උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,493
    1,339
    113
    Stockholm
    මමත් බන් A-Level වලට Commerce කලේ..
    ඊට පස්සේ දෙහිවල HNDA එකත් කලා.මුල් අවුරුද්දේ හොඳම ලකුණු :P
    Charted කලා CAB-II වෙනකන්..හැබැයි මේ ඔක්කොම ගෙදරින් කිව්ව ඒවා මිසක් කැමැත්තෙන් කරපුවා නෙමේ.(මුලින්ම BOC Trainee ඉදලා, කිරිබත්ගොඩ ටිකක් ප්‍රසිද්ධ ලි බඩු කඩේකට After A/L වලින් පස්සේ වැඩට ගියත් එක්ක Assistant Accountant කියලා)
    ආතල්ම සීන් එක කියන්නේ මට ඒ දෙකයි බී එකයි ඒ ලෙවල්.බී එක Accounts මොකද අසම්පූර්ණ ගිණුම් ගාණ මගේ අසම්පූර්ණයි. :P අනික මම Office වැඩ කරනකොට un-balance අවුලුත් දානවා කම්මැලි කමට අවිනිශ්චිත ගිණුම් හද හද..තව හවුල් Accounts එහෙම මට අරහන් :lol:

    Accounting එක්ක තියෙන අවුලයි IT වලට ආසාවයි නිසාම ඉතින් මම BIT (UCSC) එක පටන් අරන් ඇදගෙන ගියා. ඒක ගොඩ දාලා OpenArc එකේ Trainee Java Developer විදිහට පටන් ගත්ත ගැනිල්ල (Salary 5000/- @2011) තමයි මේ ලෙවල් එකට ඇවිත් තියෙන්නේ.
    හැබැයි අදටත් පසු තැවෙනවා Maths/Physics වගේ ආසම සබ්ජෙක්ට් මිස් කරගත්ත එක ගැන.Coding වලදිත් සමහර පොයින්ට්ස් එනවා ඒවා නිසාම හිර වෙන.
    මොකද ඒ කාලේ අපේ ගෙවල් වල අය දන්න ලොකුම ජොබ තමයි මහ බැංකුවේ ජොබ (Bank Trainees/Assistants @central Bank).ඒකේ 50ක් 60ක් Salary දෙනවා කියලා හොදම ලකුණු වලට..ඒ නිසා ඒකට තමයි අපි හැමෝම ට්‍රයි කලේ..වෙලාවට ඒක සෙට් නොවුනේ.උනා නම් Life එකම යන්නේ වෙනමම පාරක..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,792
    47,943
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන මහ ලොකු දෙයක් නෑ. හරිම සරලයි.

    උබ ඉන්නෙ බංකොළොත් රටක.
    උබ කලින් වැඩ කරේ ඒ රටට.
    දැන් උබ වැඩ කරන්නෙ බංකොළොත් නොවුණ රටකට/රටවල් වලට.

    ඔන්න ඔච්චරයි උනේ.
    ඔය වෙනස කරගන්න බැරි බාධක තියෙනව බංකොළොත් රටක ඉන්න මිනිස්සුන්ට කොච්චර දක්ෂ උනත්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,575
    3,740
    113
    හෙල බිමේ
    ‍මුලින්ම නැති වෙන්නෙ ඔෆිස් ජොබ් බන්. ඒවා තමා ලේසියෙන්ම AI එකකට කරන්න පුලුවන්. Truck එකක් එහෙම drive කරන එක කාර් එකක් වගේ නෙමේ. තව AI එකකට තනිකර වෙල්ඩින් කිරිල්ලක් එහෙම කරන්න අමාරුයි. කොච්චර automated factory එකක උනත් ඒ වගේ වැඩ මිනිස්සුම කරන්නෙ ඒකයි. ඔෆිස් ජොබ් නැති වෙලා අන්තිමට තමා මහන්සි වෙලා කරන ජොබ් නැති වෙන්නෙ.


