උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    ලංකාවෙ වර්ථමානෙ තියෙන සමාජෙ බහුතරයක්ම toxic තමයි. අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා තමන් ආස කරන දෙයක් හොදට ඉගෙනගෙන ඒකෙන් ඉහළට යන එක තමයි හොදම දේ. අනිත් අයගෙ ඕනෑ එපාකම් ඉටුකරන්න තමන් අකමැති දෙයක් ඉගෙන ගෙන කොයිතරම් ඉහළට ගිහින් සාර්ථක වුණත් ඒ කරන දේ ගැන තමන්ට අවංකවම තෘප්තියක් නැත්නම් කොච්චර සල්ලි හම්බුවනත් එතන තියෙන්නෙ විදවීමක් කියලයි මට නම් හිතෙන්නෙ.
    100% true.
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශපාලනික ටෝක්සික් මිත්‍යා මත

    • දේශපාලකයෝ ඇවිත් රට හදන්න/බේරගන්න ඕන කියන එක

    මේ මතයේ ඉන්න නිසා කාලෙන් කාලෙට එක එක මෝඩයෝ බලයට පත් කරනවා. ඇත්තටම උන් රට හදනවා කියල දෙයක් කරන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියනම් මේ සන්තැසිය වෙන්නෙ නෑ.

    • ලංකාවේ පිරිසිදු නිර්මල බුදුදහම තියෙනවා කියන එක.

    මේක නිසා අපේ උන්ට බුදුදහම කියල මෙහෙ ඉන්න ගනින්නාන්සේලා උගන්නන දේවල් ඇරෙන්න විවෘත මනසකින් ධර්මය විමසන්න බැරිවෙලා තියෙනවා.

    • සිරිමා ආච්චි ලංකාව ස්වයං පෝෂිත කරන්න හැදුව අනික් උන් ඉඩ දුන්නෙ නෑ කියන එක.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා රට හදයි කියන මිත්‍යා මතය ට අනිත් සේරම පදිරි bro 🤭🤭
    skeleton-meme.gif
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?

    කැම්පස් කොල්ලොන්ට කෙල්ලෙන් පට්ට මොල කාරයෝ..ඒ්ත් මේ සිස්ටම් ඒක අවුරුදු ගාණක් උන්ව පල් කරනවා.ඒක තැන. ඒ්කට
    වැරදි කවුද?

    ලගදි දැක්කා .කැම්පස් වල තීසිස් පොත් පත් ිවසි කරලා දාාාලා තියනවා...ඒ්වා හුදෙක් පොත් වලට සීමා කරලා..ඒ්කට වැරදි කවුද?
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?
    Godak durata thaman ma thamai waradi. Api wena mahansiye hatiyata witharak nemei padi gewanne. Demand thiyena field ekak thoragannath one.
    Lankawe godak ayata therenne nathi deyak thamai job ekak karaddi thamange salary eka enne kohomada, kage sallida me widiyata enne kiyana eka. Hithanne thamanta labenna thiyena income eka gana witharai.

    දේශපාලනික ටෝක්සික් මිත්‍යා මත

    • දේශපාලකයෝ ඇවිත් රට හදන්න/බේරගන්න ඕන කියන එක

    මේ මතයේ ඉන්න නිසා කාලෙන් කාලෙට එක එක මෝඩයෝ බලයට පත් කරනවා. ඇත්තටම උන් රට හදනවා කියල දෙයක් කරන්නෙ නැතුව පැත්තකට වෙලා හිටියනම් මේ සන්තැසිය වෙන්නෙ නෑ.
    Deshapalakayoth rata hadana eke wadi hariyak kranna one rate minissumai kiyana idea eka minissunta denne naha. Ethakota thamange watinakama nathi wenawane 🤷‍♂️
    ------ Post added on Feb 2, 2023 at 7:58 AM
     
    • Like
    Reactions: Gunther

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?

    කැම්පස් කොල්ලොන්ට කෙල්ලෙන් පට්ට මොල කාරයෝ..ඒ්ත් මේ සිස්ටම් ඒක අවුරුදු ගාණක් උන්ව පල් කරනවා.ඒක තැන. ඒ්කට
    වැරදි කවුද?

