම උගෙ ගෑනි ඌට ලැජ්ජ වෙන්න හේතුවක් උනෙ නෑ. කොටින්ම ගෝටගෙ ගෑනිත් නිකන් ගෑනියෙක් උනාට හෙන චාම් විදියට පැත්තකට වෙලා හිටියනෙ. මූ බයයි වගේ ඒ risk එක ගන්න.
    Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බං 😂.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Lol උඹලත් ගමේ ගොඩේ ගෑණු වගේ බං 😂.
    යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: neo7x and supun_sg

    Sen-lu

    Well-known member
  • යකෝ ජනාදිපතියා ලංකාවෙ සංස්කෘතියට සපොර්ට් කරන්නේ නෑ, ඒක ඌට තියෙන choice එකක් නෙවී. ඌ ජනාදිපති උනානම් ඌ රට ඒවිදියට කර්නන ඕනා, නැතුව උගෙ තියෙන හීනමාන පොන්න ගති වහගෙන ගෑනි වගේ ඉන්න එක නෙවී කරන්න ඕන. ඒකයි මෙතන කතා කරන්නෙ.
    Criticize කරන්න ඕනවට මොනා හරි criticize කරනව නෙවේ නේද? 😂
     
    • Haha
    Reactions: Sandy_Fdo