    ------ Post added on Feb 2, 2023 at 10:30 PM
    Ethakota බං software engineering වගේ jobs එහෙමත් නැති වෙන්න පුළුවන් ද?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,234
    2,338
    113
    මමත් බන් A-Level වලට Commerce කලේ..
    ඊට පස්සේ දෙහිවල HNDA එකත් කලා.මුල් අවුරුද්දේ හොඳම ලකුණු :P
    Charted කලා CAB-II වෙනකන්..හැබැයි මේ ඔක්කොම ගෙදරින් කිව්ව ඒවා මිසක් කැමැත්තෙන් කරපුවා නෙමේ.(මුලින්ම BOC Trainee ඉදලා, කිරිබත්ගොඩ ටිකක් ප්‍රසිද්ධ ලි බඩු කඩේකට After A/L වලින් පස්සේ වැඩට ගියත් එක්ක Assistant Accountant කියලා)
    ආතල්ම සීන් එක කියන්නේ මට ඒ දෙකයි බී එකයි ඒ ලෙවල්.බී එක Accounts මොකද අසම්පූර්ණ ගිණුම් ගාණ මගේ අසම්පූර්ණයි. :P අනික මම Office වැඩ කරනකොට un-balance අවුලුත් දානවා කම්මැලි කමට අවිනිශ්චිත ගිණුම් හද හද..තව හවුල් Accounts එහෙම මට අරහන් :lol:

    Accounting එක්ක තියෙන අවුලයි IT වලට ආසාවයි නිසාම ඉතින් මම BIT (UCSC) එක පටන් අරන් ඇදගෙන ගියා. ඒක ගොඩ දාලා OpenArc එකේ Trainee Java Developer විදිහට පටන් ගත්ත ගැනිල්ල (Salary 5000/- @2011) තමයි මේ ලෙවල් එකට ඇවිත් තියෙන්නේ.
    හැබැයි අදටත් පසු තැවෙනවා Maths/Physics වගේ ආසම සබ්ජෙක්ට් මිස් කරගත්ත එක ගැන.Coding වලදිත් සමහර පොයින්ට්ස් එනවා ඒවා නිසාම හිර වෙන.
    මොකද ඒ කාලේ අපේ ගෙවල් වල අය දන්න ලොකුම ජොබ තමයි මහ බැංකුවේ ජොබ (Bank Trainees/Assistants @central Bank).ඒකේ 50ක් 60ක් Salary දෙනවා කියලා හොදම ලකුණු වලට..ඒ නිසා ඒකට තමයි අපි හැමෝම ට්‍රයි කලේ..වෙලාවට ඒක සෙට් නොවුනේ.උනා නම් Life එකම යන්නේ වෙනමම පාරක..
    ලංකාවේ මැත්ස් බයෝ A/L වලට කරලා කැම්පස් යන්න බැරි උන්ට දැන් අවුරුදු 12 විතර ඉස්සර අවස්ථා අඩුයි. එක්කෝ රජයේ මොකක් හරි ජොබකට සෙට් වෙන්න උනා නැත්තම් සැලකිය යුතු ප්‍රමාණයක් IT කරේ. ගොඩක් උන් කරේ තිබ්බ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා. කැම්පස් ගිහින් ඇග්රි, ෆිසිකල් ගිය උන් එක්කෝ උගන්නන්න සෙට් උනා නැත්තම් ආණ්ඩුවේ සොච්චම් පඩියකට අයිස් ගහන්න සෙට් උනා. ඕකෙනුත් සෙට් එකක් පහුවෙලා රට ගියා මොකද ඒ කාලේ රට යන්න දැන් වගේ අමාරු නැති නිසා. බලාගෙන ගියාම අපේ බහුතරයක් තමුන් කැමති දේවල් නෙවෙයි වැල යන අතට මැස්ස ගහල තියෙන්නේ.
    ඔය අතරේ තමුන්ගේ කියල පොඩියට හරි දෙයක් පටන් ගත්ත අය හිටියා. තව සෙට් එකක් ටුවරිසම් වගේ ඒවට සෙට් උනා.

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර උඩ කියපු සෙට් එක කසාද බැඳලා ළමයි හදලා ජීවන වියදම වැඩි වෙලා. ඒ වගේම සමහර අයට රස්සාව එපා වෙලා. පිටරටවල වගේ එක පාරට ලංකාවේ ජොබ් ෆීල්ඩ් එක වෙනස් කරන්න ලේසිත් නැහැ.
    ඔය තමයි ඇත්ත කතාව.