    ලගදි දැක්කා .කැම්පස් වල තීසිස් පොත් පත් ිවසි කරලා දාාාලා තියනවා...ඒ්වා හුදෙක් පොත් වලට සීමා කරලා..ඒ්කට වැරදි කවුද?
    ඕකට ප්‍රධාන වැරදි තැන් දෙකක් තියනවා, වැරැද්දෙ ලොකු ප්‍රතිශතයක් ඒ පුද්ගලාගේ වැරදි තීරන

    A/L කරන්න විශයක් තෝර ගනිද්දි ජොබ් මාකට් එක ගැන බලන්නෙ නැතුව වැඩි පිරිසක් ආට් වගේ ඒව කරලා නමට කැම්පස් යන එක. එතකොට ඉතින් ආන්ඩුවෙ ජොබ් එකක් තමයි කරන්න වෙන්නෙ. නැත්තං කොහෙ හරි පක්ශෙකට කඩේ ගිහින් කොහෙ හරි තුට්ටු දෙකක් දෙන ආන්ඩුවෙ ජොබ් එකකට පැන ගන්න එක තමයි කරගන්න තියෙන්නෙ

    අනික් එක ලමයි හොඳ ජොබ් එකක් හොයා ගන්න තියන ස්ට්‍රීම් එකකින් A/L කරන්න හරි මග පෙන්වීමක් තියෙන්න ඕන. ඒ නැතත් A/L කරන්න පටන් ගනිද්දි තමන්ට වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන් මොලයක් තියනවා. ලංකාවෙ නං සමහරුන්ට අම්මලා බත් අනලා කවලා ඉස්කෝලෙ යවනවා ඇති හැබැයි වෙන රටවල නං ඔය වයස කියන්නෙ ගෙදරිනුත් එලවලා දාල තනියම ජීවත් වෙන්න පටන් ගන්න වයස.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...

    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    අරගලය ට ජයවේවා
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ලංකාවෙ නං සමහරුන්ට අම්මලා බත් අනලා කවලා ඉස්කෝලෙ යවනවා ඇති හැබැයි වෙන රටවල නං ඔය වයස කියන්නෙ ගෙදරිනුත් එලවලා දාල තනියම ජීවත් වෙන්න පටන් ගන්න වයස.
    Mehe campus wala socialism thadetama thiyenna hethuwak meka. Lankawe campus ena bahutharayak campus wayasa weddi eka rupiyalakwath earn karala naha part time job ekakinwath. okkoma ammala thaththalage salli thamai spend karanne. Namuth western ratawala thathwe wenas. godak lamai part time job karanawa adu wayasin.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    1. දියසෙන් කෙනෙක් ඇවිල්ලා රට සුඛිත මුධිත කරලා full luxerious life එකක් දේවි කියලා හිතන් ඉන්න එක.

    2. ලද දෙයින් සතුටු වෙනවා කියන එක මේ මිනිස්සු හිතන් ඉන්නේ කිසිම effort එකක් නොදා ලැබෙන දෙ අරන් නිකං ඉන්න එක කියලා හිතන එක. හැබැයි ඇත්තම තේරුම කියලා මං නම් හිතන්නේ තමන්ගේ goals achieve කරනකොට අන්තිමට තමන්ට ඕන දේ ලැබුනා හෝ නැතා ඒදේ පිළිඅරගෙන වැරදි හදාගෙන ආයෙත් ගේමට බහින එක කියලා.

    3. කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව තම ආගමික නායකයන්, යූටියුබර්ලා සහ අනෙකුත් මත පතුරවන්නන් කියන ඒවා පිළිගන්න එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,774
    167,436
    113
    එකමත් එක රටක
    මම කොහවෙත් කියලා නැහැ කැම්පස් යන ඒක වැරදියි කියලා ..ඒ්ත් මගේ අයියා .කැම්පස් ගිහින් අවුරුදු 3,4 කටු කාලා කරන ජොබ් ඒකට ලැබෙන
    වැටුපට වඩා තුන් හතර ගුණයක් වෙන කවුරුහරි ගන්නවනම් ඒ්කට වැරදි කවුද?

    කැම්පස් කොල්ලොන්ට කෙල්ලෙන් පට්ට මොල කාරයෝ..ඒ්ත් මේ සිස්ටම් ඒක අවුරුදු ගාණක් උන්ව පල් කරනවා.ඒක තැන. ඒ්කට
    වැරදි කවුද?

    ලගදි දැක්කා .කැම්පස් වල තීසිස් පොත් පත් ිවසි කරලා දාාාලා තියනවා...ඒ්වා හුදෙක් පොත් වලට සීමා කරලා..ඒ්කට වැරදි කවුද?

    කවුරුහරි කැම්පස් යන්නේ ලොකු පඩියක් ගන්න අරමුණෙන් නම්, ඌ ලොකු පඩියක් ලැබෙන path එකකට අදාලව ඒ දේ කරන්න ඕනේ.
    කවුරුහරි කැම්පස් යන්නේ තමන්ගේ ආස දේ කරන්න නම්, ඌ ඒ දේකරන්න ඕනේ . එතනින් ඌට තමන් කැමති දේ කරන තෘප්තිය ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ එතනින් නොලැබෙන ආර්ථිකය වෙන විදියකින් හරි හොයාගන්න පුලුවන් නම්.

