උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    Bus eke horen giya
    train eke horen giya
    iscole podi kale posh un soft drinks genne. eva horen bonawa
    shoplifting with help of guy who work there
    OL kale gewal wala thabili, fruits, flowers horen issuwa
    pansale awasa ge thibba palathuru ussala kala thiye
    tharaha karayange badu ussala / winasha karala thiye
     
    pissu puuusa

    Junior member
  • පොඩි කාලේ කඩවල් වලින් ටොපි ඉස්සුවා, ගානක් කියන්න බෑ..... සෑහෙන්න උස්සලා ඇති.
    සරසවි බුක් ශොප් එකෙන් (මාතර) ගේම් සීඩී තුනයි.
    ටෙක් ශ්‍රී ලන්කා ( ඒකත් මාතරම තමා) එකෙන් ෆ්ලොපි ඩිස්ක් දහයක් පහලවක් වගෙ.
    කෝච්චියේ ටිකට් නැතුව අනන්තවත් ගිහින් ඇති.
    බස් වලත් ඒ වගෙම ගිහින් ඇති.

    තව ඇති, හොරකන් කරන එව්වා මතක තියන් ඉන්නෙ නෑ....
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
    සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
    හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
    කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
    විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
    යුනිටි ෂොප් එකකින් UPS එකක්
    ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
    සතොසෙන් සැමන් ටින් එකක්
    මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
    bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
    නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

    :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
    සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
    හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
    කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
    විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
    යුනිටි ෂොප් එකකින් UPS එකක්
    ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
    සතොසෙන් සැමන් ටින් එකක්
    මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
    bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
    නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

    :baffled::baffled::baffled::baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    yaluwekge thatha kenek edna chocolate bedaharina agency ekak kala. davasak un dennath (aiyai,malli) ekka ekathu vela chocolate pettiyakma horakam kala (chocolate 100 k withara athi man hithanne pettiyaka). a chocolate kanna neme. stickers ekathu karanna (securityth iddima commando gemak gahala horakam kale)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
    සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
    හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
    කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
    විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
    යුනිටි ෂොප් එකකින් UPS එකක්
    ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
    සතොසෙන් සැමන් ටින් එකක්
    මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
    bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
    නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්
    :lol::lol: uba pal horekne bn. :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මමනම් Internet එකෙන් Download කරලා Windows හොර කොපි දාලා තියෙනවා. වෙනනම් හොරකන් නම් කිසිම දෙයක් කරලා නැහැ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    කිව්වට විශ්වාස කරහන් මචෝ
    පොඩි කාලේ මට සැහෙන පොත් කියවන්න ආසාවක් තිබ්බා
    එත් පොඩි කාලේ අපිට එච්චට්ර සල්ලි තිබ්බේ නෑ
    වෙන පොඩි එවුන් ට්‍රිප් ගිහින් ගමන් ගිහින් මගදී දකින සෙල්ලම් බඩු දැකල ඉල්ලලා අඩනවා
    එත් මන් අඩුවේ පොත් ඉල්ලලා

    කොමහරි අම්මලට පුළුවන් මට්ටමට කරන්නේ කියල දැනගන්නකොට (3-4 වසරේ වගේදී )
    මන් ළමයින්ගෙන් පොත් හොරකම් කොරන්න ගත්තා
    මන් ගොඩක්ම ආස කරන්න ගත්තේ ඒ කාලේ පරිවර්තන කතන්දර පොත් ඒවාට
    ගත්තෙත් යාළුවන්ගෙන් :(:(
    එකපාරක් පොත් sale එකකිනුත් උස්සල තියෙනවා :sorry::sorry:

    හැබැයි මන් කවදාවත් පුස්තකලෙකින් උස්සලා නැ

    මට පොතක් දෙන්න බැරි වුන හැබැයි එක වත්වක් ඉස්කෝලෙන් දෙද්දී

    අම්මප වත්තකට පැනල තැඹිලි ගෙඩියක් වත් බීල නැහැ බන්

    එළකිරියේ බුක් දොනේෂන් එක එද්දී ඉතින් හිතේ වරදකාරී හැංගීම පහව යන්න මන් කීය කීය හරි දෙනවා
    එත් ඉතින් සම්පුර්ණයෙන් අඩු වෙන්නේ නැ ඒ පසුතැවීම:(:(

    :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hithalaa plan karala horakam kare na ban :no: horakam karanna puluwan kama
    thibba nisaa horakam karaa :dull:

    යකෝ උඹ ලන්කාවෙ මිනිස්සුන්ගෙ qualities වලට බනින්නෙ උඹේ qualities අන්තීමයිනෙ..:dull: :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සල්ලි
    ස්කොලෙ ලග කඩවල් වලින් එක එක බඩු- බිස්කට්, ටිපිටිප්,ටොපි වර්ග එට්c
    වතු වලට පැනල කුරුම්බා, රබුටන්, මහ නාරන්, දොඩම්, කොකෝවා, පිණි ජම්බු, පේර,
    ෆුඩ්සිටි1න් සෙන්ට් වර්ග, චොකලට් වර්ග
    ලවර් එකෙන් නොයෙක් අයිටම්ස්
    රෙදි කඩවල් වලින් ට්‍රව්සර්,ටී-ශර්ට්ස්
    පොත් කඩවල් වලින් පොත්
    BMICH1 බුක් ෆෙයර් එකෙන් newsweek,time,national geographic මැගසින්....

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21

    ඔ්ල් රවුන්ඩර් කෙනක්. අාඩම්බර යි.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කෝච්චියේ හොරෙන් ගියා :rolleyes::rolleyes:... මන් ටිකට් ගන්න යද්දී මාත් එක්ක අපු කෙල්ල කිව්වා පිස්සුද ටිකට් ගන්න කියලා..:sorry::sorry:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    කෝච්චියේ හොරෙන් ගියා :rolleyes::rolleyes:... මන් ටිකට් ගන්න යද්දී මාත් එක්ක අපු කෙල්ල කිව්වා පිස්සුද ටිකට් ගන්න කියලා..:sorry::sorry:

    True wife material!