    මිත්‍යාව තමයි ලංකාවේ මිනිස්සු රස්සාව අනුව හැමදේම මනින එක. නිකමට බලපන් කෙල්ලෙක් හොයාගන්න බැරුව මංගල දැන්වීමක් දාල මම මේසන් බාස් කෙනෙක් කිව්වොත් වීල් පදින කෙනෙක් කිව්වොත් කෙල්ලගේ දෙමව්පියෝ වැඩිය කැමැත්තක් නැහැ. හැබැයි මේ අය රජයේ ජොබ් කරන අයට වඩා සල්ලි හොයනවා.
    තව එවුන් රස්සා ගැන බොරු පතුරවනවා. අනික් පැත්තෙන් ඉස්කෝලවල ඉස්සරහට කරන්න තියෙන රස්සා ගැන කිසි හැඳින්වීමක් නැහැ . අඩුම ගානේ ඒ රස්සාවලට අදාල ස්කිල් සෙට් එක හදාගන්නේ කියලවත් නැහැ.
    ගොඩක් ළමයින්ගේ ඔළුවලට නිකන්ම අදහසක් යනවා කැම්පස් නොගියොත් වලේ තමයි කියලා. තනි මිත්‍යාවක්නේ.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    508
    597
    93
    ඔයිට වඩා ලොකු වරදක් තියෙනව ජොබ් සම්බන්ධයෙන් ලෝකෙම. ඒක තමයි හැමෝම මිනිස්සු white collar jobs පස්සෙ පන්නන එක. ඕක ඇත්තටම 1980 වගේ බොහොම මෑත කාලෙක ආපු දෙයක් ලෝකෙට. ඔෆිස් ජොබ් එකක් කරන එක ඉහලයි කියල මතයක් හැදුන. ඒත් ඇත්තම කතාව තමයි ඔෆිස් ජොබ් වලට 10ක් ඕනෙනන් blue collar job (අත පය මහන්සි කරල කරන්න ඕනෙ ජොබ් - වෙල්ඩින් කරන් අය, ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, වගා කරන මිනිස්සු) වලට 100ක් ඕනෙ. දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.
    ------ Post added on Feb 2, 2023 at 11:34 AM

    Yes
    AI ආවෙ නැතත් දැනටම බන් සැලරි වැඩියි blue collar job වල හොයල බලපන්කො. ඔය දැන් ලංකාවෙන් underwater welders ලා එහෙම ජපානෙට ගන්නව ලේසියෙන්ම. සෑහෙන ලොකු සැලරි හම්බෙනව.

    ------ Post added on Feb 2, 2023 at 10:30 PM
    Namuth blue collar job karana godak aya kiyanawa eyalata normal office job ekak thibuna nam hodai kiyala. Mama reddit eke ehema dakala thiyenawa e wage post comments godak thyienawa US wala blue collar job karana ayagen. Health ekata hoda na kiyala thamai godak aya kiyanne. Underwater welding wunath risky job ekak, risk eke hatiyata thamai loku salary gewanne. Thaman kamathi + demand thiyena 2ma gana hithala thamai ithin job eka select karanna wenne.
     
    • Like
    Reactions: scorpion MW

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    1,436
    1,010
    113
    රජයේ job කතාව නම් හරි. ඒ උනාට degree එකක් නම් කරන්න ඕනේ. It කරලා උබව company එකෙන් කොහේට හරි යවන්න හැදුවොත් degree නැතුව කේස් වෙනවා. ඒ නිසා degree නැති උන් හොද company වලට ගන්නේ නෑ
    කොහෙට යවන්නද බං ඩිග්‍රි නැතිව කේස් වෙන්නෙ... හොඳ රෙපියුටියෙඩ් කම්පනි වල ඩිග්‍රි නැති ස්කිල් එක විතරක් තියන එවුන් කොච්චර ඉන්නවද මං දන්න.. (ඩිග්‍රි එක ගන්න එපා කියනවා නෙමේ අනිවා ගනිං..) මම ෆීල්ඩ් එකට ආවෙ 2011දි. ඉන්ටර්නිෂිප් ගිය එකේ විතරයි මගෙ සෙටිෆිකේට්ස් බැලුවෙ. අනිත් එකකවත් ඩිග්‍රියක් තියනවද කියලවත් අහල නෑ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,217
    1,382
    113
    මම මුලින්ම hybrid වාහන ගන්න යද්දී ඔක්කොම කිවා ගන්න එපා කෙලවෙනවා කියල. මම බම්බු ගහගන්න කියල ගත්තා. උන් ඔක්කොම පස්සේ ගත්තා . රජයේ රස්සාවට යන්න කියල කිව ගෙදරින්. රණ්ඩු වෙලා private ගියා. ලංකාවේ මිනිස්සු frame වල ඉන්නේ
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    508
    597
    93
    මම මුලින්ම hybrid වාහන ගන්න යද්දී ඔක්කොම කිවා ගන්න එපා කෙලවෙනවා කියල. මම බම්බු ගහගන්න කියල ගත්තා. උන් ඔක්කොම පස්සේ ගත්තා . රජයේ රස්සාවට යන්න කියල කිව ගෙදරින්. රණ්ඩු වෙලා private ගියා. ලංකාවේ මිනිස්සු frame වල ඉන්නේ
    Kawruhari kiyapu deyak misak thaniyama explore karala, thaniyama hithala thirana ganne na lankawe minissu. ekai awla
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    372
    454
    63
    කොහෙට යවන්නද බං ඩිග්‍රි නැතිව කේස් වෙන්නෙ... හොඳ රෙපියුටියෙඩ් කම්පනි වල ඩිග්‍රි නැති ස්කිල් එක විතරක් තියන එවුන් කොච්චර ඉන්නවද මං දන්න.. (ඩිග්‍රි එක ගන්න එපා කියනවා නෙමේ අනිවා ගනිං..) මම ෆීල්ඩ් එකට ආවෙ 2011දි. ඉන්ටර්නිෂිප් ගිය එකේ විතරයි මගෙ සෙටිෆිකේට්ස් බැලුවෙ. අනිත් එකකවත් ඩිග්‍රියක් තියනවද කියලවත් අහල නෑ.
    USA එහෙම යවන්න බෑ sure එකටම. This is based on the experience of few of my friends . Europe උනත් එහෙම තමයි දන්න හැටියට
     
    • Like
    Reactions: scorpion MW

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    1,436
    1,010
    113
    USA එහෙම යවන්න බෑ sure එකටම. This is based on the experience of few of my friends . Europe උනත් එහෙම තමයි දන්න හැටියට
    එහෙම සීන් එකක් තියනවද.. ඒක නං දන්නෑ මචං මම. මම ලංකාවෙන් පිට ගිහිල්ලා නෑ. හැබැයි ලංකාවෙ සහ පිටරට කම්පනීස්වල වැඩ කරලා තියනවා. දැනට වැඩකරන්නෙත් ඔසි එකක මෙහෙ ඉඳං. ඒවට නං එඩියුකේෂනල් කොලිෆිකේෂන්ස් බලලා නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,798
    1
    27,915
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...



    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    "රාජපස්සලාට විතරයි රට හදන්නයි බේරගන්නයි පුලුවන්"
     
    • Like
    Reactions: scorpion MW

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,154
    3,640
    113
    තාම ඉන්නවද රජයේ ජොබ් හොයන උන්?


    එහෙම කවුරුත් වැරදි නෑ බන් එහෙම තමා ලෝකෙ හැටි. ඉගෙන ගන්න ප්‍රමණෙට සැලරි එක සමානුපාතිකයි කියල එකක් නෑ. ඉල්ලුමට සැපයුම අනුව සැලරි තීරණය වෙන්නෙ. IT ජොබ් වල සැලරි වැඩියි මොකද IT ෆීල්ඩ් එකේ ඉල්ලුම එකපාර spike උනා ඒ උනාට ජොබ් වලට මිනිස්සු එහෙම වැඩි වෙන්නෑනෙ. තව ටික කාලෙකින් IT ෆීල්ඩ් එක හොදටම saturate උනාම ඒ සැලරිත් අඩු වෙනව. අනික ලංකාවෙ කම්පැනිත් ප්‍රොජෙක්ට් කරන්නෙ වෙන රටවලින් අරන් හින්ද හම්බෙන ආදායම වැඩියි ඒකයි කතාව.මිනිස්සු ඉගෙන ගන්නෙ ජොබ් කරන්නෙ තමන් ආස දේවල්නෙ. ඉංජිනේරුවෙක් වෙන්න ආස එකා ඉංජිනේරුවෙක් වෙනව. ඊට වඩා IT වලට සැලරි වැඩිනෙ කියල හැමෝම IT වලට ගියාම ඉංජිනේරුවො මදි වෙලා ආයෙත් ඉංජිනේරු පඩිය වැඩි වෙනව.

    ඔයිට වඩා ලොකු වරදක් තියෙනව ජොබ් සම්බන්ධයෙන් ලෝකෙම. ඒක තමයි හැමෝම මිනිස්සු white collar jobs පස්සෙ පන්නන එක. ඕක ඇත්තටම 1980 වගේ බොහොම මෑත කාලෙක ආපු දෙයක් ලෝකෙට. ඔෆිස් ජොබ් එකක් කරන එක ඉහලයි කියල මතයක් හැදුන. ඒත් ඇත්තම කතාව තමයි ඔෆිස් ජොබ් වලට 10ක් ඕනෙනන් blue collar job (අත පය මහන්සි කරල කරන්න ඕනෙ ජොබ් - වෙල්ඩින් කරන් අය, ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, වගා කරන මිනිස්සු) වලට 100ක් ඕනෙ. දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.

    ------ Post added on Feb 2, 2023 at 11:34 AM
    meka num atta. mage mama kenek hitiya pora kale building paint contract karna eka. miniha dubai katta kala thaniyen oka team ekak dala karala lanakweth patan gataha. dan porata loku offer ekak europe countries wala karnna. monawada kiyanawa num oya field eke kattiya sahenna adui lu.
     

    thriloka

    Active member
  • Apr 28, 2022
    189
    177
    43
    5nm Limit එකටම Silicon chip එක ඇවිත් තියෙන්නෙ. AI තව දියුණු වෙන්න Quantum Computing දියුණු වෙන්න වෙයි. ලගදි වෙන පාටක් නෑ
    මොකක්ද 5nm limit එක කියන්නෙ?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,575
    3,740
    113
    හෙල බිමේ
    කොහෙට යවන්නද බං ඩිග්‍රි නැතිව කේස් වෙන්නෙ... හොඳ රෙපියුටියෙඩ් කම්පනි වල ඩිග්‍රි නැති ස්කිල් එක විතරක් තියන එවුන් කොච්චර ඉන්නවද මං දන්න.. (ඩිග්‍රි එක ගන්න එපා කියනවා නෙමේ අනිවා ගනිං..) මම ෆීල්ඩ් එකට ආවෙ 2011දි. ඉන්ටර්නිෂිප් ගිය එකේ විතරයි මගෙ සෙටිෆිකේට්ස් බැලුවෙ. අනිත් එකකවත් ඩිග්‍රියක් තියනවද කියලවත් අහල නෑ.
    මගේ යාලුවෙක් ඉන්නවා බං ijse එකේ se dip එක විතරයි තියන්නේ. ඌට කියලා ලු තියන්නේ degree එකක් කරන්න කියලා.. හැබැයි උගේත් paper qualification බලලා නැහැ.. මේ වෙනකං.
    මම මුලින්ම hybrid වාහන ගන්න යද්දී ඔක්කොම කිවා ගන්න එපා කෙලවෙනවා කියල. මම බම්බු ගහගන්න කියල ගත්තා. උන් ඔක්කොම පස්සේ ගත්තා . රජයේ රස්සාවට යන්න කියල කිව ගෙදරින්. රණ්ඩු වෙලා private ගියා. ලංකාවේ මිනිස්සු frame වල ඉන්නේ
    අනිවා. තමන්ට ඕන දෙයක් කරන්න නිදහස තියන්න ඕන ලංකාවේ වගේ conservative රටක ඒ නිදහස ඇත්තෙම නැහැ. දෙමවුපියන්ගේ බලපෑම වැඩි ළමයින්ට.. එකත් අධ්‍යාපනයට කෙලවෙන්න හේතුවක්.

    USA එහෙම යවන්න බෑ sure එකටම. This is based on the experience of few of my friends . Europe උනත් එහෙම තමයි දන්න හැටියට
    Google එකත් job එකට ගන්න කොට degree එක නොබලන කථාවක් ගියා (confirm news එකක් නෙවෙයි)
    ------ Post added on Feb 3, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: vj3660

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,493
    1,339
    113
    Stockholm
    ලංකාවේ මැත්ස් බයෝ A/L වලට කරලා කැම්පස් යන්න බැරි උන්ට දැන් අවුරුදු 12 විතර ඉස්සර අවස්ථා අඩුයි. එක්කෝ රජයේ මොකක් හරි ජොබකට සෙට් වෙන්න උනා නැත්තම් සැලකිය යුතු ප්‍රමාණයක් IT කරේ. ගොඩක් උන් කරේ තිබ්බ ආසාව නිසාම නෙවෙයි මොකක් හරි කරන්න ඕනේ නිසා. කැම්පස් ගිහින් ඇග්රි, ෆිසිකල් ගිය උන් එක්කෝ උගන්නන්න සෙට් උනා නැත්තම් ආණ්ඩුවේ සොච්චම් පඩියකට අයිස් ගහන්න සෙට් උනා. ඕකෙනුත් සෙට් එකක් පහුවෙලා රට ගියා මොකද ඒ කාලේ රට යන්න දැන් වගේ අමාරු නැති නිසා. බලාගෙන ගියාම අපේ බහුතරයක් තමුන් කැමති දේවල් නෙවෙයි වැල යන අතට මැස්ස ගහල තියෙන්නේ.
    ඔය අතරේ තමුන්ගේ කියල පොඩියට හරි දෙයක් පටන් ගත්ත අය හිටියා. තව සෙට් එකක් ටුවරිසම් වගේ ඒවට සෙට් උනා.

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර උඩ කියපු සෙට් එක කසාද බැඳලා ළමයි හදලා ජීවන වියදම වැඩි වෙලා. ඒ වගේම සමහර අයට රස්සාව එපා වෙලා. පිටරටවල වගේ එක පාරට ලංකාවේ ජොබ් ෆීල්ඩ් එක වෙනස් කරන්න ලේසිත් නැහැ.
    ඔය තමයි ඇත්ත කතාව.

    මිත්‍යාව තමයි ලංකාවේ මිනිස්සු රස්සාව අනුව හැමදේම මනින එක. නිකමට බලපන් කෙල්ලෙක් හොයාගන්න බැරුව මංගල දැන්වීමක් දාල මම මේසන් බාස් කෙනෙක් කිව්වොත් වීල් පදින කෙනෙක් කිව්වොත් කෙල්ලගේ දෙමව්පියෝ වැඩිය කැමැත්තක් නැහැ. හැබැයි මේ අය රජයේ ජොබ් කරන අයට වඩා සල්ලි හොයනවා.
    තව එවුන් රස්සා ගැන බොරු පතුරවනවා. අනික් පැත්තෙන් ඉස්කෝලවල ඉස්සරහට කරන්න තියෙන රස්සා ගැන කිසි හැඳින්වීමක් නැහැ . අඩුම ගානේ ඒ රස්සාවලට අදාල ස්කිල් සෙට් එක හදාගන්නේ කියලවත් නැහැ.
    ගොඩක් ළමයින්ගේ ඔළුවලට නිකන්ම අදහසක් යනවා කැම්පස් නොගියොත් වලේ තමයි කියලා. තනි මිත්‍යාවක්නේ.
    එකෙන්ම ඒ කතාව හරි මචන්
    අනික අපේ රටේ ගොඩක් ජොබ් වල සැලරි ගැප් තියෙනවා
    ඒ නිසාත් වෙන්න පුළුවන්.
    අනික ඉතින් ඉස්සරනම් උනේ ආණ්ඩුවේ රස්සා වල තමයි ගොඩ යාමක් තියෙන්නේ කියන එක ඔලුවේ දාල තිබ්බ නිසා ඒවට අකැමැත්තෙන් උනත් ට්‍රයි කරපු එක..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,234
    2,338
    113
    @priyanka_hdp

    ඒ ඔළුවට දැම්මේ ඒක හරියට රජ්ජුරුවන්ට වැඩ කරනවා වගේ කියල. අපේ එවුන්ට තාම ඒ අමාරුව තියෙනවා.
    ඊට පස්සේ ඒ ගිය එවුන් පුටු රත්කරලා සල්ලි හම්බකරන විදිය හොයා ගත්තා.පගා ගහල දුප්පත් මිනිස්සුන්ගේ දේවල් කරලා දෙන්න පටන් ගත්තා.
    අනික් එවුන් බොරු කේන්දර යාතු කර්ම කරන සෙට් එක. ඔය සාත්තරවල වැඩ දන්නා එවුන් හිටියා දැනට අවුරුදු 100 විතර එහා පැත්තේ. දැන් ඉන්න එවුන් 99% බොරු කරන්නේ. මම දන්න අක්කා කෙනෙක්ට කියල තිබ්බ කේන්දර කාරයෙක් එයාට o/l වත් පාස් වෙන්න බැහැ කියලා. අද ඩොක්ට කෙනෙක්. අරූගෙ බොරුව අහල ඔළුව කුරුවල් කරගත්ත නම් ජීවිතේ විනාසයි.

    අපේ බහුතරයක් වැඩ කරන්නේ මිනිස්සු අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගියා වගේ තමයි. වෙන කෙනෙක්ගේ මතයකට ඇහුම්කන් දෙන්න ඕනේ තමයි ඒත් ඒවා අදහගෙන පස්සෙන් යන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු කවුරුහරි දෙයක් කිව්වොත් ඌව අදහගෙන ඉන්නේ. කාලයක් කට්ටියක් සන්නස්ගල පස්සේ ගියා. දැන් ඒ කට්ටියම පොරට පලු යනකන් බනිනවා.

    මම හිතන්නේ අපේ ජාතියට දෙයක් තනියෙන් කරගන්න බැහැ. උදාහරණයක් විදියට පොඩි කාලේ ගොඩක් දෙනෙක්ට අම්මා තාත්තා ඔක්කොම කරලා දෙනවා. ඊට පස්සේ කසාද බැන්දම ගෑණි කරලා දෙනවා. වැඩ නොදන්න ගෑණියෙක් ගත්තොත් පවුල් ප්‍රශ්න. ඉස්කෝලේ ගියාම ටියුෂන් ගියාම ගුරුවරු සබ්ජෙක්ට් පොවනවා. රාමුවෙන් පිට හිතන්න බැහැ. අර උගන්නපු මගුල් ගොඩක් විභාග ලිව්වට පස්සේ මෙලෝ වැඩක් නැහැ.

    මම දන්න යාළුවෙක් ඉන්නවා UK වල. උගේ ළමයා ලොකු වෙනකන් වයිෆ්ගෙ වත් උගෙවත් දෙමව්පියන්ට මාසෙකට වඩා තියාගන්නේ නැහැ කිව්වා. ප්‍රධානම හේතුව ඒ ළමයව ආච්චිලා සීයලා වැඩ බැරි නිකමෙක් කරන නිසා කිව්වා. දැනටමත් ඒ ළමයට තමුන්ගේ දේවල් ගොඩක් තනියෙන් කරගන්න පුළුවන් හැබැයි අර කට්ටිය ආවම ඔක්කොම අවුල් කරනවලු.

    අනික් එක චන්දෙ දෙන්නෙත් පරණ මිත්‍යා මතවල ඉදගෙන.

    මට හිතෙන්නේ ඔය ඔක්කොම දේවල් අපි මේ ඉන්න තැනට වැටෙන්න බලපාල තියෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,400
    8,167
    113
    Ethakota බං software engineering වගේ jobs එහෙමත් නැති වෙන්න පුළුවන් ද?
    Advanced skills ඕනෙ ඒවා ඉතුරු වෙයි ටික කාලයක් යනකන්

    මොකක්ද 5nm limit එක කියන්නෙ?
    ඊට වඩා පුංචි කරන්න බෑ බන් Physics වලට අනුව. Quantum tunneling කියන සංසිද්දිය වෙන්න ගන්නව.
    ------ Post added on Feb 3, 2023 at 10:32 PM