    ලොකු පඩියක් ලැබුනම ලැබෙන්නෙත් සතුට , තමන් කැමති දේ කරද්දී ලැබෙන්නෙත් ඕක.
    හැබැයි ආසාවට දෙයක් කරල, ඒ දේ තමන්ට හරියට මුදල් කරගන්න බැ කියලා අඩනව නම් උගේ වැරැද්ද. ඌ බලන් ඉන්නව වෙන කෙනෙක් ලොකු මුදලක් දෙනකන් තමන් කැමති දේට. ලොකු මුදලක් දෙන්නේ අනිත් උන්ට ඕන දේට මිසක් තමන් කැමති දේට නෙවෙයි.
    ඒකට කරන්න තියෙන්නේ තමන් කැමති දේ, අනිත් උන්ට ඕන දෙයක් විදියට හරවන එක.

    එහෙම කරන්න පුලුවන් නම් , මම හිතන්නේ ඇත්තටම ආස දේ කරන එකාට ඒ දේ අනිත් උන්ට වඩා හොදට මුදල් කරන්න පුලුවන්.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    හැබැයි ආසාවට දෙයක් කරල, ඒ දේ තමන්ට හරියට මුදල් කරගන්න බැ කියලා අඩනව නම් උගේ වැරැද්ද. ඌ බලන් ඉන්නව වෙන කෙනෙක් ලොකු මුදලක් දෙනකන් තමන් කැමති දේට. ලොකු මුදලක් දෙන්නේ අනිත් උන්ට ඕන දේට මිසක් තමන් කැමති දේට නෙවෙයි.
    ඒකට කරන්න තියෙන්නේ තමන් කැමති දේ, අනිත් උන්ට ඕන දෙයක් විදියට හරවන එක.

    එහෙම කරන්න පුලුවන් නම් , මම හිතන්නේ ඇත්තටම ආස දේ කරන එකාට ඒ දේ අනිත් උන්ට වඩා හොදට මුදල් කරන්න පුලුවන්.
    Ow lankawe un waradi field eka thoragena job nathuwa waatha wenakota un baninne politicianslata. mehema untath job nathiwena thathwekata rata winasa kala kiyala. Un kawadawath hithanne na job ekak karaddi salary enne kagenda, customersla gewana salli walin, taxpayers money, owa mokuth hithanne na. Government eken hama de ganama balanna one kiyana idea eka thamai thiyenne ehema minissunge.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කැම්පස් යන එක නෙමෙයිනේ මෙතන තියන වැරැද්ද
    මොකක් හරි පොඩි පඩියක් අරගෙන ඒක මත්තෙම නැහිලා දියුනුවක් නොවී ඉන්න එකනේ මූ කියලා තියෙන්නෙ

    කැම්පස් ගිහින් ප්‍රයිවෙට් ජොබ් කරන එවුන් ගොඩක් වෙලාවට ලොකු ගනන් සැලරි වලින් විතරක් හොයනවානේ
    දැන් ඔය මහා ලොකු A/L රිසල්ට් අරන් ඉන්ජිනියර්ස්ලා උනාට වඩා(CS/Tronic ඇරුනම, උනුත් IT job නේ කරන්නෙ ) හිතාගන්න බැරි තරං ලොකු සැලරි ඉන්ජිනියරින් වලට වඩා පහල තියන පොඩි IT ඩිග්‍රි කරපු එවුන් දැන් ගන්නෙ,
    ඔව් බ්න්.මම කියන්නේ මූ කියන එක මූට toxic වුනාට හැමෝටම එහෙම නෑ කියලා.සමහර ඉගෙන ගන්න ආසා නිසා කැම්පස් එනවා.සල්ලි හොයන්න කැම්පස් එනවා කියන එක හරි කැම්පස් ආවම සල්ලි හොයන්න පුලුවන් කියලා හරි කවුරු හරි කිව්ව නන් ඒක වැරදි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කවුරුහරි කැම්පස් යන්නේ ලොකු පඩියක් ගන්න අරමුණෙන් නම්, ඌ ලොකු පඩියක් ලැබෙන path එකකට අදාලව ඒ දේ කරන්න ඕනේ.
    කවුරුහරි කැම්පස් යන්නේ තමන්ගේ ආස දේ කරන්න නම්, ඌ ඒ දේකරන්න ඕනේ . එතනින් ඌට තමන් කැමති දේ කරන තෘප්තිය ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ එතනින් නොලැබෙන ආර්ථිකය වෙන විදියකින් හරි හොයාගන්න පුලුවන් නම්.

    ලොකු පඩියක් ලැබුනම ලැබෙන්නෙත් සතුට , තමන් කැමති දේ කරද්දී ලැබෙන්නෙත් ඕක.
    හැබැයි ආසාවට දෙයක් කරල, ඒ දේ තමන්ට හරියට මුදල් කරගන්න බැ කියලා අඩනව නම් උගේ වැරැද්ද. ඌ බලන් ඉන්නව වෙන කෙනෙක් ලොකු මුදලක් දෙනකන් තමන් කැමති දේට. ලොකු මුදලක් දෙන්නේ අනිත් උන්ට ඕන දේට මිසක් තමන් කැමති දේට නෙවෙයි.
    ඒකට කරන්න තියෙන්නේ තමන් කැමති දේ, අනිත් උන්ට ඕන දෙයක් විදියට හරවන එක.

    එහෙම කරන්න පුලුවන් නම් , මම හිතන්නේ ඇත්තටම ආස දේ කරන එකාට ඒ දේ අනිත් උන්ට වඩා හොදට මුදල් කරන්න පුලුවන්.

    Ow lankawe un waradi field eka thoragena job nathuwa waatha wenakota un baninne politicianslata. mehema untath job nathiwena thathwekata rata winasa kala kiyala. Un kawadawath hithanne na job ekak karaddi salary enne kagenda, customersla gewana salli walin, taxpayers money, owa mokuth hithanne na. Government eken hama de ganama balanna one kiyana idea eka thamai thiyenne ehema minissunge.

    මේක නං සම්පූර්ණ ඇත්ත

    මම IT/Software සයිඩ් එකට ආස නිසා මම මේ ෆීල්ඩ් එක තෝරගෙන ඉගෙන ගත්තා , ආසාවක් තිබුනා higher studies කරලා කැම්පස් එකක ලෙක්චර් කමක් වගේ ගන්න කියලා, ජොබ් එක පටන් ගනිපු දවස් වල ජොබ් කරලා හොඳට සල්ලි හොයන්න පුලුවන් කියලා තේරුනා ඒක නිසා ජොබ් කරනවා කියලා තීරනය කරා, ඒ කාලෙ මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් වලට පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනු නිසා ඒක කරා.
    පස්සෙ IT වලම වෙන ෆීල්ඩ් එකක් සෙට් උනා මොබියිල් ඇප් කරලා හොයන්න පුලුවන් ගාන වගේ හත් අට ගුනයක් ලේසියෙන්ම හොයන්න පුලුවන්, දැන් ඒක කරගෙන ඉන්නවා
    දැන් කරන සයිඩ් එකට මහ ලොකු ආසාවක් නැහැ දැන් කරන ඒවට පට්ටම ස්ට්‍රෙස් එකකුත් තියනවා සමහර දවසට දවසට එක වේලක් වගේ කාල වැඩ කරන තරමට වැඩ තියනවා, හැබැයි ගොඩක් ලොකු සැලරියක් තියනවා ඒක නිසා හරිම සතුටින් මේක කරගෙන යනවා. ආස නැති ෆීල්ඩ් එකක ජොබක් කරලා හරි සල්ලි හම්බෙනවා නං තමන් ආස කරන ඒව ගේමක් නැතුව ඒ සල්ලි වලින් කරන්න පුලුවන්. මං ආසාවට කරන DIY සීන්, ටූල්ස් ගන්න ඒවා, ගේම් ගහන ඒවා සේරම කරන්නෙ අර ඒ තරං ආසාවකින් නොකරන ජොබ් එකෙන් හම්බෙන සල්ලි වලින්
     
    මොකක්ද ඒ IT වල හත් අට ගුනයක් සල්ලි හොයන field එක? 🤔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මොකක්ද ඒ IT වල හත් අට ගුනයක් සල්ලි හොයන field එක? 🤔
    මම බන් මම වැඩ කරන තැන internal team එකක ටිකක් specific role එකක් කරන්නෙ (mission critical systems ටිකක් එහෙමත් තියනවා බලාකියාගෙන ඉඳලා ~100% up time එකක් මේන්ටේන් කරන් යන්න එහෙමත් ඕන)
    වෙන කම්පැනියකට යන්න උනොත් මේ පොසිශන් එක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුලුවන් හැබයි. දැනට මට මේ role එක හොඳට කරන්නත් පුලුවන් ලොකු සැලරියකුත් තියනවා.
     
    Last edited: